අපේ පවුල සාපලත් පවුලක් බං

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    Mama me first time ube thread ekakata reply karana @AnuradhaRa but Candid kyapu de hariyatama hari, uba tharam negative point of view ekakin hama dema dakina thawa eka porai meme kiriye dakala tyenne. Poddak positive mindset ekakin balanna patan ganna life eke hama deyak ma. And danwath oya maha gedarin eliyata yanna job ekak karanna, oyage life eka build karaganna patan ganna slowly. Nangi ge case walata ohoma oluwa narak karagatta kyala wadak na pawata pina dennath ba owa thoila natala hadanna puluwan dewaluth newei. Ube life eke control eka uba ganin 100% ube athata. Gemak gahapan thaniyen, its never too late to start over.
    ඔය කතාවම වචන වෙනස් කරල මේකෙ ඉන්න කොල්ලෝ කී පාරක් මුට කියල ඇද්ද බන්.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    උඹ දන්නෙ නෑ ඒදවස්වල
    මූ බීගෙන එනව බයික් එක දෙන්නෙ නෑ කියල
    අම්මට තිත්ත කුණුහරුපෙන් බනිනව
    අම්ම එක එකාගෙ ගෙවල්වල යනව, ගෙදර ඉන්න බැරි නිසා
    බයික් එක දෙනකම්ම ඔහොමයි
    අන්තිමට බයික් එක දුන්න.
    බීල එන ගමං බයික් එක නැති කරගත්ත
    ඒ පුකේ අමාරුවත් හරි ගියා
    ඔය විදියට බයික් 5 ක් විතර නැති කරං තියෙනව කාලකන්නිය
    @AnuradhaRa තාත්තා මලයි කියලා කිව්වා නේද ? එතකොට තාත්තෙක් කොහෙන්ද ? මේක කලින් වෙච්ච සීන් එකක් ද?
     
    • Haha
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,307
    113
    Dan mekey inna ponnayo ekakta wath mathaka ne, muma tama tathata issara bothal aran denne. mekema thread athi bara gaanak gal bothal wala ganan ahala, itapase ganallath dunna kiyalaa. :lol: :lol: :lol: :lol: :lol:

    mu no1 scammer knk.
     
    • Like
    Reactions: siri_ayya

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය කතාවම වචන වෙනස් කරල මේකෙ ඉන්න කොල්ලෝ කී පාරක් මුට කියල ඇද්ද බන්.
    Aniwa mama dannawa machan, mama nam first and last time muta oka kyanne. Despite the shit hand he was dealt with uta oni kamak tiyenawa nam goda yanna puluwan, mama personally danna kollek innawa oita hapan thaththa still eliyata awilla life eka hadagena lassanata innawa dan. Thamunta uwamanawa tiyenawa nam goda yanna puluwan.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,307
    113
    Aniwa mama dannawa machan, mama nam first and last time muta oka kyanne. Despite the shit hand he was dealt with uta oni kamak tiyenawa nam goda yanna puluwan, mama personally danna kollek innawa oita hapan thaththa still eliyata awilla life eka hadagena lassanata innawa dan. Thamunta uwamanawa tiyenawa nam goda yanna puluwan.
    Mama muge dewal analyse karala kiyanne muge tiyenne patta kapati scene ekak kiyala. muta ona taram chances tiyenawa wadak karaganna. muta tiyenne kamalli kamai, boruwena wadak nokara jiwath wenna tiyena aasawai,

    mu metana inna harakge short memory ekai, empathy ekai lestama exploit karanwa.
     
    • Like
    Reactions: Thilinacba

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මටනං මේ ලෝකෙ තාත්ත තරං වෙන කවුරුත් මට ආදරේ කලේ නෑ
    එහෙම කරපු මිනිහට ගෙදරින් ගහල එලවල.
    ''කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්''


    2500/= යි
    මේ දැං ගෙනාවෙ තාත්තට
    තමන්ගේ පියාට හොදටම මත්පැන් පොවලා. එමනුස්සයට වෙරි වැඩියි කියල ගෙදරින් ගහල එලවල. පවටම උපන් දරුවෙක් උඹ නම්.

