kiyana deyak ahanne na ban.owata api ke gahuwama,apita bena bena egollo yanawa.math bohoma amaruwen ban pelak welawata oya wage ewata yanna nodi thiya ganne.eth pelak welawata ahanne na,sadda nathuwama yanawa
වයසක අය එහෙම තමයි මචෝ.....
පුලුවන් තරං බය කරන්න. මම අපේ අයව ගෙදර තියාගෙන ඉන්නෙ බයම කරල.
මම ගෙදර අම්මල එක්ක නිකං කතා කරන වෙලාවට කොවිඩ් මාතෘකාව ඇදල අරන් මොනවහරි කියනව.
"දැන් හොස්පිට්ල් වල ඉඩ නෑ, මිනිස්සු බිම නිදාගන්නෙ, කොවිඩ් වලට ශ්වසන මාර්ග පඨක ඉදිමුණාම හරි වේදනාවයි, අහවලාට හැදිල තියෙන්නෙ මළ ගේක ගිහින්, අහවලාට හැදිල තියෙන්නෙ කඩේ ගිහින්, දැන් වෛරස්එක වාතයෙන් බෝ වෙනව. ආසාදිතයෙක් ගිය පාරක ගියත් ඇති බෝවෙන්න.."
වගේ කතා කියල බය කරනව...

දැන් බයටම ටිකක් ගෙදරට වෙලා ඉන්නව..