අපේ පල්ලියෙ මංගල්ලෙ 20

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    එහෙම එකක් නෑ බං
    අපේ පල්ලියෙ මංගල්ලෙ ජනාවරි 20. අපේ පල්ලිය කැප කරල තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්‍රයට
    කදානෙ පල්ලියත් සෙබස්තියන් මුනින්ද්‍රය
    එයාලගෙ මංගල්ලෙත් ජනවාරි 20
    අපෝ ඔක්කොම පල්ලි වල මංගල්ලේ එකම දවසේ උනාම කොහොමද ගොඩක් ඒවාට ගිහින් ආතල් එකක් ගන්නේ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    කාඩිනල් එනවා කළුතර පල්ලියට නම්. මොකද පොරගේ ඉඩමක් තියෙනවා පල්ලිය පිටිපස්සේ. බෝඩ් එකක් ගහලා තියෙනවා මීක් කියන කාඩිනල්ට අයිති ඉඩමකි කියල.
     
    • Like
    Reactions: NRTG