    උඹට කවදාවත් හරියන්නේ නැ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ඔය වගේ ගැටළු හැම තැනම තියෙනවා. මං දන්න පවුලකත් ඔය වගෙම තියනවා, තාත්තා නටලා නටලා මැරුණා දැන් දෙවනි පුතා පටන් අරන්. ඒ අම්මාගෙ පැන්ෂන් එකත් බලෙන්ම වගේ ගන්නවා බොන්න.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    හොද තොයිලයක් නටපන් දකුණේ යකදුරෙක් ගෙනල්ලා

    නැත්තම් හොද යක්කු එලවන පාදිලියෙක් ගෙනල්ලා ගෙදර ආශිර්වාද කරගනින්

    හොද ටකරන් සද්දෙන් පිරිත් කියන හාමුදුරුවෝ සෙට් එකක් ගෙනල්ලා කරපන් ෆුල් නයිට් පිරිතක් අකුලෝලා යන්න යක්කුන්ට

    +1 for the rathana sutraya
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ ගැන ෆිල්ම් එකක් කරා නම් බොට ජාතියන්තරේට යන්න පුලුවන් (The Cursed Family)

    පවූලේ ෆිල්ම් එක කලින් release උනා 😂😂😂

    91UUDsC2iVS._RI_.jpg
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අම්මලා තාත්තලා එක්ක පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. එයාලට ඉන්නේ අපි විතරයි. ජීවිතේ අවසාන කාලේ පුලුවන් තරම් සතුටින් තියන්න බලන්න. ආයේ තාත්තට බොන්න ගෙනත් දෙන්න එපා.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    උබ බං අමුම පිස්සෙක්. මොනවහරි වැඩක් කරපන්, ජොබක් කරන්න බැරිනම් නයිමිරිස් ටිකක් වවපන් ගොම එහෙම හොයන් ඇවිල්ලා ෆුට් බයිසිකලෙන් රෝන්දයක් ගහලා. එකතැන ඉන්න එපා බන් මානසිකව වැටෙනවා හිතනවා වැඩි උනාම. බල්ලෙක් හදපන් එතකොට ටිකක් ඕක හරියනවා. තාත්තට බීලා නටන්න ඕනනම් එයාට ගේ දීලා පාඩුවේ වෙන ගෙයක් බලලා පලයන් නිදහසේ ඉදපන් අම්මා එක්ක නංගික ඕන කුදයක් ගහගන්න කියලා. ඉන්කම් එකක් හදාගනින් හොද එකක්. නිකම් ඉන්නකොට තමයි ප්‍රශ්ණ වැඩි. තණකොල කපන මැෂින් එකක් රෙන්ට් එකටහරි අරන් තණකොළ කපන්න පලයන් දවසට ගාණක් හොයා ගන්න පුලුවන්. ඔහොම්ම ඉන්නේ නැතිව කෑල්ලක් සෙට් කරන් සෙටල් වෙයන් හිමීට දරුවෙක් එහෙම හම්බුනාම ඔය ප්‍රශ්ණ නැහැ හම්බුකරන්නම මැරෙන්න වෙයි එතකොට 8-) තේරුම් ගණින් හැමදාම එකඑකාට පිංසෙන්ඩු වෙන්න එපා මිනිහෙක් වගේ නැගිටපන් මේකේ ත්‍රේඩ් වලින් පුරවන්නේ නැතුව.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    උඹ දන්නෙ නෑ ඒදවස්වල
    මූ බීගෙන එනව බයික් එක දෙන්නෙ නෑ කියල
    අම්මට තිත්ත කුණුහරුපෙන් බනිනව
    අම්ම එක එකාගෙ ගෙවල්වල යනව, ගෙදර ඉන්න බැරි නිසා
    බයික් එක දෙනකම්ම ඔහොමයි
    අන්තිමට බයික් එක දුන්න.
    බීල එන ගමං බයික් එක නැති කරගත්ත
    ඒ පුකේ අමාරුවත් හරි ගියා
    ඔය විදියට බයික් 5 ක් විතර නැති කරං තියෙනව කාලකන්නිය
    Anuradha.jpg

    :rolleyes2:
     
    • Like
    Reactions: NRTG and Kalegana