අපේ නිළියන්ගේ හපන් කම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අපේ නිළියන්ගේ හපන් කම්

    අද ලොකු දුවගේ චෙස් තරඟ තිබුනේ මොරටුව පාසලේ. ඉවර වෙලා එන්න බලනකොට මරුටි කාර් එකක් හරියටම මගෙ කාර් එක ඉස්සරහින් පාර්ක් කරලා. මට කාර් එක ගන්න විදිහක් තිබුනෙ නැ. නම්බර් එක වත් ගහලා තිබුනෙ නෑ. ටිකක් හොයලා බලනකොට අයිතිකාරයා හොයාගත්තා. එතන තිබුන හොල් එකෙ ස්ටේජ් ඩ්‍රාමා එකක් යනවා. ඒ ඩ්‍රාමා එකේ ඩිරෙක්ටර් තමා මරුටි අයිතිකාරයා. එත් එතුමා ඩ්‍රාමා එක ඉවර වෙනකම් එන්න බැ කිව්වා. ඊට පස්සෙ මම කිව්වේ ඩ්‍රයිවින්ග් දන්න කෙනෙක්ට කී එක දෙන්න කියලා. එතන කීප දෙනෙක්ම හිටියා. එ ඔක්කොටම ඩ්‍රයිවින්ග් බැ කියලා කිව්වේ. එතන හිටිය සමහර නලුවො හිටපු විදිහට (මුනේ පියරු උලාගෙන ) එක හරි කියලත් හිතුනා. එතන හිටපු කිසිම කෙනෙකුට ඩ්‍රයිවින්ග් බෑලු. ඊට පස්සේ මගේ ඉල්ලීම උනේ මට යතුර දෙන්න, මම මගේ කාර් එක අරගෙන එයලාගේ එක තිබුන තැනින් දාන්නම් කියල. එත් එයාල කිව්වෙ මට ඩ්‍රාමා එක ඉවර වෙනකම් ඉන්න කියල. මම එ අයට පැහැදිලි කරන්න උත්සහා කලේ උදේම ගෙදරින් ආව නිසා හැකිතරම් ඉක්මනින් යන්න ඔනෙ කියල. එත් එ ඔක්කොම එයලාගේ වැඩේ ගැන විතරයි හිතුවේ. පස්සෙ මට සිදු උනා එතනට පොලිසිය ගෙන්න. පොලිසීය ඇවිත් වාහනේ අයින් කරන විට මම දුවත් එක්ක එතන පැයකටත් වැඩී. එතන හිටියේ එකම එක දන්න ඇක්ට්‍රස් කෙනෙක් විතරයි. ඒ සුසිලා. අර විකට නිලිය. උන්දැට පොලිසියෙන් ඇවිත් වාහනය අයින් කල එක මදි පුන්චි කමක් වගේ. අන්තිමට මට කියනවා අයේත් ස්කොලේ යන්නලු. මගේ දුවත් එක්ක පැයකටත් වැඩිය මාව රස්තියාදු කරපු ඒ උද්දච්ච රැලට මම අනුකම්පා කරමි. කිසිම දිනක මෙවන් හදවත් නැති මිනිසුන් ගේ විකාර රංගන නොබැලීමට සිතා ගත්තෙමි.
    fb එකෙන් ගත්තේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිළියො..? කවුද බං ඕකුන්ට නිළියො කියන්නෙ..?
    ලංකාවෙ නිළියො නැහැ බං.. ඉන්න 90% ගණිකාවෝ..
    ඩිරෙක්ට් ඔය නම දාගන්න බැරි නිසයි, දවසට ඇඟ විකුණලා හොයන ගාණ වැඩි කරගන්නයි රඟපානවා.. ඩිරෙක්ටර්ස්ලට, ප්‍රොඩියුසර්ලට පුක දීලා..

    සීන් එක සිරාම සීන් එකක් ද බොරුවක් ද දන්නෙ නෑ..
    ජනප්‍රිය වෙන්න සමහර උන් ඔය වගේ ආතල් ගන්නවා..

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    නිළියො..? කවුද බං ඕකුන්ට නිළියො කියන්නෙ..?
    ලංකාවෙ නිළියො නැහැ බං.. ඉන්න 90% ගණිකාවෝ..
    ඩිරෙක්ට් ඔය නම දාගන්න බැරි නිසයි, දවසට ඇඟ විකුණලා හොයන ගාණ වැඩි කරගන්නයි රඟපානවා.. ඩිරෙක්ටර්ස්ලට, ප්‍රොඩියුසර්ලට පුක දීලා..

