අපේ නංඟි මගෙන් අහගෙන

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    රයිස් කුකර් එක හදා ගත්ත :cool: :P :love:
    වට්ස් ඇප් එකෙන් පොටෝ එව්වෙ
    කියපු දෝසෙ අනුව මම කිව්වෙ මෙච්චරයි, එයාට ටෙස්ටරයක් විතරයි ඕන වුණේ

    IvUJMEi.jpg

    1 ට ටෙස්ටරේ තියල බලන්න කිව්ව, 2 ට ටෙස්ටරේ තියල බලන්න කිව්ව
    1 ට එනව 2 ට කරන්ට් එක එන්නෙ නෑ කිව්ව
    පියුස් එකකක් දාගන්නකං නිකං වයර් එක ඩිරෙක්ට් දීල හදා ගන්න කිව්ව :D
    mata nagiwa deepan peyakata
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මරු මචං. උඹට දැන් 39 නම් 40 වෙන්න කලින් හොඳ තට්ට පූසෙක් හොයාගෙන ඔය ටෙස්ටරේ තියල බලපන්.හැබැයි ෂෝට් කර ගන්න එපා කිරිපිටි පෝලිම් වල ඉන්න වෙයි 🤣
    Uba nam mara sinhala scientist kenek thama
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    රයිස් කුකර් එක හදා ගත්ත :cool: :P :love:
    වට්ස් ඇප් එකෙන් පොටෝ එව්වෙ
    කියපු දෝසෙ අනුව මම කිව්වෙ මෙච්චරයි, එයාට ටෙස්ටරයක් විතරයි ඕන වුණේ

    IvUJMEi.jpg

    1 ට ටෙස්ටරේ තියල බලන්න කිව්ව, 2 ට ටෙස්ටරේ තියල බලන්න කිව්ව
    1 ට එනව 2 ට කරන්ට් එක එන්නෙ නෑ කිව්ව
    පියුස් එකකක් දාගන්නකං නිකං වයර් එක ඩිරෙක්ට් දීල හදා ගන්න කිව්ව :D
    mokadda buruwo oya karala tiyena wede. othana tiyenne fuse ekak newe. resiter ekak. nangiwa marannada yanne uba