අපේ බව්ව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,760
    32,491
    113
    ඕක හරියනවා රැලේ යන්න පටන් ගත්තම... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනං ඉක්මනට මැරෙයි :yes: මම නං කැමතියි අපේ බල්ල ඉක්මනට මැරිල යනවට :yes: බල්ල මැරෙන්න තරම් අමාරු වුනොත් අපි බල්ලව වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහිං euthanize කරල දානව විඳවන්න දෙන්නෑ :no: අපේ බල්ලට තියෙන ඒ අයිතිය ලබන්න ලංකාවෙ දරුණු ලෙඩ වලිං පෙලෙන මිනිස්සු වාසනාවන්ත නෑ :( විජේදාස රාජපක්ශ දූශණයට ලක්වුන අයට ගබ්සා කරගන්න අවසර දෙන්න පනතක් ගේන්න ගිහිං අපේ රටේ ඉන්න කාලකන්නි අනික් අයගෙ පවුල් වල ප්‍රශ්න වලට විසඳුම් තමන් ඉදිරිපත් කරන්න යනව හිතුවට වඩා පිරිසක් විරුද්ධයි :( euthanasia ගේන්න හැදුවත් එච්චර තමා. බලු හැත්ත දොස්තරල මිනී මරුවො කරන්නද හදන්න කියල කෑගහයි. ඕකුන්ගෙ පවුල් වල අය දූශණය වෙලා පිළිකා හැදෙන්නම ඕනෙ. ඕකුන්ටත් හැදෙන්න ඕනෙ. :( මහ කැරි සමාජයක් :(
     
    • Like
    Reactions: Batman963

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    Aniwa:D
     
    • Like
    Reactions: WhiteWalker

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අවුරුදු 3නම් කොහෙද බන් නාකි. ඔය වල් බල්ලන්ගේ හැටි, දවසින් වැඩි හරියක් නිදියන එකම තමා කරන්නේ.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඩොක්ට කෙනෙක්ට විස්තරේ කියන්න​. එතකොට විටමින් එකක් දෙයි.( දියර එකක්) ඒක කිරිඑකට දාලා දෙන්න​. කන්නෙ බොන්නෙ නැතුව ඉන්න එක සමහ්‍රර​ විට ලෙඩක් වෙන්නත් පුලුවන්. බව්වට ආදරේ නම් මම කියපු දේ කරල බලන්න​
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනං ඉක්මනට මැරෙයි :yes: මම නං කැමතියි අපේ බල්ල ඉක්මනට මැරිල යනවට :yes: බල්ල මැරෙන්න තරම් අමාරු වුනොත් අපි බල්ලව වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහිං euthanize කරල දානව විඳවන්න දෙන්නෑ :no: අපේ බල්ලට තියෙන ඒ අයිතිය ලබන්න ලංකාවෙ දරුණු ලෙඩ වලිං පෙලෙන මිනිස්සු වාසනාවන්ත නෑ :( විජේදාස රාජපක්ශ දූශණයට ලක්වුන අයට ගබ්සා කරගන්න අවසර දෙන්න පනතක් ගේන්න ගිහිං අපේ රටේ ඉන්න කාලකන්නි අනික් අයගෙ පවුල් වල ප්‍රශ්න වලට විසඳුම් තමන් ඉදිරිපත් කරන්න යනව හිතුවට වඩා පිරිසක් විරුද්ධයි :( euthanasia ගේන්න හැදුවත් එච්චර තමා. බලු හැත්ත දොස්තරල මිනී මරුවො කරන්නද හදන්න කියල කෑගහයි. ඕකුන්ගෙ පවුල් වල අය දූශණය වෙලා පිළිකා හැදෙන්නම ඕනෙ. ඕකුන්ටත් හැදෙන්න ඕනෙ. :( මහ කැරි සමාජයක් :(

    euthanasia මම කැමතියි ඒකට :yes:

    ගබ්සාවටනං කැමති නෑ.. :no:
    දරුවන්ට අපි ආදරෙයි. :love:
    මොන හේතුවක් යටතේවත් ගබ්සාව එපා :no:
    ලමයව හදාගන්ඩ බැරි නං කාටහරි දෙන්ඩ
    වෙලාවකට ලමයගෙ අම්ම තාත්ටවත් වඩා වගකියන්ඩ ඕන සමාජය. ඇයි බඩට ලමයෙක් ආව කියල ඕකමනෙ කියවන්නෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඩොක්ට කෙනෙක්ට විස්තරේ කියන්න​. එතකොට විටමින් එකක් දෙයි.( දියර එකක්) ඒක කිරිඑකට දාලා දෙන්න​. කන්නෙ බොන්නෙ නැතුව ඉන්න එක සමහ්‍රර​ විට ලෙඩක් වෙන්නත් පුලුවන්. බව්වට ආදරේ නම් මම කියපු දේ කරල බලන්න​

    අප්පට ඌට ලෙඩක් නෑ. කනව බොනව අපිව නැති වෙන්ඩම :P
    පුල් පන් එකේ ඌ ඉන්නෙ. සතියට දෙපාරක් නාවනව. උගෙ මැක්කො කඩන්ඩම 3දෙනෙක් ඉන්නව
     
    AnuradhaRa

    Well-known member
  • එළකිරියෙ කවුරුහරි තමන්ට මෙහෙම වුණා කියල ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ

    බදින්ඩ දින දාගෙන ඉද්දි, තියෙන විසේට ඊට කලින් ලමයෙක් බඩට ආවනං රෙස්පට් එකේ කට්ටියටම කියපල්ල ඇත්ත
    අපි දෙන්නගෙ ආදරේ දොරේ ගලා ගිහින් ලමයෙකුත් බඩට ආව කියල. :love:
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනං ඉක්මනට මැරෙයි :yes: මම නං කැමතියි අපේ බල්ල ඉක්මනට මැරිල යනවට :yes: බල්ල මැරෙන්න තරම් අමාරු වුනොත් අපි බල්ලව වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහිං euthanize කරල දානව විඳවන්න දෙන්නෑ :no: අපේ බල්ලට තියෙන ඒ අයිතිය ලබන්න ලංකාවෙ දරුණු ලෙඩ වලිං පෙලෙන මිනිස්සු වාසනාවන්ත නෑ :( විජේදාස රාජපක්ශ දූශණයට ලක්වුන අයට ගබ්සා කරගන්න අවසර දෙන්න පනතක් ගේන්න ගිහිං අපේ රටේ ඉන්න කාලකන්නි අනික් අයගෙ පවුල් වල ප්‍රශ්න වලට විසඳුම් තමන් ඉදිරිපත් කරන්න යනව හිතුවට වඩා පිරිසක් විරුද්ධයි :( euthanasia ගේන්න හැදුවත් එච්චර තමා. බලු හැත්ත දොස්තරල මිනී මරුවො කරන්නද හදන්න කියල කෑගහයි. ඕකුන්ගෙ පවුල් වල අය දූශණය වෙලා පිළිකා හැදෙන්නම ඕනෙ. ඕකුන්ටත් හැදෙන්න ඕනෙ. :( මහ කැරි සමාජයක් :(

    euthanasia සහ ගබ්සාව උඹ සමාන කරනවද :angry:
    තොට හෙන ගහනව