    සීන් එක සිරාම සීන් එකක් ද බොරුවක් ද දන්නෙ නෑ..
    ජනප්‍රිය වෙන්න සමහර උන් ඔය වගේ ආතල් ගන්නවා..

    afffoi,,,:angry::angry::angry::angry::angry::angry:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    නිළියො..? කවුද බං ඕකුන්ට නිළියො කියන්නෙ..?
    ලංකාවෙ නිළියො නැහැ බං.. ඉන්න 90% ගණිකාවෝ..
    ඩිරෙක්ට් ඔය නම දාගන්න බැරි නිසයි, දවසට ඇඟ විකුණලා හොයන ගාණ වැඩි කරගන්නයි රඟපානවා.. ඩිරෙක්ටර්ස්ලට, ප්‍රොඩියුසර්ලට පුක දීලා..

    සීන් එක සිරාම සීන් එකක් ද බොරුවක් ද දන්නෙ නෑ..
    ජනප්‍රිය වෙන්න සමහර උන් ඔය වගේ ආතල් ගන්නවා..

    math oka dakka fb eke.. attak wenna one mata hitene widiyta buddyOoo
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    afffoi,,,:angry::angry::angry::angry::angry::angry:
    :baffled::baffled::baffled:

    math oka dakka fb eke.. attak wenna one mata hitene widiyta buddyOoo
    :yes::yes::yes:
    එහෙම උන් ඉන්නවා..
    සුසිලා කෝට්ටගේ ජොලිෆුල් ඩයල් එකක්..
    මෙහෙම කරයි කියල හිතන්න අමාරුයි..
    මම හිතන්නෙ නැහැ කාර් එකක්වත් ඇතියි කියලා..
    කාලෙකට කලින් ඔය මනුස්සයා කිව්වා ඉන්නෙත් කුලීයට කියලා.. තට්ටු නිවාසෙක..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :baffled::baffled::baffled:

    :yes::yes::yes:
    එහෙම උන් ඉන්නවා..
    සුසිලා කෝට්ටගේ ජොලිෆුල් ඩයල් එකක්..
    මෙහෙම කරයි කියල හිතන්න අමාරුයි..
    මම හිතන්නෙ නැහැ කාර් එකක්වත් ඇතියි කියලා..
    කාලෙකට කලින් ඔය මනුස්සයා කිව්වා ඉන්නෙත් කුලීයට කියලා.. තට්ටු නිවාසෙක..
    ගිය පාර Copy Chat එකට ඇවිල්ලා කිවුවෙ කාර් එකෙන් ගෙදර ගියා කියලා.
    ඔය වීඩියෝ එකේ තත්පර 20ක් විතර බලපං :D

    https://youtu.be/IjQRmV3Vry4?t=1212
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නිළියො..? කවුද බං ඕකුන්ට නිළියො කියන්නෙ..?
    ලංකාවෙ නිළියො නැහැ බං.. ඉන්න 90% ගණිකාවෝ..
    ඩිරෙක්ට් ඔය නම දාගන්න බැරි නිසයි, දවසට ඇඟ විකුණලා හොයන ගාණ වැඩි කරගන්නයි රඟපානවා.. ඩිරෙක්ටර්ස්ලට, ප්‍රොඩියුසර්ලට පුක දීලා..

    සීන් එක සිරාම සීන් එකක් ද බොරුවක් ද දන්නෙ නෑ..
    ජනප්‍රිය වෙන්න සමහර උන් ඔය වගේ ආතල් ගන්නවා..

    Aththa kathawa ban. Ragapana kisima deyak feel wenne na. Lassana witharai.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :baffled::baffled::baffled:

    :yes::yes::yes:
    එහෙම උන් ඉන්නවා..
    සුසිලා කෝට්ටගේ ජොලිෆුල් ඩයල් එකක්..
    මෙහෙම කරයි කියල හිතන්න අමාරුයි..
    මම හිතන්නෙ නැහැ කාර් එකක්වත් ඇතියි කියලා..
    කාලෙකට කලින් ඔය මනුස්සයා කිව්වා ඉන්නෙත් කුලීයට කියලා.. තට්ටු නිවාසෙක..

    Havelock city wala da danne na ne ban inne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19496204 said:
    ගිය පාර Copy Chat එකට ඇවිල්ලා කිවුවෙ කාර් එකෙන් ගෙදර ගියා කියලා.
    ඔය වීඩියෝ එකේ තත්පර 20ක් විතර බලපං :D

    https://youtu.be/IjQRmV3Vry4?t=1212
    අර කතාව කියලා දැන් ටිකක් කල් වෙනවා.. අවුරුදු හතර පහක් වගේ..
    මෙයා මැරි කරලා ඉන්නෙ තට්ටෙ තියෙන මෑන් කෙනෙක් නේද..?
    එයත් රඟපානවා.. මේන් මෙයා..:yes:

    Bulathsinhala-Rahal-20130620.jpg

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර කතාව කියලා දැන් ටිකක් කල් වෙනවා.. අවුරුදු හතර පහක් වගේ..
    මෙයා මැරි කරලා ඉන්නෙ තට්ටෙ තියෙන මෑන් කෙනෙක් නේද..?
    එයත් රඟපානවා.. මේන් මෙයා..:yes:

