රට යන්න හරි ලංකාවේ හරි ජොබක් සෙට් කරගන්න විදිහක් නැද්ද බන්......
Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.
Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.
Last edited:
Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.Dan thathwe anuwa degree ekata rerelevant jobs ma hoyanna amarui.
Work experience තියෙනවාCivil Degree ekak thiyagena kale nasthi karanna epa...work experience hadaganna kiyanna....nathnam degree thibuna kiyala job hambenne naha...
Job set karaganna barinam....yanna kiyanna NAITA ekata...eken set karala denawa..
ow ban. mamth ekale idala kiwwa civil, qs karanna epa kiyala. samaharu ahuwa, samaharu hituwe api irisiyawata kiwwa kiyalaමේකේ ඉන්න උන් ඒ කාලේ කිව්වා civil වැඩිය කරන්න එපා කියලා. දැන් කරන්න දෙයක් නෑ. මගේ යාලුවෙක් ඉන්නවා mora chemical engineering උ කිව්වා. උන්ගේ batch එකේ civil උන් security job කරනවා කියලා පව්.
රට යන්න කියපන්. හැබැයි experince ඉල්ලවි
Middle east yanna...රට යන්න හරි ලංකාවේ හරි ජොබක් සෙට් කරගන්න විදිහක් නැද්ද බන්......
Work experience තියෙනවා. බන්ජොබ් නැහැ.

Aaaa
Australia PR apply karapan. Daana parakkuwata enawa. Gihin civil karapan aai
E athare ekko software related company ekaka project manager side eke jobs walata dapan ape unwa gatta ehema. Civil apaye idan dan un diwya loke giya wage holman wela inne. Onnam try karanawa kiyala pennanna edx eke ehema software project management, agile bla bla oya process tika familiarise wena course ekak dekak karala eekath liyala yawapan cover letter walama. PMP karapan
| Baker [351111] | China, Fiji, Hong Kong SAR, India, Macau SAR, Papua New Guinea, Philippines, South Africa, Thailand, Vietnam, Zimbabwe |
ඔව් බං. .. ආර්ථික අර්බුද නොආවත් building හැදිලා ඉවර වෙනවා. පාරවල් හැදිලා ඉවර වෙනවා. පාරවල් නම් නැවත repair වෙනවා.. කන්ස්ට්රක්ෂන් කියන්නේ සීමිත field එකක් නේ.. service base job වලට ඕන බං try කරන්න. It කියන්නේ ඒ වගේ එකක් .තව මගේ chemical engineering යාළුවා ඉන්නේ mas එකේ.. එකෙත් තියන්නේ ඇඳුම් වගේ දේවල් හදන ඒක නේ. කාලයක් යනකම් apperal field එහෙම නැති වෙන්නේ නෑ... මිනිස්සු හෙළුවෙන් ඉන්නේ නෑ නේ..rata yanna kiyapan ban. wena karanna deyak na. construction watila iwarai. mamath cs2 company ekaka inne. thathwe godak awul. koi wele gedara yanna weida danne na.
visit visa gahala dubai, saudi yanna kiyapan. vacancy tiyenawa. aniwa job ekak allaganna puluwan graduate nisa.
ow ban. mamth ekale idala kiwwa civil, qs karanna epa kiyala. samaharu ahuwa, samaharu hituwe api irisiyawata kiwwa kiyala
------ Post added on Mar 2, 2023 at 8:47 AM