අපේ බව්ව - ලෝකල් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    අපේ බව්ව - ලෝකල් එක

    අද අපේ බලුසන්ට මැක්කො මැරිල හැලෙන්ඩ කියල බෙහෙතක් විද්ද..
    ඉස්සර වගේ දැං වැඩි ගණන් යන්නෙ නෑ
    ඔක්කොම රුපියල් 144.60 යි ගියේ
    රජයෙ පශු වෛද්‍ය තැනින් විද ගත්තෙ..

    කුවිතාන්සියකුත් දුන්න
    මෙහෙම සඳහන් වෙනව
    Consultaion ---------100.00
    Dexamethasone 4ml --24.60
    Ivotek 1ml ----------20.00

    දැං අපිට තියෙන්නෙ ගමේ පාරෙ ඉන්න ඔක්කොම බල්ලො නකුටො ටික උස්සං ගිහිල්ල මැක්කො බෙහෙත විදින එක... :P ලොකු පිනක්නෙ

    හැබැයි ආයෙ මාස 3-4කින් එකා දෙන්න ඇඟට ගොඩ වෙනව. අවුරුද්දට වතාවක් හරි දෙවතාවක් හරි විද ගත්තොත් ඇතිනෙ.. අතිනුත් මැක්කො ගලවන්ඩ පුලුවන්..

    කිනිතුල්ලො මැක්කො කියන ජාතිය මේ ලෝකෙන් තුරං වෙලා බංග බෙලා යන්ඩෝන :angry:

    dog-external-parasites-1473303786-2040.jpg
     
    • Like
    Reactions: lgask

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yako ubata anuwa ballo jiwath wenna one makko nati wela yanna one...:frown:
    Ai bn ehema hitanne ?
    Makko, kinithullo wage sattuntath jiwath wenna aithiyak thiyanawa..
    Hama saththu jathiyakatama eka wage adare karapan..
    Uba makko mauwama kohomada pin labenne..:P
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම බවිවට ගාන්නෙ බෝල්ෆෝ එක.මෙිකත් හොදයි.

    BolfoPowder.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    Yako ubata anuwa ballo jiwath wenna one makko nati wela yanna one...:frown:
    Ai bn ehema hitanne ?
    Makko, kinithullo wage sattuntath jiwath wenna aithiyak thiyanawa..
    Hama saththu jathiyakatama eka wage adare karapan..
    Uba makko mauwama kohomada pin labenne..:P

    උඹේ වක්‍රපිධානිය වටෙත් මැක්කො ටිකක් එල්ල ගනින්..
    එතකොට සනීපයි..
    යකෝ බල්ලො පූසො ඔය ජරා මැක්කො නිසා කොච්චර දුක් විදිනවද ?
    මැක්කො ටික අනුන්ට කරදරයක් නැති හොඳ ආත්මෙක ආයෙ උපදියි..
    මම හොඳ හිතින් කරන වැඩක් මේක..
    මට පව් නෑ..
    මම කොහොමත් උඹල තරං පව් කරල නෑ
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මම ගිය සතියේ අපේ බල්ලට ප්‍රයිවට් තැනකින් විද්දා. 150ගියේ. රජයෙ පශු වෛද්‍ය ලගට ගියාට කමක් නැ. පොඩ්ඩක් බෙහෙත් විදින්න පවිච්චි කර්න සිලින්ජරය ගැන පොඩ්ඩක් ඇහගහගෙන ඉන්න​. ගොඩක් වෙලාවට එකම සිලින්ජරයෙන් හැම බල්ලටම් විදිනවා. එතකොට නැති ලෙඩත් බෝ වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    එතකොට තොපි වෛරස් වලට බැක්ටීරියා වලටත් අනුකම්පා කරනවද ?
    නිකං පම්පෝරි කියවන්නෙ නැතුව ඉඳහල්ල බං
    නිකං සෝ එකට කමෙනට් නොදා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    මම ගිය සතියේ අපේ බල්ලට ප්‍රයිවට් තැනකින් විද්දා. 150ගියේ. රජයෙ පශු වෛද්‍ය ලගට ගියාට කමක් නැ. පොඩ්ඩක් බෙහෙත් විදින්න පවිච්චි කර්න සිලින්ජරය ගැන පොඩ්ඩක් ඇහගහගෙන ඉන්න​. ගොඩක් වෙලාවට එකම සිලින්ජරයෙන් හැම බල්ලටම් විදිනවා. එතකොට නැති ලෙඩත් බෝ වෙනවා

