eka ehama unata bun anik minisu pali na ne
dan hitapan umba masa ganak practice wela ganiyek ekka sex karana enawa ea gani edata enne na
itin ehema kiyala umba ahala pahala inna ganiyekta arinna haduwot
umba practice wela awa kiyala ea gani redda ussan inna oneda
minisu unama machan anik minisunta karadarayak nowi jiwat wenna balana one
මං පැහැදිලි කරන්න උත්සහ කරේ ඒ situation එක

කවුද හරි කවුද වැරදි කියන එක නෙවෙයි ,
අපි හැමෝම මිනිස්සුනේ .. ඉතින් හැමෝම අතරේ වලි යනවා ප්රශ්න ඇති වෙනවා,
එතකොට ඒ ගැටුම් වලට සම්බන්ධ වෙන හැම පාර්ශවෙකටම ගැටුමේ නියෝජනය කරන්න සාදාරණ හේතුවක් තියෙනවානේ

උදාහරණයක් විදිහට මේ ගෑනු කෙනාට ඉක්මනට ගෙදර යන්න ඕනේ නිසා අර වාහනේ කරදයක් වගේම අර අධ්යක්ෂකටත් නාට්ටිය කරන්න ඕනේ නිසා ඒක ඒ වෙලාවේ කරදරයක්.. ඉතින් ඔය වගේ වෙලාවකට මනුස්ස අපි කොහොමත් හොයන්නේ බලන්නේ නැතුව වැඩි priority එක දෙන්නේ තමන්ගේ වැඩේ ට .. ඕක මනුස්ස ස්වභාවය

එත් මං මේ ගෑනු කෙනාට බනින්නේ හුදෙක් මේ වගේ පොඩි දෙයක් ලොකු කරගෙන ෆේස්බුක් එකේ දාන රංගනේ නිසා .. ඕව දැම්මම හොඳට කමෙන්ට් එනවා, ජනප්රිය පුද්ගලයින්ට බනින්න බලන් ඉන්න උන් ඔක්කොටම රොත්තට සෙට් වෙන්න පුළුවන් , කොටින්ම ෆේස්බුක් එකේ විද්වත් සාකච්ඡාවක් ම කරන්න පුළුවන් නේ
තව අර කියල තියෙනවනේ කිසිම දිනෙක මෙවන් හදවතක් නැති මිනිසුන්ගේ රංගන නොබැලීමට සිතා ගත්තෙමි කියල. එකෙන්ම පේනවා කොච්චර බොලඳද කියල 
Last edited:
