අපේ මස්සිනාටත් කලකං පලදීල තියෙනව

AnuradhaRa

Well-known member
  • ඕක පන්ඩිත කමට නංගිත් එක්ක වවුනියාවෙ පදිංචියට ගිහින්. පොඩි මුඩුක්කුවක් වගේ ගේ කෑල්ලක් දැක්ක මම පොටෝවල
    මුගෙ රස්සාව සංවර්ධන නිලධාරි. කොහොමහරි වවුනියාවෙ පොරක් එක්ක කොක්කක් දාගෙන
    හිතන්න ඇති හැමෝම අපිව වගේ අහිංසකයි කියල. කේස් එක දුර දිග ගිහින් මූට නඩුවක් දාල, ඊට පස්සෙ මූ මෙහෙට වෙලා හිටිය ජොබ් එකට යන්නෙ නැතුව අරූට බයේ 😅
    අන්තිමට ජොබ් එකෙන් අස් කෙරුව
    අපේ නංගි තමා ඔය පවුලට මෙච්චර කල් කන්න දුන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    Sad Baby GIF


    කවුරුහරි පොලීසියට කියපන්කො මුගෙ ඩිවයිස් ටිකත් සීස් කරගන්න කියල නඩු බාණ්ඩ වලට.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දැන් තෝ ඇප දෙන්න යන්නෙ නැද්ද මේකෙ හෑලි ලිය ලියා ඉන්නෙ
     
    • Haha
    Reactions: saja

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඕක පන්ඩිත කමට නංගිත් එක්ක වවුනියාවෙ පදිංචියට ගිහින්. පොඩි මුඩුක්කුවක් වගේ ගේ කෑල්ලක් දැක්ක මම පොටෝවල
    මුගෙ රස්සාව සංවර්ධන නිලධාරි. කොහොමහරි වවුනියාවෙ පොරක් එක්ක කොක්කක් දාගෙන
    හිතන්න ඇති හැමෝම අපිව වගේ අහිංසකයි කියල. කේස් එක දුර දිග ගිහින් මූට නඩුවක් දාල, ඊට පස්සෙ මූ මෙහෙට වෙලා හිටිය ජොබ් එකට යන්නෙ නැතුව අරූට බයේ 😅
    අන්තිමට ජොබ් එකෙන් අස් කෙරුව
    අපේ නංගි තමා ඔය පවුලට මෙච්චර කල් කන්න දුන්නෙ
    nangi ge padiyen puluwanda ban ochchar loku pawlakata kanna denna... 5 denek innawanam 60,000k wath epai
     
    • Haha
    Reactions: Kalegana

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,440
    113
    වැලිවේරිය
    උඹේ පව්ලේ ජිවිත කතාව පිළිබද පොතක් ලියපන්. "කරුමක්කාරම පවුලක්" කියල නම දාපන්.
    mid journy wlin cover eka design karapanko kuru hari
    gpt 4 eken muge kathawa prompt karala novel ekak liyanna kiwwanam liyai..ita passe googe translate karamu :lol: :lol:
    @kasun_kbp krpanko free welawaka
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    mid journy wlin cover eka design karapanko kuru hari
    gpt 4 eken muge kathawa prompt karala novel ekak liyanna kiwwanam liyai..ita passe googe translate karamu :lol: :lol:
    @kasun_kbp krpanko free welawaka
    මුගේ කතාව ඉවර කරන්න විදියක් නෑනේ බං.
    හැමදාම මූ අලුතෙන් චැප්ටර්ස් හදනවනේ 🫡🫡
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උඹේ පව්ලේ ජිවිත කතාව පිළිබද පොතක් ලියපන්. "කරුමක්කාරම පවුලක්" කියල නම දාපන්.
    කරුමක්කාරයෝ :lol: :lol: apith karumayak gewanawa muge thread bala bala.
     
    • Haha
    Reactions: Champ HB

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    අපි මුගේ කතා අහන ඉන්න එකද??
    වෙන මුකුත් කියන්න බැහැ..
    නුලේ ඉන්න දහම් පාසල් උපාසක සෙට් එක ටිපර් වෙනවා..

    මෙයා මේ ආතල් එකක් ගන්නෙ..
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    DO කෙනෙක් කියන්නේ උපාධිධාරියෙක්නේ. මම හිතුවේ අනුරාධ මේකේ කියන විදියට මස්සිනා නුගත් කෙනෙක් කියලා
     
    • Like
    Reactions: Rapunzel003

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    පිහියක් ගනින්..
    මස්සිනාව හම්බ වෙලා ඇනපන් චොක් චොක් ගාලා..
    ඊට පස්සේ නංගි වැන්දඹු
    උබ හිරේ
    උසාවියේදි කියනවා
    උබට මානසික ලෙඩක් කියලා
    උබව දානවා අංගොඩ
    ඊට පස්සේ නොමිලේ රිටාලින් බිබී ඉන්න තියෙන්නේ
    සැප ටමා 😁