අපේ බව්ව - ලෝකල් එක
අද අපේ බලුසන්ට මැක්කො මැරිල හැලෙන්ඩ කියල බෙහෙතක් විද්ද..
ඉස්සර වගේ දැං වැඩි ගණන් යන්නෙ නෑ
ඔක්කොම රුපියල් 144.60 යි ගියේ
රජයෙ පශු වෛද්‍ය තැනින් විද ගත්තෙ..
කුවිතාන්සියකුත් දුන්න
මෙහෙම සඳහන් වෙනව
Consultaion ---------100.00
Dexamethasone 4ml --24.60
Ivotek 1ml ----------20.00
දැං අපිට තියෙන්නෙ ගමේ පාරෙ ඉන්න ඔක්කොම බල්ලො නකුටො ටික උස්සං ගිහිල්ල මැක්කො බෙහෙත විදින එක...
ලොකු පිනක්නෙ
හැබැයි ආයෙ මාස 3-4කින් එකා දෙන්න ඇඟට ගොඩ වෙනව. අවුරුද්දට වතාවක් හරි දෙවතාවක් හරි විද ගත්තොත් ඇතිනෙ.. අතිනුත් මැක්කො ගලවන්ඩ පුලුවන්..
කිනිතුල්ලො මැක්කො කියන ජාතිය මේ ලෝකෙන් තුරං වෙලා බංග බෙලා යන්ඩෝන
අද අපේ බලුසන්ට මැක්කො මැරිල හැලෙන්ඩ කියල බෙහෙතක් විද්ද..
ඉස්සර වගේ දැං වැඩි ගණන් යන්නෙ නෑ
ඔක්කොම රුපියල් 144.60 යි ගියේ
රජයෙ පශු වෛද්‍ය තැනින් විද ගත්තෙ..
කුවිතාන්සියකුත් දුන්න
මෙහෙම සඳහන් වෙනව
Consultaion ---------100.00
Dexamethasone 4ml --24.60
Ivotek 1ml ----------20.00
දැං අපිට තියෙන්නෙ ගමේ පාරෙ ඉන්න ඔක්කොම බල්ලො නකුටො ටික උස්සං ගිහිල්ල මැක්කො බෙහෙත විදින එක...
ලොකු පිනක්නෙහැබැයි ආයෙ මාස 3-4කින් එකා දෙන්න ඇඟට ගොඩ වෙනව. අවුරුද්දට වතාවක් හරි දෙවතාවක් හරි විද ගත්තොත් ඇතිනෙ.. අතිනුත් මැක්කො ගලවන්ඩ පුලුවන්..
කිනිතුල්ලො මැක්කො කියන ජාතිය මේ ලෝකෙන් තුරං වෙලා බංග බෙලා යන්ඩෝන

ප්‍රයිවට්

ඔව් ඔව් මැක්කො නැතුව හොඳට මහත් වෙන්න හදපං 