මම හිතුවේ නංගිත් උබ වගේම ගුලි බොන්න පුරුදු වෙලා කියලා. උබ අයියා. පවුල් ප්‍රශ්න වලට අත දාන්න එපා.
අම්මගේ තාත්තාගේ පෙන්ෂන් එකෙන් නේද අනුරාධව බලාගන්නේ?මට ඕකව මරන්න හිතෙනව බං
එහෙම කරන්නෙ කොහොමද මං අම්මවයි තාත්තවයි බලාගන්න එපැයි
owa karanna gihin u nangita neme mutat arinawa..උබ පොප්සියෙක් වගේ ඉන් නැතුව මස්සිනාට සද්දයක් දාපන් ඇනපන් දෙකක් .
Uba wagema athiMage massina la denna nam awlak na.. nangila denna pihiyen ani kiala un denna komath bayai.
මස්සිනා හෙන ඩයල් එකක් ද බන් ඔච්චර බය වෙන්න . යකෝ ඒ පිටින් ආව ඒකානේ දෙන්න තියෙන්නේ රෙද්දේ රෙවෙන්නowa karanna gihin u nangita neme mutat arinawa..
අඩු කුලේ එවුන් ජීවිතෙන් අයින් කරපං
එතකොට ප්‍රශ්න අඩු යි.
පොඩි කාලයක් නේ අපි ජීවත් වෙන්නේ.


Petrol quota ekenma mama umbata kiwwane nangi gana hoyapan kiyala.අම්මයි තාත්තයි මායි
මේ හැමදෙයක්ම උඹලට කියන්න බෑනෙ
පොඩි කරදරයක් වුණා අපිට. අපි නංගිට කිව්ව ඕක ඒ දවස්වල ඉදල
කවුරුත් කියන දෙයක් එයා ඇහුවෙ නෑ. පුදුම හිතුවක්කාරකමක් තියෙන්නෙ
දැං මැරෙන්නෙ හදනව. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේ බං
මටත් මේව දරා ගන්න හරි අමාරුයි බං.