අපේ යාළුවො ගැන

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,488
    113
    කාටහරි හිතෙනව නම් කොහොමද යකෝ එක එක සත්තු දකින විදිහ අපි දන්නෙ කියල.

    ඒක කරන්නෙ ඇස්වල තියෙන cones වලට මොන පාටද ග්‍රහනය කරගන්නෙ කියල හොයන්න පුළුවන්. ඒවගේම cones වල ප්‍රමාණය සහ තියෙන තැන් අනුව ඒවගෙන් හැදෙන ඉමේජ් එකේ තීව්‍රතාවය මනින්න පුළුවන්. මේක තමා ඉතින් oversimplified explanations එක.

    View attachment 205535

    The Zebra Story

    පට්ට වටිනා විස්තරයක්. TFS
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තමන්ගෙ හතුරන්ව confuse කරන්න සීබ්‍රලා colour pattern එකක් පාවිච්චි කරද්දි කියුබාවෙ ඉන්න මෙයලාත් ඊට සමාන දෙයක් කරනවා. මේ තමයි Polymita picta (Cuban Painted Snail). ඔයා හිතයි මෙයාලා ඔක්කොම මේ වගේ කියලා.

    kInTOBN.png

    හැබැයි, මෙයාලා දෙන්නෙක් ගත්තත් එක විදිහ නෙමෙයි.

    T4CXUhm.png

    tjKYz6J.png

    rdP4f0W.png

    එයාලා හැමෝටම එයාලටම ආවෙනික වෙච්ච unique පාට සහ patterns තියෙනවා.

    qY0Gi0l.png

    ObaNwVq.png

    g1lLyam.png

    එයාලගෙ මේ පාට එන්නෙ එයාලගෙ කෑමවලින්! ඒ මිනරල් ගොඩක් තියෙන Lichen සහ Mossවලින්.

    Q8gquYM.png

    එකම වර්.ගයේ වුනත් එක එක්කෙනාට වෙනස් සත්තු ජාති කියන්නෙ, ගොඩක් uncommon දෙයක් නෙමෙයි. ඒකට කියන්නෙ Polymorphism කියලා. හැබැයි මේ කියුබානු ගොළු බෙල්ලගෙ ඒ දේ ගොඩක් හයිලයිට් වෙලා පේනවා. ඒත් ඇයි මෙයාලා මෙහෙම පාට පාට ගොඩකින් හැඩ වෙලා ඉන්නෙ?

    mdo3Ak4.png

    IcVeMX1.png

    xRdbm1y.png

    g8ONX5j.png

    sTJzBCW.png

    ගොදුරු හොයන ගොඩක් සතුන්ට තමන් හොයන්නෙ මොන වගේ ගොදුරක්ද කියලා හිතේ රූපයක් තියෙනවා.

    vpkRq8i.png

    ඉතින් එයාලා එයාලාගෙ හිතේ තියෙන රූපයට සෙට් වෙන ගොදුරක් තමන්ගෙ වටේ තියෙනවද කියලා හොයලා බලනවා.

    nVk2qiU.png

    ඉතින් ඒකයි මේ ගොලුබෙල්ලො මේ විදිහට වෙනස් වෙනස් විදිහට ඉන්නෙ. ලොකු පරාසයක තියෙන මෙයාලගෙ පාට සහ patterns අරගොල්ලන්ව confuse කරනවා. "මීට කලින් දැකලා නැති දෙයක්, මේ ගොදුරුක්ද... නැද්ද" කියලා තමන්ව දඩයම් කරන්න එන අය හිත හිත ඉද්දි, ගොළුබෙල්ලට හෙමීට එතනින් වෙන තැනකට යන්න පුලුවන්!

    cIdfCYg.png

    @Stimulus mind @PHBhagya @NRTG @Kalegana @KrishanL89 @War Fighter @Kodiya97
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    නියමයි ඒක...
    තෑන්ක්ස් මචෝ මෙන්ශන් කරාට..👍👍
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