අපේ නංගි කරන වැඩ නිසා පට්ට අවුලෙන් බං ඉන්නෙ අපි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    මම හිතුවේ නංගිත් උබ වගේම ගුලි බොන්න පුරුදු වෙලා කියලා. උබ අයියා. පවුල් ප්‍රශ්න වලට අත දාන්න එපා.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මට ඕකව මරන්න හිතෙනව බං
    එහෙම කරන්නෙ කොහොමද මං අම්මවයි තාත්තවයි බලාගන්න එපැයි
    අම්මගේ තාත්තාගේ පෙන්ෂන් එකෙන් නේද අනුරාධව බලාගන්නේ?
     
    • Haha
    Reactions: Galvatron

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    පුරහස්නෙ කියන්න් කලින් ගුලියක් එහෙම කාලා ටිකක් වෙලා අරං හිමින් සැරේ. පැහැදිලිව කියපන්.
    උබ ලැට් එකට ගිහින් එනකන් , නාලා එනකන් ඉන්නේ අපි ඉතුරු ටික අහගන්න. 😁😁
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    කොච්චර ඉල්ලුවත් නන්ගිගෙ පොටෝ එකක් උබ දාන්නෙ නැති නිසා මාත් හෙන අවුලෙන් ඉන්නෙ
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    අඩු කුලේ එවුන් ජීවිතෙන් අයින් කරපං
    එතකොට ප්‍රශ්න අඩු යි.
    පොඩි කාලයක් නේ අපි ජීවත් වෙන්නේ.

    සහතික ඇත්ත බන්.. ගැලපෙන්නෙ නැති උන් ජීවිතෙන් අයින් කරපන් :yes::yes:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අම්මයි තාත්තයි මායි :sorry:
    මේ හැමදෙයක්ම උඹලට කියන්න බෑනෙ :(

    පොඩි කරදරයක් වුණා අපිට. අපි නංගිට කිව්ව ඕක ඒ දවස්වල ඉදල

    කවුරුත් කියන දෙයක් එයා ඇහුවෙ නෑ. පුදුම හිතුවක්කාරකමක් තියෙන්නෙ

    දැං මැරෙන්නෙ හදනව. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේ බං

    මටත් මේව දරා ගන්න හරි අමාරුයි බං.
    Petrol quota ekenma mama umbata kiwwane nangi gana hoyapan kiyala.