අඩෝ අපේ ගෙවල් පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් මේ ලඟදි පොලිසියේ වැඩ කරන ඩයල් එකක් බැන්දා. බැඳලා මාසයක් ඇති. ඩයල් එක බලන්ගොඩ ලු ගෙවල්. පොර අන්තිමේ මේ ගෙදරට ඇවිල්ල තියෙන්නේ මේ මාසේ 9 වෙනිදලු. 18 වෙනිදා වෙද්දී පොරට කොරෝනා පොසිටිව් වෙලා. 9 වෙනිදා ආපු නිසා අවුලක් නැති නිසා මේගොල්ලන්ව කොරන්ටයින් කරලා නෑ. අන්තිමේ කොහොම හරි අද පොලිස් ජීප් එකකින් ඇවිල්ල ඒ ගෙදරට බඩු මල්ලක් දීල ගිය.
එහෙම ගෙදර මිනිස්සු ස්වයන් නිරෝධායනේ වෙන්නේ නැත්තන් ගෙදරට බඩු මල්ලක් ගෙනත් දෙන්නේ කොහොමෙයි බන්?
පොලිසියේ මොකක් හරි දීමනාවක් දෙනවද එහෙම මනුස්සයා නිරෝධායනය වෙද්දී වයිපරේගේ මහා ගෙදරට බඩු මල්ලක් ගෙනල්ල දෙන?
පොලිස් බලතල අයුතු ලෙස පාවිච්චි කලා වෙන්නත් බෑ. එහෙම කට්ටියක් නෙමෙයි ඒ ගෙදර ඉන්නෙත්, අනික පොලිසියේ ලොක්කෙකුත් නෙමෙයිනේ බැන්දේ.