අපේ නිළියන්ගේ හපන් කම්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    eka ehama unata bun anik minisu pali na ne

    dan hitapan umba masa ganak practice wela ganiyek ekka sex karana enawa ea gani edata enne na
    itin ehema kiyala umba ahala pahala inna ganiyekta arinna haduwot

    umba practice wela awa kiyala ea gani redda ussan inna oneda :P

    minisu unama machan anik minisunta karadarayak nowi jiwat wenna balana one

    මං පැහැදිලි කරන්න උත්සහ කරේ ඒ situation එක :rolleyes:
    කවුද හරි කවුද වැරදි කියන එක නෙවෙයි ,
    අපි හැමෝම මිනිස්සුනේ .. ඉතින් හැමෝම අතරේ වලි යනවා ප්‍රශ්න ඇති වෙනවා,
    එතකොට ඒ ගැටුම් වලට සම්බන්ධ වෙන හැම පාර්ශවෙකටම ගැටුමේ නියෝජනය කරන්න සාදාරණ හේතුවක් තියෙනවානේ :P
    උදාහරණයක් විදිහට මේ ගෑනු කෙනාට ඉක්මනට ගෙදර යන්න ඕනේ නිසා අර වාහනේ කරදයක් වගේම අර අධ්‍යක්ෂකටත් නාට්ටිය කරන්න ඕනේ නිසා ඒක ඒ වෙලාවේ කරදරයක්.. ඉතින් ඔය වගේ වෙලාවකට මනුස්ස අපි කොහොමත් හොයන්නේ බලන්නේ නැතුව වැඩි priority එක දෙන්නේ තමන්ගේ වැඩේ ට .. ඕක මනුස්ස ස්වභාවය :D

    එත් මං මේ ගෑනු කෙනාට බනින්නේ හුදෙක් මේ වගේ පොඩි දෙයක් ලොකු කරගෙන ෆේස්බුක් එකේ දාන රංගනේ නිසා .. ඕව දැම්මම හොඳට කමෙන්ට් එනවා, ජනප්‍රිය පුද්ගලයින්ට බනින්න බලන් ඉන්න උන් ඔක්කොටම රොත්තට සෙට් වෙන්න පුළුවන් , කොටින්ම ෆේස්බුක් එකේ විද්වත් සාකච්ඡාවක් ම කරන්න පුළුවන් නේ :lol: තව අර කියල තියෙනවනේ කිසිම දිනෙක මෙවන් හදවතක් නැති මිනිසුන්ගේ රංගන නොබැලීමට සිතා ගත්තෙමි කියල. එකෙන්ම පේනවා කොච්චර බොලඳද කියල :D
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නිළියො..? කවුද බං ඕකුන්ට නිළියො කියන්නෙ..?
    ලංකාවෙ නිළියො නැහැ බං.. ඉන්න 90% ගණිකාවෝ..
    ඩිරෙක්ට් ඔය නම දාගන්න බැරි නිසයි, දවසට ඇඟ විකුණලා හොයන ගාණ වැඩි කරගන්නයි රඟපානවා.. ඩිරෙක්ටර්ස්ලට, ප්‍රොඩියුසර්ලට පුක දීලා..

    සීන් එක සිරාම සීන් එකක් ද බොරුවක් ද දන්නෙ නෑ..
    ජනප්‍රිය වෙන්න සමහර උන් ඔය වගේ ආතල් ගන්නවා..

    :yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    53297061.jpg
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    මං පැහැදිලි කරන්න උත්සහ කරේ ඒ situation එක :rolleyes:
    කවුද හරි කවුද වැරදි කියන එක නෙවෙයි ,
    අපි හැමෝම මිනිස්සුනේ .. ඉතින් හැමෝම අතරේ වලි යනවා ප්‍රශ්න ඇති වෙනවා,
    එතකොට ඒ ගැටුම් වලට සම්බන්ධ වෙන හැම පාර්ශවෙකටම ගැටුමේ නියෝජනය කරන්න සාදාරණ හේතුවක් තියෙනවානේ :P
    උදාහරණයක් විදිහට මේ ගෑනු කෙනාට ඉක්මනට ගෙදර යන්න ඕනේ නිසා අර වාහනේ කරදයක් වගේම අර අධ්‍යක්ෂකටත් නාට්ටිය කරන්න ඕනේ නිසා ඒක ඒ වෙලාවේ කරදරයක්.. ඉතින් ඔය වගේ වෙලාවකට මනුස්ස අපි කොහොමත් හොයන්නේ බලන්නේ නැතුව වැඩි priority එක දෙන්නේ තමන්ගේ වැඩේ ට .. ඕක මනුස්ස ස්වභාවය :D

