අපේ රටට කොච්චර

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    අපේ රටට කොච්චර

    මේකයි බන් සීන් එක මට multiplayet game ගහනකොට ඩෙන්මාර්ක් වල කොල්ලෙක් ෆිට් වුණා, මම නිකමට උගෙන් ඇහුවා උගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැන්, උගෙ කනෙක්ෂන් එක unlimited එකක්ලු මාසෙටම කොච්චර use කළත් ඩොලර් 15 ලු, ඌ මාසෙට 400gb විතර use කරනවාලු ,

    මට මේක ගැන අහලා අපේ රටේ ඉන්ටර්නෙට් users ලාට කෙළින හැටි ගැන පට්ට තරහක් , දුකක් ආවා බන්, බලහංකෝ tax වල හැටි ඇයි බන් මේ රටේ ගොන්නුන්ට internet tax අඩු කරලා unlimited packages දෙන්න බැරි??
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඩෙන්මාර්ක් විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල ඔහොම තමා..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    dimuthmike:21135589 said:
    ඩෙන්මාර්ක් විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල ඔහොම තමා..

    ඇයි බන් ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේකයි බන් සීන් එක මට multiplayet game ගහනකොට ඩෙන්මාර්ක් වල කොල්ලෙක් ෆිට් වුණා, මම නිකමට උගෙන් ඇහුවා උගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැන්, උගෙ කනෙක්ෂන් එක unlimited එකක්ලු මාසෙටම කොච්චර use කළත් ඩොලර් 15 ලු, ඌ මාසෙට 400gb විතර use කරනවාලු ,

    මට මේක ගැන අහලා අපේ රටේ ඉන්ටර්නෙට් users ලාට කෙළින හැටි ගැන පට්ට තරහක් , දුකක් ආවා බන්, බලහංකෝ tax වල හැටි ඇයි බන් මේ රටේ ගොන්නුන්ට internet tax අඩු කරලා unlimited packages දෙන්න බැරි??

    UAE ඇවිත් බලපන් පුතේ... ලංකාව හොදයි කියලා හිතෙයි...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Ai bn ehema kiwwe? :eek:
    mama ahala thiyenawa viber wage services block kiyala. aththada? :dull:
    UAE wala net use karana eka banned da bn? nathnam ganan uparima wadee da? :oo:
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඔව් ඉතින් මේ වාගෙ හිගන රටකට මොන අන්ලිමිටඩ් ඩේටා ද?
    10GB දුන්නොත් නිකම් සෝමාලියාවට පාන් පෙන්නුව වගේ:lol:
    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම හරි තියෙන එක ගැන සන්තෝස වෙයන් සමහර මිනිස්සුන්ට මිනිස්සුන්ට කෝල් ගන්න සිග්නල්වත් නෑ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ai bn ehema kiwwe? :eek:
    mama ahala thiyenawa viber wage services block kiyala. aththada? :dull:
    UAE wala net use karana eka banned da bn? nathnam ganan uparima wadee da? :oo:

    viber නෙවෙයි කිසිම VOIP එකක් වැඩ කරන්නේ නෑ...

    VPN යූස් කරල අහු උනොත් දඩය මිලියන ගානක්...

    6gb මම යූස් කරන පැකේජ් එක ලංකාවේ සල්ලි වලින් රු:6000ක් ඩිරහම්150ක් වෙනවා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්ලිමිටඩ් ඩොලර් 15ට දුන්න කියල ලංකාව දියුණු වෙන්නෑ :no: :no:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    viber නෙවෙයි කිසිම VOIP එකක් වැඩ කරන්නේ නෑ...

    VPN යූස් කරල අහු උනොත් දඩය මිලියන ගානක්...

    6gb මම යූස් කරන පැකේජ් එක ලංකාවේ සල්ලි වලින් රු:6000ක් ඩිරහම්150ක් වෙනවා...

    mokada ban ekata hetuwa ? muslim country ekak nisada ? :oo:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    viber නෙවෙයි කිසිම VOIP එකක් වැඩ කරන්නේ නෑ...

    VPN යූස් කරල අහු උනොත් දඩය මිලියන ගානක්...

    6gb මම යූස් කරන පැකේජ් එක ලංකාවේ සල්ලි වලින් රු:6000ක් ඩිරහම්150ක් වෙනවා...
    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    Dubai City eke witharakwath oita wada adu nadda & freedom nadda?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    all_most:21135610 said:
    මේකයි බන් සීන් එක මට multiplayet game ගහනකොට ඩෙන්මාර්ක් වල කොල්ලෙක් ෆිට් වුණා, මම නිකමට උගෙන් ඇහුවා උගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැන්, උගෙ කනෙක්ෂන් එක unlimited එකක්ලු මාසෙටම කොච්චර use කළත් ඩොලර් 15 ලු, ඌ මාසෙට 400gb විතර use කරනවාලු ,

    මට මේක ගැන අහලා අපේ රටේ ඉන්ටර්නෙට් users ලාට කෙළින හැටි ගැන පට්ට තරහක් , දුකක් ආවා බන්, බලහංකෝ tax වල හැටි ඇයි බන් මේ රටේ ගොන්නුන්ට internet tax අඩු කරලා unlimited packages දෙන්න බැරි??

    UAE ඇවිත් බලපන් පුතේ... ලංකාව හොදයි කියලා හිතෙයි...

    හ්ම්ම්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    WhiteWalker:21135812 said:
    අන්ලිමිටඩ් ඩොලර් 15ට දුන්න කියල ලංකාව දියුණු වෙන්නෑ :no: :no:

    දියුණු වෙන්න නෙමෙයි බන් තියෙන එකටත් වැට් ගහලා කෙළලා තියෙන හැටි බලපන්කො
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    motoguzzi:21135769 said:

    හික්ස්