අපේ තියෙන කුහක කම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ තියෙන කුහක කම

අන්තර්ජාලයේ සැරිසරද්දි ලියල තියෙනව දැක්ක දෙයක් මගෙ අදහසක් නෙමේ :no: :no:
දැන් අපි ගෝලීය උශ්ණත්වට ඉහල යෑම, අයිස් කඳු දියවෙලා ගොඩබිම් යටවීම, මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු භූමි ප්‍රමාණය අඩු වීම නිසා ඇති වෙන දරුණු යුද්ද, දේශගුණය වෙනස් වීම නිසා ඇති වෙන ස්වභාවික ආපදා වගේ දේවල් ගැන කතා කරනව නේද ? :dull: :dull:
අපි බහුතරය මේ දේවල් බහුතරය පිළිගන්නෙ අැත්තටම මේ ලෝකයේ අනාගතය ගැන හෝ පරිසරය ගැන හෝ තියෙන කරුණාවෙන් නෙමේලු :no: :no:
අපි මේ දේවල් පිළිගන්න කැමති, අපෙන් අනාගතේ බිහිවෙන පිරිස අපිට වඩා සුවපහසු යහපත් ජීවිතයක් ගත කරාවි කියන දේ පිළිගන්න අපේ තියෙන කුහක අකමැත්ත නිසාලු :sorry: :sorry:
අපි තමා නියමෙට විඳින්න ඕනෙ දේවල් සේරම විඳල සතුටු දායක ජීවිත ගත කලේ, අපෙන් පස්සෙ එන අය අපිට වඩා දුක් විඳිනව දකින්න අපේ හිතේ තියෙන ආශාව නිසාලු අපි බොහොම පොඩි කරුණක් ගැන පවා අපෙන් පස්සෙ ජීවත් වෙන්න නුසුදුසු ලෝකයක් බිහිවෙයි, අපි ඉන්නෙ ලෝක විනාශයක් අයිනෙ කියල හිතුවාම අපිට දැනෙන කාලකන්නි සතුට නිසාලු අපි මේ දේවල් හිස්මුදුනින් පිළිගන්නෙ :sorry: :sorry:

Trump ගෝලීය උශ්ණත්වය ඉහල යෑම බොරුවක් කීමට මේකෙ සම්බන්ධයක් නෑ මේක Trump ඕව කියන්න කලිං කියපු එකක්. අනික මේකෙන් කියන්නෑ ඒ සේරම බොරු කියල. :no: :no:

මේ ගැන උඹලගෙ අදහස් මොනාද ? එහෙම අනාගතේ ලෝකය දැන් තියෙන ලෝකයට වඩා නරක තැනක් වෙයි කියල හිතනකොට උඹලගෙ හිතටත් අමුතු සැනසීමක් දැනෙනවද ? :sorry: :sorry:
 

blue_in_rio

Well-known member
  • මෙහෙමයි, ඇත්තටම මේ තියෙන පරිසර තත්ත්වයන්, මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා , තව දුරටත් ජීවීන්ගේ පැවැත්මට නුසුදුසු තත්ත්වයකට පත්වෙනවා කියන එක බොරුවක් නෙමෙයි.ඒක අපිට අත්දැකීමෙන්ම දකින්න ලැබෙන දෙයක්.ඒ වගේම, තව අතකින් ලෝකයේ සමහර දේවල් දැන් පවතින තත්ත්වයට වඩා මිනිසාව සතුටු කරන්න පුලුවන් තත්ත්වයකට දියුණු වෙනවා කියන එකත් ඇත්ත.හැබැයි එහෙම වෙද්දි අනිත් සත්තුන්ට නම් උදා වෙන්නේ බොහොම නරක කාලයක්.ඒකම අවසානයෙදි මිනිසා කෙරෙහිත් නරක විදියට බලපානවා.ඇත්ත ඕකයි.මේ ඇත්ත අපි දැනගෙන, ඒකෙන් අනාගත ලෝකේ මුදවගන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා නම්, අන්න එතෙන්දි, දැන් මෙහෙම කාලකන්නි සතුටක් ලබනවා කිව්වා වගේම, කවුරුහරි කියන්න පුලුවන්, දැන් ඉන්න මිනිස්සු, අනාගතේ ඇතිවෙන අයගේ දියුණුවට බාධා කරන්න, මේ මේ දේවල් කරනවා කියලා.ඒ නිසා අපි ඇත්තටම කරන්න ඕනා කාගෙවත් කතා අහලා, මෙහෙමයි මෙහෙමයි කිය කිය ඉන්න එක නෙමෙයි, අනාගත ලෝකේ, මිනිසා , ගහකොල ඇතුලු සියලු ජීවීන්ට ජීවත් වෙන්න පුලුවන් විදියේ පරිසරයක් ඇති කරන්න දැන්ම ඉඳන්ම මහන්සි වෙන එක.අන්න එහෙම උනොත් කවදා හරි දවසක බිහිවෙන මිනිස්සු , අපි උන්ට ලස්සන පරිසරයක් උරුම කරලා දුන්නට අපිව දේවත්වයෙන් උනත් සලකයි.නැතුව ඔය කිව්වා වගේ පරිසර විනාශයක් වෙන්නේ නෑ, අපි එහෙම හිතලා ලබන්නේ කාලකන්ණි සතුටක් කියලා, පරිසරය රකින්න එක පුංචි දෙයක්වත් කරන්නෙ නැත්නම්, අනාගතේ ඇති වෙන දැනුම් තේරුම් තියෙන මොකා උනත් අපේ මිනි වලවල් වලටත් සාප කරයි. :sorry::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අම්මා කිරි පෙව්වෙත් - තාත්තා දුක්මහන්සියෙන් හම්බු කරෙත්, ඒගොල්ලෝ එහෙම නොකරොත් මඩ බඩගිනිවෙයි කියලා හිතුනම දැනෙන කාලකන්නි සතුටකට මිස ආදරයෙන් කරුණාවෙන් නෙවෙයිද:confused::confused:
     
    • Like
    Reactions: spunkyisii

    blue_in_rio

    Well-known member
  • අම්මා කිරි පෙව්වෙත් - තාත්තා දුක්මහන්සියෙන් හම්බු කරෙත්, ඒගොල්ලෝ එහෙම නොකරොත් මඩ බඩගිනිවෙයි කියලා හිතුනම දැනෙන කාලකන්නි සතුටකට මිස ආදරයෙන් කරුණාවෙන් නෙවෙයිද:confused::confused:

    :love::love: good point
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eka eka ayata arthakathana diya hakiy.

    minisa swabawayen kutuhalen inne. itin minisa athwindina de experience wana de thamai kiyanne. solution hoyanne.

    Habai manussayage KUHAKAKAMA thamai KALAYUTHU TARAM salakillak anagatha parapura gana nohitha swabawika sampath prayojanaya saha anagatha danger wena dewal kireema :sorry:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    duaki bn stephan hawkingsuth kiyala thiyenne thawa 1000years wath loke thiyenne na kiyala...api me diyunu wenawa qwata aththatama wenne winasa wena eka...api natural widiyata nature ekath inna oni api nature eken aath wena ekane karanne technology diyunu wenawa kiyala anika science nisa thamayi nature eka pollute wenneth
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    සම්පුර්ණ බොරු යකෝ අයිස් දියවෙලා ඉන්න තියක්න බුමි ප්‍රමනේ අඩුවෙන එක ගැන අපි දැන්නම කතාකරන්නේ අපේ ඉදිරි පරම්පරාවල් වලට අපි හිටිය වගේම ඒ පොළොවේ ජීවත් වෙන්නේ ඕක මහා මෝඩ කතාවක් බන් අපි කුහකයි නම් ගෝලීය උණුසුම ගැන අයිස් දියවෙන එක ගැන කතානොකර ඉන්නන තිබ්බා ඕක ට්‍රම්ප් වාදී හරකෙක් කියපු එකක්(ට්‍රම්ප් ට විරුද්ධ නැ එත් මේ ප්‍රශ්නෙදි විරුද්ධයි ) ඇමරිකාවට ගානක් නැ මොකද උන්ට ඕනෑවටත් වඩා පොලොව තියනවා අපිට එහෙම නැ මාලදිවයින ටව අවරුදු 50කින් නැ ගොඩක් වෙලාවට මිගමුව කොලබ පැතිත් නැති වෙයි මම දැක්කා වීඩියෝ එකක් ඒ ගැන
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    everything has its age
    so does the mother earth
    the cycle of life will flow unceasingly
    on another planet far far away
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    කුහක සිතුවිලි මටත් එනව..
    ඔහොම නං හිතෙන්නෙ නෑ... :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ගොඩක් වෙලාවට අපිට කුහක සිතුවිලි එන්නෙ අපි තනි වුණාම, සමාජය අපිව ගණන් ගන්නෑ කියල හිතුණම, මානසික රෝගී තත්වයන් වගේ දේවල් වලදි..
    අපි සතුටින් නං සමාජශීලී නං ධනාත්මකව හිතනවනං ඔය වගේ දේවල් හිතෙනව අඩුයි...
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ගොඩක් වෙලාවට අපිට කුහක සිතුවිලි එන්නෙ අපි තනි වුණාම, සමාජය අපිව ගණන් ගන්නෑ කියල හිතුණම, මානසික රෝගී තත්වයන් වගේ දේවල් වලදි..
    අපි සතුටින් නං සමාජශීලී නං ධනාත්මකව හිතනවනං ඔය වගේ දේවල් හිතෙනව අඩුයි...
    :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට නම් හිතෙන්නෙ මුස්ලිම් ක්‍රිස්තියානි වගේ බොහෝ ආගම්වල කියන්නෙ මේක තමා පලවෙනි ආත්මය ඊලඟට මැරිල දෙවියන් ලඟට හෝ ස්වර්ගයට යනව කියල නේ?,ඉතින් ඉන්න ටිකේ කාල බීල ආතල් ඇරන් යන එක හැර ඊලඟ පරපුරේ අයට පරිසර විනාශ නිසා විඳින ඒව ගැන ගානක් නැතුව ඇති..අපි එක තැනක් ඉඳල ආය එතනට කවදාවත් එන්නෙ නැත්නම් මොනා උනත් මොකෝ කියල හිතනව ඇති..හැමෝම එහෙම නෑ ආගම කෙසේ වෙතත් ඕව ගැන වොරි වෙන අය ඉන්නව :yes: