ubath piza eke 4to ghala dapan god wage
ubalata koiynda mewa kiyla
ubalata koiynda mewa kiyla
තාම අවන් එකේ, සුවද එනව මරු සොසේජස් බිත්තර මොසරැල්ල
පොටෝ එකක් දාන්නං
නංගී ගෙ ද?ෆොටෝ එකක් දාපන් බලන්න උඹ මට විශ්වාස නෑ.
බිත්තර නිකං ගහල වක්කරනවpizza ekata biththara damme kohomada bro?
nangige pizza eke photo ekak dapanko....


කාගෙද නංගිගේ දතාම අවන් එකේ, සුවද එනව මරු සොසේජස් බිත්තර මොසරැල්ල
පොටෝ එකක් දාන්නං
Pizza එක රවුම් නෙ බං. උඹ ගෙ නංගී හතරැස් pizza ලෝකෙට හදුන් වල දුන්නා ද?

මායි නංඟියි විතරයිමටත් ඕම නංගි කෙනෙක් හිටියනම්![]()
Microwave eke koheda bola pizza hadanne .. bota pissudaඒකනං හෙන පරණයි Tenco
නිකං අවන් එකක් මයික්‍රොවේව් නෙමේ
උඹ උගේ පිස්සුව හොඳ කරන්න ද අහන්නෙ? ලොකු පිනක්. කරලා දීපන්, කාළයක් තිස්සේ විඳවනවMicrowave eke koheda bola pizza hadanne .. bota pissuda
මූ තාම දන්නෑ ඒක. මට පිස්සු හැදිල කොච්චර කල්දඋඹ උගේ පිස්සුව හොඳ කරන්න ද අහන්නෙ? ලොකු පිනක්. කරලා දීපන්, කාළයක් තිස්සේ විඳවනව
Sahodara premayaමම එයාගෙ බයිසිකලේ හෝදල දුන්න
මිදුලත් අතු ගෑව, දැං නාගෙන කරගෙන ආව.
අද අපි ආප්පත් හැදුව
නංඟි තව ටිකකින් යනව
ඊයෙ එයා ආවෙ