    150 :shocked: ප්‍රයිවට්
    මරු නෙ බං..
    තෑන්ක්ස් කිව්වට..
    රේබීස් ඉන්ජෙක්ෂන් එකට කීයක් යනවද බං ප්‍රයිවට් විදගන්ඩ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹේ වක්‍රපිධානිය වටෙත් මැක්කො ටිකක් එල්ල ගනින්..
    එතකොට සනීපයි..
    යකෝ බල්ලො පූසො ඔය ජරා මැක්කො නිසා කොච්චර දුක් විදිනවද ?
    මැක්කො ටික අනුන්ට කරදරයක් නැති හොඳ ආත්මෙක ආයෙ උපදියි..
    මම හොඳ හිතින් කරන වැඩක් මේක..
    මට පව් නෑ..
    මම කොහොමත් උඹල තරං පව් කරල නෑ

    Uba kohomada kiyanne mama pau karala tiyanawa kiyala:frown:
    Makko marala dana eka pau wadak..:dull:
    Unta ballanta samanawa jiwath wime aithiya thiyanawa..:dull:
    Un inna nisa ballanta amarui kiyana eka nidahasata karanayak nemeyi..:no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    සිරාවට මිනිස්සුන්ගෙ පහල වනන්තරේ උකුණො ඉන්නව..
    ඒවත් බෝවෙනව :yes:
    ෂුවර් එකට උඹෙන් වෙන්ඩ ඇති කෙල්ලට බෝවෙන්ඩ ඇත්තෙ..:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    Uba kohomada kiyanne mama pau karala tiyanawa kiyala:frown:
    Makko marala dana eka pau wadak..:dull:
    Unta ballanta samanawa jiwath wime aithiya thiyanawa..:dull:
    Un inna nisa ballanta amarui kiyana eka nidahasata karanayak nemeyi..:no:

    උඹට ඕන මඟුලක් කරගනින්
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    150 :shocked: ප්‍රයිවට්
    මරු නෙ බං..
    තෑන්ක්ස් කිව්වට..
    රේබීස් ඉන්ජෙක්ෂන් එකට කීයක් යනවද බං ප්‍රයිවට් විදගන්ඩ

    ඔෂධ පනත කියලා එකක් ආවට පස්සෙ ගොඩක් ගාන අඩු වෙලා. දැන් කොහෙන් විද්දත් ගාන එකමයි. ඒත් සමහර ප්‍රයිවට් තැන්වල පරණ ගාණටම​( වැඩි ගානට​) විදින්නෙ. ඒ වෙලාවට වැඩිපුර ගන්නෙ ඇයි කියලා අහල බලන්න​. මම ගිය අවුරුද්දෙ විදිනකොට 450ක් වගේ ගානක් ගත්තා
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මම බවිවට ගාන්නෙ බෝල්ෆෝ එක.මෙිකත් හොදයි.

    BolfoPowder.jpg

    මේක හොදයි. ඒත් මේ පවුඩර් එක ලෙව කැවම සමහර සත්තු ලෙඩ වෙනවා. පූසොන්ට නම් මේක දාන්නම එපා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මසට හදන එකා නේ :D ඔව් ඔව් මැක්කො නැතුව හොඳට මහත් වෙන්න හදපං :yes: නැත්තං හම ගහද්දි මස් වලට ඔය මැක්කො කලවං වුනොත් කන්න බෑ අප්පිරියයිනෙ :sorry: