bus eke nidagena yana minissunta oona widihata newe sindu yanna oone. driver ta kick eke inna puluwan sindu driver daagena yanna oone. paya gaanak drive karana eka lesi na ban.

driver bus eka elawanne aathal ekata neweine ban
unta sindu ahanna ona nan gedarata wela sindu ahanna kiyahan
driverte echcharatama sindu ahanna aasa nam uge oluwa gaawa speakers hai karanna epai... mona ehekatada bus eke yana ewunta wada denne?![]()
සති තුනකට කලින් මම මාලදිවයිනට ගිය.. එහේ (හුලුමාලේ ) දුවන්නෙත් වොල්වෝ / මාන් බස්.....
එව්වා දකිද්දී ලංකාව ගැන දුක හිතෙනවා.....
තිබ්බා මෙහේ ආන්ඩුවක්, එයාල හිතුවේ ලන්කාවේ ඉන්නේ මන්ත්‍රීවරු ටිකයි කැබිනට් එකයි විතරයි කියලා.
රට පාලනය කියලා හිතුවේ, මන්ත්‍රීවරු ගැන බලා කියාගන්න එක. ඒඅයගේ ගැටලු විසදන එක. තව විදියකට කිව්වොත් ජීවන බරෙන් මිරිකෙමින් පීඩිතව උන් මන්ත්‍රීන්ට ජීවන වියදමට සරිලන දීමනාවක්, කෝටි 3 සිට 7 දක්වා වාහනයක් තමයි ඒරටේ දැවෙන ප්‍රශ්න උනේ.ඒ අභියෝග වත්මන් ආන්ඩුව ජයගෙනය.
මේ ත්‍රෙඩ් එකේ කියන්නේ පොදු ප්‍රවාහනය ගැන. ඒත් මේරටේ පොදුප‍්‍රවාහනයක් අවශ්‍ය නැත. කාට යන්නද, මන්ත්‍රීවරුන්ට ගමන්යන්න වාහන තියෙද්දී පොදු ප්රාවාහන මොකටද. තමිල්නාඩුව වගේ පොදුප්‍රවාහන භාවතකරන තුන්වන ලෝකයේ රටවල්සමග, සියල්ලන්ටම ( 225 ) පෞද්ගලික වාහන තිබෙන රටක් සන්සන්දනය නොකරන්න.

![]()
diyunu ratawal wala nam bus driver kenekta working hours ganak thiyenawa. unge mental physical health balanawa. hama shift ekak patan gannakotama drug test karanawa. ape rate monada ban karanne? bus driver, pilot wage jobs lesi na ban. sindu ahanne asawata newe ban. sindu damilla patan gatte driverta ninda noya thiyaganna. dan nam eeka bus wala upa sanskruthiyak wela. pitipasse yana ayata ahennath speakers dala thiyenne. ewa anawashya dewal. thamanta ahenna witharak thibba nam hodatama athi. api salli deela yana nisa apita oona widiyata yanna oona wage katha nam ape rate bus keruwawata adala kara ganna epa machan. ewa pita ratawal walata hodai. ude 5ta 6ta nagitina kena ra 10-11 wenakam eka digata wada. api balanna oone ape driverwa up eke thiyan yanna. driverta ninda giyoth bus eke athule aya & paare yana minissu jeewithen wandi gewwa awastha ona tharam thiyenawa.

උනුත් බලන්නේ සල්ලි හොයන්න බන් ඇමරිකාව කැනඩාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක් වැඩ කරන්නේ පැය 5ක් වගේ.. මේ එක එකාට බස් පර්මිට් දීල කරන වැඩේ නැවැත්තුවේ නැත්නම් කවදාවත් මේ රටේ බස් සේවාව දියණු කරන්න බෑ![]()
ube kathawa aththa. eth oya wade nawaththanna idiripath wenna nam wessanthara janadhipathi kenek path wenna oone. ai ithin owa gennna hadanakota bus gamunula witharak newe minissuth kaagahanna gannawane. ape rate minissu hithana widiha wenas nokarana thaak kal ape rate bus service eka witharak newe kisima deyak diyunu karanna ba ban.

ඔය කාලකන්නි සමිති කාරයෝ තමා මේ රට කෑවේ.. මේ ආණ්ඩුවටනම් කොහොමත් රටේ ප්‍රවාහනය දියුණුවක් ගැන ගානක්වත් නෑ.. හරි නායකයෙක් බිහි වෙනකම් මේ රට වල පල්ලේ තමා.. මිනිස්සුන්ගේ මොලවල් කුරුවල් වෙලා තියෙන්නේ අනික..![]()

mona wadda awath wadak na ban. ape minissu wirudda wenawa. eka parak karala yanna balan ena kenek wenna oone + innakam minissunge kunu katha aha aha inna lasthi kenek wenna oone.
ooka ape rate ada witharak newe anagarika dharmapala thumatath ape sinhalu salakapu hati mathakane. indiyawe mahathma gandhitath ehe minissu ohoma thamai salakala thiyenne. meka me south asians lage jaana wala thiyena prashnayakda kohe![]()

මන් ඔන්න ඔය හේතු හින්ද තමා කටකදෙනකන් කියන්නේ එක්කෝ ප්‍රේමදාස මහත්තය වගේ නායකයෙක් ඕනා
නැත්නම් මිනිස්සු තමන් හිතල හැදෙන්න ඕනා
ප්‍රේමදාස මහත්තය ඉන්නකන් විතරයිනේ මිනිස්සුත් ඒ විදියට හිටියේ
නැතිවෙච්ච ගමන් පරණ පුරුදු ජීවිතයට වැටුනා
ape minissu nam hithala hadena jathiyak newe. ube kathawa aththa e wage nayakayo thamai hariyanne. premadasata wirudda une thamangema aya ney ban. e manussayata wadak karanna dunne naha. sirima mathini badaginne thibba kiyala minissu thama baninawa misak ehema karapu hethuwa therum aragena nahane thamath. ape minissunta hithanna thiyena hakiyawa nathi wela ban. hithata ena dewal thamai karanne.
මුල් කාලෙම හිටය මිනිස්සු හැදුව රට හදන්න මිනිස්සු හදන්න
එත් මිනිස්සු කැමති නැ වෙනස් වෙන්න
ඉතින් ඊටපස්සේ ආපු හැම එකාම කරේ මිනිස්සුන්ට ඕනා ආතල් එක ගන්න ඉඩ ඇරලා උනුත් ආතල් ගත්ත එක
දේශපාලන පක්ෂ වලට බැනල වැඩක් නැ
උන් ආතල් ගන්නේ මිනිස්සුන්ගේනම් වැරදි හින්දා