ගත්තෙ 2024/02/17
නෝමල් බැටරි තුනක් දාල තිබුණෙ
සෑහෙන කාලයක් බැටරි වැඩ කෙරුව නේ බොලං
බැටරි කෑලි තුනක් එනව
මම නිකමට බැටරි තුන මල්ටි මීටරෙන් මැනල බැලුව
අම්මට සිරි බැහැල තියෙන්නෙ එක බැටරියයි
අනිත් දෙකේ 1.5 ගාණක් තියෙනව
මම ඉතිං ඒ දෙක එක්ක තව බැටරියක් ගෙනත් ආයෙ හයි කෙරුව
දැං ඩිස්ප්ලේ එක ෆුල් බ්‍රයිට්නස් වැඩ කරනව ආයෙ
ගිය අවුරුද්දෙ SLT එකෙන් CLI එකක් ගන්න යනකොට
මට ආස හිතුණෙ ඇල්කටෙල් එකට
මුං කියනව ඒක ගන්න එපාලු. හරි නෑලු
ඉතිං ප්රෝලින්ක් මෙරුන් පාට එක ගත්ත
තාම නං හොදට වැඩ කරනව
අරගෙන අවුරුද්දකුත් මාස හතරක් වගේනෙ. ඩිස්ප්ලේ එක අවුලක් නැතුව වැඩ
තව සීන් එකක් වුණා
ටෙලිෆෝන් වයර් එකෙ ක්ලිප් දෙක කපල ආයෙ දෙකක් හයි කරන්න වුණා මට
මාර වැඩේ කියන්නෙ වයර් එක දෙපැත්තෙ ක්ලිප් දෙක මාරු කරලනෙ හයි කරල තියෙන්නෙ
කොළයි රතුයි වයර් දෙක, එතකොට මෙච්චර දවසක් කොහොමද වැඩ කෙරුවෙ
මම ක්ලිප් දෙක ආයෙ හයි කෙරුවෙ හරි විදියට. වැඩ කරනව හොදට.
අද බාස්ල ගියා, ආයෙ එන්නෙ සදුදට
අත්තිවාරම හයි වෙන්න ඕනෙ කිව්ව