    Bulathsinhala-Rahal-20130620.jpg

    එහෙම වෙන්න ඇති බං පෞද්ගලික විස්තර දන්නෙ නෑ මම ඔය නලු නිලියන්ගෙ. කොහොමත් ඕකුන් හැම තැනදිම රඟපෑම තමා කරන්නෙ. :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පැටියා;19496302 said:
    එහෙම වෙන්න ඇති බං පෞද්ගලික විස්තර දන්නෙ නෑ මම ඔය නලු නිලියන්ගෙ. කොහොමත් ඕකුන් හැම තැනදිම රඟපෑම තමා කරන්නෙ. :yes:
    :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය states එක දකින අය බලන්නේ එක කොනේකින් විතරයි
    ඒ ඔය අම්මගේ කෝණෙන්
    මං වේදිකා නාට්‍ය crew එකේ පැත්තෙන් කියන්නං ,

    වේදිකා නාට්‍යයක් කරනකොට මාස ගණනක් පුහුණු වෙලා සෑහෙන කැපවීමක් කරන්න ඕනේ.
    රඟපාන නළු නිළියන්ගේ ඉඳල සහයකයින් දක්වාම හැමෝගෙම එකමුතු කම වගේම කැපවීම ඕනේ.
    කොටින්ම වේදිකා නාට්‍ය නළු නිලියෝ show එක තියෙන දවසට තමන්ට මොන අකරතැබ්බයක් උනත් (අම්මා අප්පා මැරුණත්) show එක වෙනුවෙන් රඟපාන්න අනිවා එනවා. ඒකට තමයි කැපවීම කියන්නේ.
    ඒ වගේම අධ්‍යක්ෂක කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා show එක කරන දවසට එකෙන් ලැබෙන තෘප්තිය උපරිම විදිහට විඳගන්න බලාපොරොත්තු වෙන මිනිහෙක් , අධ්‍යක්ෂක කෙනෙක්ට ලංකාවේ වේදිකා නාට්‍යයක් කිරීමෙන් ලැබෙන එකම දේ තෘප්තිය පමණයි. දස අතේ ණය වෙලා හැමදේම කැප කරලා තමයි නාට්‍යයක් කරන්නේ.

    ඉතින් ඔය අම්ම වගේ කෙනෙක් ඇවිල්ල නාට්‍ය සංදර්ශනයක් අතර තුර වාහනයක් අයින් කරන කතාවක් ගැන කිව්වම මං උනත් කරන්නේ බනින එක තමයි.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔය states එක දකින අය බලන්නේ එක කොනේකින් විතරයි
    ඒ ඔය අම්මගේ කෝණෙන්
    මං වේදිකා නාට්‍ය crew එකේ පැත්තෙන් කියන්නං ,

    වේදිකා නාට්‍යයක් කරනකොට මාස ගණනක් පුහුණු වෙලා සෑහෙන කැපවීමක් කරන්න ඕනේ.
    රඟපාන නළු නිළියන්ගේ ඉඳල සහයකයින් දක්වාම හැමෝගෙම එකමුතු කම වගේම කැපවීම ඕනේ.
    කොටින්ම වේදිකා නාට්‍ය නළු නිලියෝ show එක තියෙන දවසට තමන්ට මොන අකරතැබ්බයක් උනත් (අම්මා අප්පා මැරුණත්) show එක වෙනුවෙන් රඟපාන්න අනිවා එනවා. ඒකට තමයි කැපවීම කියන්නේ.
    ඒ වගේම අධ්‍යක්ෂක කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා show එක කරන දවසට එකෙන් ලැබෙන තෘප්තිය උපරිම විදිහට විඳගන්න බලාපොරොත්තු වෙන මිනිහෙක් , අධ්‍යක්ෂක කෙනෙක්ට ලංකාවේ වේදිකා නාට්‍යයක් කිරීමෙන් ලැබෙන එකම දේ තෘප්තිය පමණයි. දස අතේ ණය වෙලා හැමදේම කැප කරලා තමයි නාට්‍යයක් කරන්නේ.

    ඉතින් ඔය අම්ම වගේ කෙනෙක් ඇවිල්ල නාට්‍ය සංදර්ශනයක් අතර තුර වාහනයක් අයින් කරන කතාවක් ගැන කිව්වම මං උනත් කරන්නේ බනින එක තමයි.

    eka ehama unata bun anik minisu pali na ne

    dan hitapan umba masa ganak practice wela ganiyek ekka sex karana enawa ea gani edata enne na
    itin ehema kiyala umba ahala pahala inna ganiyekta arinna haduwot

    umba practice wela awa kiyala ea gani redda ussan inna oneda :P

    minisu unama machan anik minisunta karadarayak nowi jiwat wenna balana one