අපේ රටට කොච්චර
මේකයි බන් සීන් එක මට multiplayet game ගහනකොට ඩෙන්මාර්ක් වල කොල්ලෙක් ෆිට් වුණා, මම නිකමට උගෙන් ඇහුවා උගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැන්, උගෙ කනෙක්ෂන් එක unlimited එකක්ලු මාසෙටම කොච්චර use කළත් ඩොලර් 15 ලු, ඌ මාසෙට 400gb විතර use කරනවාලු ,
මට මේක ගැන අහලා අපේ රටේ ඉන්ටර්නෙට් users ලාට කෙළින හැටි ගැන පට්ට තරහක් , දුකක් ආවා බන්, බලහංකෝ tax වල හැටි ඇයි බන් මේ රටේ ගොන්නුන්ට internet tax අඩු කරලා unlimited packages දෙන්න බැරි??