අපේ මල්ලි දැන් අවුරුද්දක් විතර ගෙදර බන් (civil engineering graduate )

monson

Well-known member
  • May 7, 2007
    25,775
    28,919
    113
    IMF bailout එකෙන් පස්සේ තමයි ගොඩක් නැවතුන projects පටන් ගන්නේ

    "

    SL asks JICA to resume US$ 2.5 billion worth projects halted due to fiscal crisis​

    Prime Minister Dinesh Gunawardena yesterday urged the Japan International Cooperation Agency (JICA) to recommence all projects that are temporarily halted due to fiscal issues.

    He made this request when JICA Director General for South Asia, Ito Teruyuki called on him on Monday (20). Teruyuki assured the Prime Minister that JICA projects would be resumed no sooner after the debt restructuring program is finalized by the International Monetary Fund.
    "

    - https://www.dailymirror.lk/worldnew...ojects-halted-due-to-fiscal-crisis/108-254556

    අයි.එම්.එෆ් ලැබෙනතුරු ’’හයිවේ’’ තුනක වැඩ නෑ​

    (සුජිත් හේවාජුලිගේ)

    මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.

    මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම්ය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ කටයුතුද සක්‍රිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුව බවත් ඔහු සඳහන් කළේය.

    - https://www.lankadeepa.lk/latest_news/අයි-එම්-එෆ්-ලැබෙනතුරු-’’හයිවේ’’-තුනක-වැඩ-නෑ/
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    Dan thathwe anuwa degree ekata rerelevant jobs ma hoyanna amarui.
    Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.

    Civil Degree ekak thiyagena kale nasthi karanna epa...work experience hadaganna kiyanna....nathnam degree thibuna kiyala job hambenne naha...
    Job set karaganna barinam....yanna kiyanna NAITA ekata...eken set karala denawa..
    Work experience තියෙනවා
    ------ Post added on Mar 2, 2023 at 8:26 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මේකේ ඉන්න උන් ඒ කාලේ කිව්වා civil වැඩිය කරන්න එපා කියලා. දැන් කරන්න දෙයක් නෑ. මගේ යාලුවෙක් ඉන්නවා mora chemical engineering උ කිව්වා. උන්ගේ batch එකේ civil උන් security job කරනවා කියලා පව්.
    රට යන්න කියපන්. හැබැයි experince ඉල්ලවි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    rata yanna kiyapan ban. wena karanna deyak na. construction watila iwarai. mamath cs2 company ekaka inne. thathwe godak awul. koi wele gedara yanna weida danne na.
    visit visa gahala dubai, saudi yanna kiyapan. vacancy tiyenawa. aniwa job ekak allaganna puluwan graduate nisa.

    මේකේ ඉන්න උන් ඒ කාලේ කිව්වා civil වැඩිය කරන්න එපා කියලා. දැන් කරන්න දෙයක් නෑ. මගේ යාලුවෙක් ඉන්නවා mora chemical engineering උ කිව්වා. උන්ගේ batch එකේ civil උන් security job කරනවා කියලා පව්.
    රට යන්න කියපන්. හැබැයි experince ඉල්ලවි
    ow ban. mamth ekale idala kiwwa civil, qs karanna epa kiyala. samaharu ahuwa, samaharu hituwe api irisiyawata kiwwa kiyala
    ------ Post added on Mar 2, 2023 at 8:47 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Aaaa
    Australia PR apply karapan. Daana parakkuwata enawa. Gihin civil karapan aai

    E athare ekko software related company ekaka project manager side eke jobs walata dapan ape unwa gatta ehema. Civil apaye idan dan un diwya loke giya wage holman wela inne. Onnam try karanawa kiyala pennanna edx eke ehema software project management, agile bla bla oya process tika familiarise wena course ekak dekak karala eekath liyala yawapan cover letter walama. PMP karapan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    https://www.tradesrecognitionaustralia.gov.au/tss-nominated-occupations-countries-and-sars

    මේකේ ශ්‍රී ලංකාව නැත්තේ ඇයි බන් ??
    Baker [351111]China, Fiji, Hong Kong SAR, India, Macau SAR, Papua New Guinea, Philippines, South Africa, Thailand, Vietnam, Zimbabwe
     
    • Like
    Reactions: magadia

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    rata yanna kiyapan ban. wena karanna deyak na. construction watila iwarai. mamath cs2 company ekaka inne. thathwe godak awul. koi wele gedara yanna weida danne na.
    visit visa gahala dubai, saudi yanna kiyapan. vacancy tiyenawa. aniwa job ekak allaganna puluwan graduate nisa.

    ow ban. mamth ekale idala kiwwa civil, qs karanna epa kiyala. samaharu ahuwa, samaharu hituwe api irisiyawata kiwwa kiyala
    ------ Post added on Mar 2, 2023 at 8:47 AM
    ඔව් බං. .. ආර්ථික අර්බුද නොආවත් building හැදිලා ඉවර වෙනවා. පාරවල් හැදිලා ඉවර වෙනවා. පාරවල් නම් නැවත repair වෙනවා.. කන්ස්ට්‍රක්ෂන් කියන්නේ සීමිත field එකක් නේ.. service base job වලට ඕන බං try කරන්න. It කියන්නේ ඒ වගේ එකක් .තව මගේ chemical engineering යාළුවා ඉන්නේ mas එකේ.. එකෙත් තියන්නේ ඇඳුම් වගේ දේවල් හදන ඒක නේ. කාලයක් යනකම් apperal field එහෙම නැති වෙන්නේ නෑ... මිනිස්සු හෙළුවෙන් ඉන්නේ නෑ නේ..

    Civil කිව්වහම ඉතින් ඒ කාලේ දුවට කලින් නැන්දම්මා කැමති වෙන සීන් එකක් තිබ්බේ..
     
    • Like
    Reactions: magadia