අපේ පැත්තේ මාර සිද්ධි!

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මෙහෙමයි කතන්දරේ

    පොලිසියේ නිරොදායනයට යොමු කරන අයට රුපියල් 5000 ක බඩු මල්ලක් පොලිසියෙන් ලැබෙනවා අනිවාර්‍යයෙන්.හැබයි රජයෙන් දෙන රුපියල් 10000 බඩු මල්ල එයාලට ලැබෙන්නේ නෑ.අනික පී එච් අයි උනත් පොලීසියෙ අයගෙ නිරොධායනයට දායකත්වයක් දක්වන්නෙම නැති තරම්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    උබලගේ පැත්තේ ගෑනු පිරිමි බේදයක් නැතුව චීත්ත ද අදින්නේ බන් ? 😉

    යකෝ ඌ සල්ලි දීල ගත්තු බඩු අදුරන එකෙක්ට ගහින් දෙන්න කියන්න ඇති.
    :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    හෙළ බොදුනුවෙක්. පතුරුවපං ඌට කොරෝනා හොරෙන් නිරෝධායනය වෙනවා කියලා. ඒකට නේද මේ අහන්නෙ. hehe..
    ඒක කලා මෙහෙ ග්‍රාමසේවක 😂

    කොරන්ටයින් නෙමෙයි උට්ටෝ කොරන්ටීන්.... කොහේ තියෙන කොරන්ටයිනක්ද. 👻👻
    යකෝ අහලම නැද්ද ඒ වචනේ? 🤣

    Ubat nikan chitthhe wagene bn. Mind ur own business bro
    ඒ මනුස්සය බඩු ටිකක් ගෙදරට ගිහිං දෙන්න කියන්න ඇති ඉතින් පොලීසියෙ උන් ඒක ගෙනල්ල දෙන්න ඇති
    උබලගේ පැත්තේ ගෑනු පිරිමි බේදයක් නැතුව චීත්ත ද අදින්නේ බන් ? 😉

    යකෝ ඌ සල්ලි දීල ගත්තු බඩු අදුරන එකෙක්ට ගහින් දෙන්න කියන්න ඇති.
    nirodanaya nowunath corona hadena police ayata badumallak wage dewal police ayage welfare ekakin wage denawa athi bn. eka ithin meh gedarata denna kiyanna athi :yes:

    ubalatath oon nathi deyak naha :P
    me bro taraha wenna epa kiwwata . anunge reddawal hoyanne yathiwa tamunge wadak balagena enna. karanna wadak nathnam game ekak hari gahala enna.
    Cheeththa dial ekak ube

    එලියට යන එක වැරදී කියල හිතල උදව්වක් විදියට ගේන්න ඇති, ඔෆිස් එකේ එකෙක්නෙ කියල.
    උබටත් ඕන් නැති මගුලක් නෑ බන්. අපේ පැත්තෙ ඉන්නව ගෑනියෙක් එයත් ඔය වගේ
    Mind ur own business bro
    චීත්ත චීත්ත කියන උන් කොහොම ජීවත් වෙනවද මන්දා මුන්ගේ ගෙවල් පැත්තේ. i can imagine 🤣🤣🤣

    තඩි ස්පීකර් දෙකක් අටවගත්ත පොලිස් ජීප් එකක් එද්දී උඹල එලියටවත් බැහැලා බලන්නේ නැද්ද? මම මේ අහන්නේ මහා පාරක් මැද්දේ ජීවත් වෙන උන්ගෙන් නෙමෙයි. සාමාන්යෙන් ටවුන් එකෙන් දුර පලාතක ජීවත් වෙන උන්ගෙන්.
    එතකොට උඹලගේ පැත්තේ කොරෝනා හැදුන ඩයල් එඅක් හිටියත් එකක් නැතත් එකයි ඌ හැදිලා එලියට ගියත් එකයි නැතත් එකයි උඹල උඹලගේ වැඩක් බලාගෙන ගේ අස්සට වෙලා ජීවත් වෙනවද? සා.. වෑව් nice people 😂
    අනුන්ගේ ලබ්බ්බවල් හොයන්නේ නැතුව ඉන්නකොට හදිස්සියේ හරි බොලාගේ පැත්තේ මිනිහෙක් එක පාරටම අතුරුදන් වුනොත් උඹලත් ඉන්නේ mind your business ටයිප් එකෙන්ද? ගෙදරකට හොරෙක් පැනලා ඒ ගෙදර මිනිස්සු කෑ ගැහුවොත් මෙන්න හොරු පැනලෝ කියල උඹල ඉන්නේ mind your business ටයිප් එකෙන්ද? හදිස්සියේ හරි උඹල ඒ ගෙදර හොරු අල්ලන්න ගියොත් උඹලටත් කියයි නේද චීත්ත අඳින පිරිමි කියල?

    බොලා වගේ අසල්වැසියෝ ලබන්න පින් කරන්න ඕන. 😂😂😂
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    කන්න බොන්න බඩු මල්ලක් නම් මොකෝ බන්. කාගේ හරි බඩගින්න නිවන්න නේ. ඔන්න ගෙදර අයට ප්‍රාඩෝ එකක් / මොන්ටෙරෝ එකක් වගේ දීල ගියානම් කේස්. කවුද දන්නේ බඩු විකුණ ගන්න බැරි මුදලාලි කෙනෙක් එළවලු කුණු වෙන නිසා පොලිසියේ අයට කිවූ වද දන් නැ දන්න කියන අයට දෙන්න කියල. අපේ පැ ත්තේ ඔහොම යෝගට් / කිරි වගයකුයි බෙදල තිබ්බා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    කන්න බොන්න බඩු මල්ලක් නම් මොකෝ බන්. කාගේ හරි බඩගින්න නිවන්න නේ. ඔන්න ගෙදර අයට ප්‍රාඩෝ එකක් / මොන්ටෙරෝ එකක් වගේ දීල ගියානම් කේස්. කවුද දන්නේ බඩු විකුණ ගන්න බැරි මුදලාලි කෙනෙක් එළවලු කුණු වෙන නිසා පොලිසියේ අයට කිවූ වද දන් නැ දන්න කියන අයට දෙන්න කියල. අපේ පැ ත්තේ ඔහොම යෝගට් / කිරි වගයකුයි බෙදල තිබ්බා.
    නෑ එහෙම අවුලක් නෙමෙයි. ඒගොල්ලන්ව නිරෝධායනය කරලත් නෑ. හොඳට පාරේ එහාට මෙහාට යනවා. කඩේ යනවා. ග්රාමසේවකය කෝල් කරලා ගිනි තියල කියහන්කෝ එහෙ මිනිස්සුන්ගේ බෑනට කොරෝනා පොඩ්ඩක් පරිස්සමින් ආශ්‍රය කරන්න කියලා. ඒක කියලත් තියෙන්නේ අල්ලපු ගෙදර අන්කල්ට. මිනිස්සු බය වෙනවනේ බන් එහෙම කිව්වම. පොර අහල පහල ගෙවල් වලට සිද්දිය කියල මෙන්න මෙහෙම දෙයක් ග්‍රාමසේවක කිව්වා කියල. පස්සේ අර ගෙදර මිනිස්සු ග්රාමසේවකයට කෝල් කරලා ඇයි මෙහෙම කිව්වේ අහන්න. පොර ඇඟ බේරගන්නවලු නෑ එහෙම දෙයක් කිව්වේ නෑ කියල.

    පොලිසියේ කට්ටිය ඇවිල්ල අත්සන එහෙම අරගෙන තම බඩු ටික දුන්නේ. මම හිතන්නේ පොලිසියෙන් දෙන දෙයක් වෙන්න ඕන. නැතුව ආණ්ඩුවෙන් එහෙම ගෙදර ගෘහමුලිකය කොරෝනා හැදිලා ඉස්පිරිතාලේ ඉඳිද්දී ගෙදරට බඩු ගෙනල්ල දෙන්නේ නෑනේ, ගෙදර නිරෝධායනය වුනොත්නේ ගෙදර මිනිස්සුන්ට ගෙනල්ල දෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොලිසියේ හමුදාවේ අයට 5000 දෙන්නේ නෑ රජයේ සේවක නිසා ඒ නිසා පොලිසියේ අයට හෝ පව්ල් වලට පොලිසියෙන් වෙනම බඩු මල්ලක් දෙනව
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ අපේ ගෙවල් පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් මේ ලඟදි පොලිසියේ වැඩ කරන ඩයල් එකක් බැන්දා. බැඳලා මාසයක් ඇති. ඩයල් එක බලන්ගොඩ ලු ගෙවල්. පොර අන්තිමේ මේ ගෙදරට ඇවිල්ල තියෙන්නේ මේ මාසේ 9 වෙනිදලු. 18 වෙනිදා වෙද්දී පොරට කොරෝනා පොසිටිව් වෙලා. 9 වෙනිදා ආපු නිසා අවුලක් නැති නිසා මේගොල්ලන්ව කොරන්ටයින් කරලා නෑ. අන්තිමේ කොහොම හරි අද පොලිස් ජීප් එකකින් ඇවිල්ල ඒ ගෙදරට බඩු මල්ලක් දීල ගිය.

    එහෙම ගෙදර මිනිස්සු ස්වයන් නිරෝධායනේ වෙන්නේ නැත්තන් ගෙදරට බඩු මල්ලක් ගෙනත් දෙන්නේ කොහොමෙයි බන්?
    පොලිසියේ මොකක් හරි දීමනාවක් දෙනවද එහෙම මනුස්සයා නිරෝධායනය වෙද්දී වයිපරේගේ මහා ගෙදරට බඩු මල්ලක් ගෙනල්ල දෙන?

    පොලිස් බලතල අයුතු ලෙස පාවිච්චි කලා වෙන්නත් බෑ. එහෙම කට්ටියක් නෙමෙයි ඒ ගෙදර ඉන්නෙත්, අනික පොලිසියේ ලොක්කෙකුත් නෙමෙයිනේ බැන්දේ. 🤔

    ube topic eke hatiyata mama htwe miniyak wath marala wenneathi kyl
     
    • Haha
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩෝ අපේ ගෙවල් පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් මේ ලඟදි පොලිසියේ වැඩ කරන ඩයල් එකක් බැන්දා. බැඳලා මාසයක් ඇති. ඩයල් එක බලන්ගොඩ ලු ගෙවල්. පොර අන්තිමේ මේ ගෙදරට ඇවිල්ල තියෙන්නේ මේ මාසේ 9 වෙනිදලු. 18 වෙනිදා වෙද්දී පොරට කොරෝනා පොසිටිව් වෙලා. 9 වෙනිදා ආපු නිසා අවුලක් නැති නිසා මේගොල්ලන්ව කොරන්ටයින් කරලා නෑ. අන්තිමේ කොහොම හරි අද පොලිස් ජීප් එකකින් ඇවිල්ල ඒ ගෙදරට බඩු මල්ලක් දීල ගිය.

    එහෙම ගෙදර මිනිස්සු ස්වයන් නිරෝධායනේ වෙන්නේ නැත්තන් ගෙදරට බඩු මල්ලක් ගෙනත් දෙන්නේ කොහොමෙයි බන්?
    පොලිසියේ මොකක් හරි දීමනාවක් දෙනවද එහෙම මනුස්සයා නිරෝධායනය වෙද්දී වයිපරේගේ මහා ගෙදරට බඩු මල්ලක් ගෙනල්ල දෙන?

    පොලිස් බලතල අයුතු ලෙස පාවිච්චි කලා වෙන්නත් බෑ. එහෙම කට්ටියක් නෙමෙයි ඒ ගෙදර ඉන්නෙත්, අනික පොලිසියේ ලොක්කෙකුත් නෙමෙයිනේ බැන්දේ. 🤔
    uba e kellage waga tuga hoyala baluwanam, eka ekata awilla badu malu denna wenne nane.ube thanikara waradda
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අඩෝ, එහෙනම් උබද අපේ නැන්දම්මගේ ගෙදරට හොරෙන් එබිකම් ක‍රලා තියෙන්නේ?
    හිටපන් ලගදිම ආයුධ පෙන්නන්න උබව ට්‍රිප් එකක් අරන් යනකන්. :baffled: