අපේ බුදු හාමුදුරුවෝ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ බුදු හාමුදුරුවෝ

    මට ආපු මේල් එකකින් මම මේ ලස්සන පින්තූර ටික දාන්නෙ..
    මේ පින්තූර ටික දැක්කම හිතට ගොඩක් සැනසීමක් ලැබෙනවා.. සමහර විට එලකිරි එකට මේ පින්තූර කලින් දාලා ඇති..මම දැකල තියෙනව මේ වගේම වෙනස් පින්තූර ටිකක්.ඒත් මම මේ ටික අද දැක්ක නිසාත්, මම වගේ නොදැක්ක අය ඉන්න නිසාත් මම මේ ලස්සන පින්තූර ටික හැමෝගෙම හිතසුව පිණිස දානවා..

    නොදැක්ක අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න




    :):):)
    මෙන්න අපේ බුදුහාමුදුරුවන්ගේ ජීවන කතාව

    351vplf.jpg


    1z5rhg0.jpg
    dyx0y1.jpg
    mhf1ua.jpg
    ta6cqo.jpg
    n36fzs.jpg
    24glyxu.jpg
    bijdhk.jpg
    k1bcl4.jpg
    fjnudk.jpg
    34ya0yp.jpg
    2mq8010.jpg
    riwyg1.jpg
    70ygba.jpg
    jjvaco.jpg
    357em2c.jpg
    21lsvh3.jpg
    fm3te9.jpg
    2jb77nq.jpg
    t6s4qq.jpg
    2hz6dfo.jpg
    5eskmu.jpg
    2d6lhq8.jpg
    nmi9ab.jpg
    149phy9.jpg
    1621n53.jpg
    2its9qt.jpg
    29vm1qg.jpg

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිං සිදුවේවා !!

    pattai photo tikanam

    ගල්පාත මහත්තයා;11333672 said:
    loku hegimak denenawa


    :):) අපි ඉන්දියාවට ගියා වගේ නේද ටික වෙලාවකට..
    බුදු හාමුදුරුවෝ ජීවමානව දැක්ක වගේ නේද?? :):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :):) අපි ඉන්දියාවට ගියා වගේ නේද ටික වෙලාවකට..
    බුදු හාමුදුරුවෝ ජීවමානව දැක්ක වගේ නේද?? :):)

    ඔව් බන් !! :yes::D

    මේවා බලන්න කට්ටිය නෑ බන් .. 18+ කියල දැම්මනම් ත්‍රෙඩ් එක විසිහතර පැයේම අප් වෙලා තියෙනවා ... :eek::(