කාටහරි හිතෙනව නම් කොහොමද යකෝ එක එක සත්තු දකින විදිහ අපි දන්නෙ කියල.
ඒක කරන්නෙ ඇස්වල තියෙන cones වලට මොන පාටද ග්රහනය කරගන්නෙ කියල හොයන්න පුළුවන්. ඒවගේම cones වල ප්රමාණය සහ තියෙන තැන් අනුව ඒවගෙන් හැදෙන ඉමේජ් එකේ තීව්රතාවය මනින්න පුළුවන්. මේක තමා ඉතින් oversimplified explanations එක.
View attachment 205535
The Zebra Story
නියමයි ඒක...තමන්ගෙ හතුරන්ව confuse කරන්න සීබ්රලා colour pattern එකක් පාවිච්චි කරද්දි කියුබාවෙ ඉන්න මෙයලාත් ඊට සමාන දෙයක් කරනවා. මේ තමයි Polymita picta (Cuban Painted Snail). ඔයා හිතයි මෙයාලා ඔක්කොම මේ වගේ කියලා.
![]()
හැබැයි, මෙයාලා දෙන්නෙක් ගත්තත් එක විදිහ නෙමෙයි.
![]()
![]()
![]()
එයාලා හැමෝටම එයාලටම ආවෙනික වෙච්ච unique පාට සහ patterns තියෙනවා.
![]()
![]()
![]()
එයාලගෙ මේ පාට එන්නෙ එයාලගෙ කෑමවලින්! ඒ මිනරල් ගොඩක් තියෙන Lichen සහ Mossවලින්.
![]()
එකම වර්.ගයේ වුනත් එක එක්කෙනාට වෙනස් සත්තු ජාති කියන්නෙ, ගොඩක් uncommon දෙයක් නෙමෙයි. ඒකට කියන්නෙ Polymorphism කියලා. හැබැයි මේ කියුබානු ගොළු බෙල්ලගෙ ඒ දේ ගොඩක් හයිලයිට් වෙලා පේනවා. ඒත් ඇයි මෙයාලා මෙහෙම පාට පාට ගොඩකින් හැඩ වෙලා ඉන්නෙ?
![]()
![]()
![]()
![]()
![]()
ගොදුරු හොයන ගොඩක් සතුන්ට තමන් හොයන්නෙ මොන වගේ ගොදුරක්ද කියලා හිතේ රූපයක් තියෙනවා.
![]()
ඉතින් එයාලා එයාලාගෙ හිතේ තියෙන රූපයට සෙට් වෙන ගොදුරක් තමන්ගෙ වටේ තියෙනවද කියලා හොයලා බලනවා.
![]()
ඉතින් ඒකයි මේ ගොලුබෙල්ලො මේ විදිහට වෙනස් වෙනස් විදිහට ඉන්නෙ. ලොකු පරාසයක තියෙන මෙයාලගෙ පාට සහ patterns අරගොල්ලන්ව confuse කරනවා. "මීට කලින් දැකලා නැති දෙයක්, මේ ගොදුරුක්ද... නැද්ද" කියලා තමන්ව දඩයම් කරන්න එන අය හිත හිත ඉද්දි, ගොළුබෙල්ලට හෙමීට එතනින් වෙන තැනකට යන්න පුලුවන්!
![]()
@Stimulus mind @PHBhagya @NRTG @Kalegana @KrishanL89 @War Fighter @Kodiya97
මේක තමයි මාත් කියන්න ආවෙ.සුපිරි මචන්. මේක දෙවැනි කොටස කියල අලුත් ත්රෙඩ් එකක දාමු..
TFS සහෝ. සුපිරි මචන්. මේක දෙවැනි කොටස කියල අලුත් ත්රෙඩ් එකක දාමු..
මේක තමයි මාත් කියන්න ආවෙ.![]()
TFS සහෝ.
![]()
