උබලගේ පැත්තේ ගෑනු පිරිමි බේදයක් නැතුව චීත්ත ද අදින්නේ බන් ?![]()
යකෝ ඌ සල්ලි දීල ගත්තු බඩු අදුරන එකෙක්ට ගහින් දෙන්න කියන්න ඇති.

ඒක කලා මෙහෙ ග්රාමසේවකහෙළ බොදුනුවෙක්. පතුරුවපං ඌට කොරෝනා හොරෙන් නිරෝධායනය වෙනවා කියලා. ඒකට නේද මේ අහන්නෙ. hehe..
යකෝ අහලම නැද්ද ඒ වචනේ?කොරන්ටයින් නෙමෙයි උට්ටෝ කොරන්ටීන්.... කොහේ තියෙන කොරන්ටයිනක්ද.![]()
Ubat nikan chitthhe wagene bn. Mind ur own business bro
ඒ මනුස්සය බඩු ටිකක් ගෙදරට ගිහිං දෙන්න කියන්න ඇති ඉතින් පොලීසියෙ උන් ඒක ගෙනල්ල දෙන්න ඇති
උබලගේ පැත්තේ ගෑනු පිරිමි බේදයක් නැතුව චීත්ත ද අදින්නේ බන් ?![]()
යකෝ ඌ සල්ලි දීල ගත්තු බඩු අදුරන එකෙක්ට ගහින් දෙන්න කියන්න ඇති.
nirodanaya nowunath corona hadena police ayata badumallak wage dewal police ayage welfare ekakin wage denawa athi bn. eka ithin meh gedarata denna kiyanna athi
ubalatath oon nathi deyak naha![]()
me bro taraha wenna epa kiwwata . anunge reddawal hoyanne yathiwa tamunge wadak balagena enna. karanna wadak nathnam game ekak hari gahala enna.
Cheeththa dial ekak ube
එලියට යන එක වැරදී කියල හිතල උදව්වක් විදියට ගේන්න ඇති, ඔෆිස් එකේ එකෙක්නෙ කියල.
උබටත් ඕන් නැති මගුලක් නෑ බන්. අපේ පැත්තෙ ඉන්නව ගෑනියෙක් එයත් ඔය වගේ
චීත්ත චීත්ත කියන උන් කොහොම ජීවත් වෙනවද මන්දා මුන්ගේ ගෙවල් පැත්තේ. i can imagineMind ur own business bro
නෑ එහෙම අවුලක් නෙමෙයි. ඒගොල්ලන්ව නිරෝධායනය කරලත් නෑ. හොඳට පාරේ එහාට මෙහාට යනවා. කඩේ යනවා. ග්රාමසේවකය කෝල් කරලා ගිනි තියල කියහන්කෝ එහෙ මිනිස්සුන්ගේ බෑනට කොරෝනා පොඩ්ඩක් පරිස්සමින් ආශ්රය කරන්න කියලා. ඒක කියලත් තියෙන්නේ අල්ලපු ගෙදර අන්කල්ට. මිනිස්සු බය වෙනවනේ බන් එහෙම කිව්වම. පොර අහල පහල ගෙවල් වලට සිද්දිය කියල මෙන්න මෙහෙම දෙයක් ග්රාමසේවක කිව්වා කියල. පස්සේ අර ගෙදර මිනිස්සු ග්රාමසේවකයට කෝල් කරලා ඇයි මෙහෙම කිව්වේ අහන්න. පොර ඇඟ බේරගන්නවලු නෑ එහෙම දෙයක් කිව්වේ නෑ කියල.කන්න බොන්න බඩු මල්ලක් නම් මොකෝ බන්. කාගේ හරි බඩගින්න නිවන්න නේ. ඔන්න ගෙදර අයට ප්රාඩෝ එකක් / මොන්ටෙරෝ එකක් වගේ දීල ගියානම් කේස්. කවුද දන්නේ බඩු විකුණ ගන්න බැරි මුදලාලි කෙනෙක් එළවලු කුණු වෙන නිසා පොලිසියේ අයට කිවූ වද දන් නැ දන්න කියන අයට දෙන්න කියල. අපේ පැ ත්තේ ඔහොම යෝගට් / කිරි වගයකුයි බෙදල තිබ්බා.
අඩෝ අපේ ගෙවල් පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් මේ ලඟදි පොලිසියේ වැඩ කරන ඩයල් එකක් බැන්දා. බැඳලා මාසයක් ඇති. ඩයල් එක බලන්ගොඩ ලු ගෙවල්. පොර අන්තිමේ මේ ගෙදරට ඇවිල්ල තියෙන්නේ මේ මාසේ 9 වෙනිදලු. 18 වෙනිදා වෙද්දී පොරට කොරෝනා පොසිටිව් වෙලා. 9 වෙනිදා ආපු නිසා අවුලක් නැති නිසා මේගොල්ලන්ව කොරන්ටයින් කරලා නෑ. අන්තිමේ කොහොම හරි අද පොලිස් ජීප් එකකින් ඇවිල්ල ඒ ගෙදරට බඩු මල්ලක් දීල ගිය.
එහෙම ගෙදර මිනිස්සු ස්වයන් නිරෝධායනේ වෙන්නේ නැත්තන් ගෙදරට බඩු මල්ලක් ගෙනත් දෙන්නේ කොහොමෙයි බන්?
පොලිසියේ මොකක් හරි දීමනාවක් දෙනවද එහෙම මනුස්සයා නිරෝධායනය වෙද්දී වයිපරේගේ මහා ගෙදරට බඩු මල්ලක් ගෙනල්ල දෙන?
පොලිස් බලතල අයුතු ලෙස පාවිච්චි කලා වෙන්නත් බෑ. එහෙම කට්ටියක් නෙමෙයි ඒ ගෙදර ඉන්නෙත්, අනික පොලිසියේ ලොක්කෙකුත් නෙමෙයිනේ බැන්දේ.![]()
uba e kellage waga tuga hoyala baluwanam, eka ekata awilla badu malu denna wenne nane.ube thanikara waraddaඅඩෝ අපේ ගෙවල් පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් මේ ලඟදි පොලිසියේ වැඩ කරන ඩයල් එකක් බැන්දා. බැඳලා මාසයක් ඇති. ඩයල් එක බලන්ගොඩ ලු ගෙවල්. පොර අන්තිමේ මේ ගෙදරට ඇවිල්ල තියෙන්නේ මේ මාසේ 9 වෙනිදලු. 18 වෙනිදා වෙද්දී පොරට කොරෝනා පොසිටිව් වෙලා. 9 වෙනිදා ආපු නිසා අවුලක් නැති නිසා මේගොල්ලන්ව කොරන්ටයින් කරලා නෑ. අන්තිමේ කොහොම හරි අද පොලිස් ජීප් එකකින් ඇවිල්ල ඒ ගෙදරට බඩු මල්ලක් දීල ගිය.
එහෙම ගෙදර මිනිස්සු ස්වයන් නිරෝධායනේ වෙන්නේ නැත්තන් ගෙදරට බඩු මල්ලක් ගෙනත් දෙන්නේ කොහොමෙයි බන්?
පොලිසියේ මොකක් හරි දීමනාවක් දෙනවද එහෙම මනුස්සයා නිරෝධායනය වෙද්දී වයිපරේගේ මහා ගෙදරට බඩු මල්ලක් ගෙනල්ල දෙන?
පොලිස් බලතල අයුතු ලෙස පාවිච්චි කලා වෙන්නත් බෑ. එහෙම කට්ටියක් නෙමෙයි ඒ ගෙදර ඉන්නෙත්, අනික පොලිසියේ ලොක්කෙකුත් නෙමෙයිනේ බැන්දේ.![]()
