අපේ තාත්තගෙ අක්ක

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    1 වසරේ පංතියට පලයං. නෑදෑකම් කියලා දෙන්නේ 1වසරේ දි. තාත්තාගේ අක්කලා නංගිලට කියන්නේ නැන්දා කියලා. අම්මගේ අක්කලා නංගිලාට කියන්නේ ලොකු අම්මා පුංචි අම්මා කියලා.
    අපිට ඔය පුරුදු නෑ. අපි ඉංග්‍රීසි පවුල් වල අය නිසා අපි කතා කරන්නෙ aunt & uncle කියලා අම්මගේ අයටයි තාත්තගේ පැත්තේ අයටයි. ගොඩයො වගේ ලොකු පුංචි, පොඩි පුංචි, ලොකු තාත්තා, පොඩි තාත්තා, කියන්නේ නෑ.😎
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මචන් සිරාවටම මං අහන්නෙ?තමන්ගෙ දේවල් අරන් ඉන්දරේ වගේ මේකේ දාලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ?
    එහෙම නෙමෙයි බන් අහන්න ඕනෙ.
    දැන් අපි මොනවද කියන්න ඕනෙ කියල අහපන්.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඔය පැනි රස තෙල් කෑම කන එක උබට හොදයිද? අනික මේ ආර්ථිකය අමාරැ කාලේ තව මනුස්සයෙක් ගෙදර නවත්ත ගන්න එකෙන් උඹලගෙ වියදම තවත් වැඩි වෙන්නෙ නැද්ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    හොද එකා ඌ.
    උන් නැති උන්නට පස්සේ කිරිය කම්මැලි දැන්.
    අනුරාධයත් නැත්තං එපාම වෙනවා.
    :yes: :yes:
    AnuradhaRa + scurvy

    Puluwan nam meke inna Indrajithwa masa 3k athulata danna widiyak kiyapan. Kiriyath epa wela inne oka nisa. :baffled:
     

    thanujaka

    Well-known member
  • :yes: :yes:
    AnuradhaRa + scurvy

    Puluwan nam meke inna Indrajithwa masa 3k athulata danna widiyak kiyapan. Kiriyath epa wela inne oka nisa. :baffled:
    Scurvy යගේ එඩ්‍රස් එක හොයලා කිව්වට පස්සේ ඌ මාව මග අරිනවා දැන්.

    කාලෙන් කාලෙට මොකෙක් හරි ඉන්නත් එපැයි බං පිස්සු කෙලින්න
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.
    මේ පොන්නයට ඔච්චර වත් උවමනාවක් තිබ්බ නං මෙහෙම කාල කකා ඉඳීද