    එත් මං මේ ගෑනු කෙනාට බනින්නේ හුදෙක් මේ වගේ පොඩි දෙයක් ලොකු කරගෙන ෆේස්බුක් එකේ දාන රංගනේ නිසා .. ඕව දැම්මම හොඳට කමෙන්ට් එනවා, ජනප්‍රිය පුද්ගලයින්ට බනින්න බලන් ඉන්න උන් ඔක්කොටම රොත්තට සෙට් වෙන්න පුළුවන් , කොටින්ම ෆේස්බුක් එකේ විද්වත් සාකච්ඡාවක් ම කරන්න පුළුවන් නේ :lol: තව අර කියල තියෙනවනේ කිසිම දිනෙක මෙවන් හදවතක් නැති මිනිසුන්ගේ රංගන නොබැලීමට සිතා ගත්තෙමි කියල. එකෙන්ම පේනවා කොච්චර බොලඳද කියල :D
    ඔඹෙ අදහස් වලින් පේන්නෙ
    උබ ඇත්තටම මේ වගේ සීන් එකක් ගැන හරි වැටහීමක් නැ කියල.
    උබට ඒ හැටි වයසකුත් නැ,ඩ්‍ර්යිව් කරන්නෙත් නැ නේද? (මටත් නම් ඒ හැටි වයසක් නැ:rolleyes::lol:)
    උබ ඩ්‍රාම කෘ එක පැත්තෙන්නෙ කිව්වෙ. මම op පැත්තෙන් කියන්නම්.
    උදාහරනයකට හිතපන් op doctor කෙනෙක් කියල. මැන් තමන්ගෙ පර්සනල් දෙයකට එලියට ඇවිත් ඒ උනාට ආපහු හදිස්සියෙම ආපහු හොස්පිටල් යන්න වෙලා. බලද්දි උගෙ කාර් එක බ්ලොක් වෙලා කියල. එතකොට හිතපන් නාටය කාරයගෙ කාලයද වට්න්නෙ ඩොක්ටර් ගෙ කාලයද. වැරැද්ද වැරැද්දමයි බන්. කවුද කරේ කියල වැඩක් නැ. නිදහසට කරුනු ඕන නැ. අඩුම ගානෙ තව වාහනයක් ඉස්සරහ ඒක බ්ලොක් වෙන විදියට පාක් කරනව නම් තම්න්ගෙ නම්බර් එකවත් ලියල වාහනේ ඇතුලෙය දාලයි යන්නෙ අනික් එකා හදිස්සියෙ ආවොත් ටක් ගාල අයින් කරල අරුට යන්න දෙන්න. ඕක හිතන්න මොලේ කියන දේ මහලොකුවට ඕනෙත් නැ. මොකද ගේටුටුවක්, තව වාහනයක් ඉස්සරහ බ්ලොක් වෙන විදියට දාන එක වැරැද්දක්.

    මෙතන තියෙන්නෙ වැරැද්ද කවුරු කරත් වැරැද්දම්යි. වැරැද්ද කරාට පස්සෙත් ඒක නිවැරදි කරන්නෙ නැතිව අරුන් රගල ඉවර වෙනකම් වෙනකම් අනික් එකාට බලන්න ඉන්න කිය්ව්වම op ට මල පනින ඒක ඔක්කොටම වඩා සාදාරනයි.

    එත් මං මේ ගෑනු කෙනාට බනින්නේ හුදෙක් මේ වගේ පොඩි දෙයක් ලොකු කරගෙන ෆේස්බුක් එකේ දාන රංගනේ නිසා .. ඕව දැම්මම හොඳට කමෙන්ට් එනවා, ජනප්‍රිය පුද්ගලයින්ට බනින්න බලන් ඉන්න උන් ඔක්කොටම රොත්තට සෙට් වෙන්න පුළුවන් , කොටින්ම ෆේස්බුක් එකේ විද්වත් සාකච්ඡාවක් ම කරන්න පුළුවන් නේ :lol: තව අර කියල තියෙනවනේ කිසිම දිනෙක මෙවන් හදවතක් නැති මිනිසුන්ගේ රංගන නොබැලීමට සිතා ගත්තෙමි කියල. එකෙන්ම පේනවා කොච්චර බොලඳද කියල :D
    උබ මේ කියල තියෙන දේනම් ඇත්ත. අමු ගොන්,මැටි, හරක් විදියට කමෙන්ට්ස් දාන එවුන් නම් සැහෙන ඉන්නව. ඒ උනත් හැමොම එහෙම එවුනුත් නෙවෙයි. මම දන්නෙ නැ මේක ගොසිප් එකක් විදියටත් ගිහින්ද කියල. https://web.facebook.com/photo.php?fbid=10153467247329121&set=o.212026182320611&type=3&theater
    ඕකයි ඔරිජිනල් පෝස්ට එක.

    ඉතින් ඔය අම්ම වගේ කෙනෙක් ඇවිල්ල නාට්‍ය සංදර්ශනයක් අතර තුර වාහනයක් අයින් කරන කතාවක් ගැන කිව්වම මං උනත් කරන්නේ බනින එක තමයි
    මම op වෙලා උබ නාටය කාරය උනා නම්, වැරැද්ද කරල තව කටගහන්නත් එනවනම් උබට ජීවිතේට අමතක වෙන්නෙ නැති වැඩක් කරන්නෙ මම.

    ps. උබෙ ඔය ගතිය ඇරිල යනව මචන් ඇත්ත ජීවිතේ ඔය වගේ සිද්දි දෙක තුනක් උනාම:yes::yes:. සහ මම සීන් එකට සම්බන්ද කමක් නැ.