අපේ බඩියාට මොකද වුනේ?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බඩියත් තෝ වගේම මෙලෝ රහකට නැති ඇටේ මවිල් නැති, කල් ඉකුත්වුන සෝස් කන, සවානා එක්ක කරි චිකන් කන, කොට්ටෙට කනක් කියන, වලේවැටෙන බව දැන දැන වාහන ගන්න අනාත සොන්නයෙක්.. :sorry:
    YMKD7RQ_700wa_0.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩියත් තෝ වගේම මෙලෝ රහකට නැති ඇටේ මවිල් නැති, කල් ඉකුත්වුන සෝස් කන, සවානා එක්ක කරි චිකන් කන, කොට්ටෙට කනක් කියන, වලේවැටෙන බව දැන දැන වාහන ගන්න අනාත සොන්නයෙක්.. :sorry:


    උඹ කැමති ඇටේ මයිල් තියෙන එවුන්ටද? :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම බෙනා;18899814 said:
    ලොකු වෙලාලු බන්..
    තාම නාවලා නෑ..රෙදි නැන්දා කෙනෙක් හොයනවා..
    ashmi අක්කට බැරිද :rofl:

    :rofl::rofl:Dup..:frown:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජන්දේ දවසෙයි ඊට පස්සේ රේඩියෝඇක්ටිව් ගැන ත්‍රේඩ් එකෙයි හිටියා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක ප්‍රොෆයිල් එකක් නැති එක අනිත් ප්‍රොෆයිල් එකට මතක් වෙලා