අපේ නංඟි පීස එකක් හැදුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    pizza ekata biththara damme kohomada bro?

    nangige pizza eke photo ekak dapanko....
    බිත්තර නිකං ගහල වක්කරනව
    අදනං නංගි බිත්තර දාල නෑ
    ඉස්සෙල්ලම තක්කලි සෝස් ගාල, ඊට පස්සෙ චීස් දාල ඊට උඩින් බිත්තර සාරු ටික දැම්ම
    අනේමංද ඉතිං ඔහොම තමා අපි හැදුවෙ
    පොටෝ එක චාටර්ද මංද
    ජීවිතේටම පීස හදපු දෙවෙනි පාර ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මටත් ඕම නංගි කෙනෙක් හිටියනම් 😣
    මායි නංඟියි විතරයි
    උඹට සහෝදර සහෝදරියො කවුරුත් නැද්ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උඹ උගේ පිස්සුව හොඳ කරන්න ද අහන්නෙ? ලොකු පිනක්. කරලා දීපන්, කාළයක් තිස්සේ විඳවනව
    මූ තාම දන්නෑ ඒක. මට පිස්සු හැදිල කොච්චර කල්ද :ROFLMAO:
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    මම එයාගෙ බයිසිකලේ හෝදල දුන්න
    මිදුලත් අතු ගෑව, දැං නාගෙන කරගෙන ආව.
    අද අපි ආප්පත් හැදුව
    නංඟි තව ටිකකින් යනව
    ඊයෙ එයා ආවෙ
    Sahodara premaya 👍👍👍👍👍👍
     
    • Love
    Reactions: AnuradhaRa