You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අප්පට ඌට ලෙඩක් නෑ. කනව බොනව අපිව නැති වෙන්ඩම 
පුල් පන් එකේ ඌ ඉන්නෙ. සතියට දෙපාරක් නාවනව. උගෙ මැක්කො කඩන්ඩම 3දෙනෙක් ඉන්නව
මැක්කෝ ඉන්නව කියන්නෙ බල්ලගෙ හම දුර්වලයි කියන එක. අපේ බල්ලගෙත් මැක්කො පාලනය කරන්න බැරි උනා.ඊට පස්සෙ කන්නෙ නැතුව පැත්තකට වෙලා නිදා ගෙන ඉන්න ගත්ත. මැක්කො ඇගේ ඉද්දි කිනිතුලු උන හැදෙනවා. ඒකට Injection 3ක් විතර විදින්න ඕනි. ඒක විදලා විටමින් එක දුන්නම හරි. දැන් අවුරුද්දකටත් විතර ගියා. බල්ල රස්තියාදුවේ ගිහින් ආවත් මැක්කෙක් ඇගේ නැහැ. අවුරුද්ද්දගානේ කටුවා කන එකට ඔරිජිනල් බෙහෙත් එක විද්ද නම් මැක්කො බෝ වෙන්නෙ නැහැ.