මම නං මචං බුක් කරන්නේ බුකින් කොම් එකෙන් වගේ සයිට් එකකින්. එතකොට බෑ කියන්න බෑ. බෑ කිව්වොත් නෙගටිව් රිවීව්ස් දාල කෙලවන්න පුලුවන්.

සමහර උන් භිකිනි ඇදන් ඉන්න සුද්දියොන්ගෙ ඇගවල් වලට පනිනවනෙ ගිහින්

Booking.com walin giyama patta salakillak thiyenne![]()

ඔන්න ඕක තමයි බන් ප්‍රශ්නේ, අහිංසක මනුස්සයෙක් එන්නේ පොඩ්ඩක් නිවී හැනහිල්ලේ විනෝද වෙලා යන්න නේ. විනෝද වෙනවා කියන්නේ ඔය සමහරු පොඩ්ඩක් මුහුද බලන් ඉන්නවා විතරයි. අඩුම ගානේ මුහුදට බහින්නේ වත් නැති අය ඉන්නවා. එහෙම නැත්නම් දරුවෝ එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා යනවා. එහෙම මනුස්සයෙක් ට එන්න දෙන්නේ නැහැ කියන්නේ, එක මහා ජරාම වැඩක්. සමහරවිට ඒ මනුස්සය හෙන කාලයක් බලන් ඉදල ගන්න පුළුවන් වෙච්ච එකම නිවාඩුව වෙන්න පුළුවන්.
අනිත් පැත්තට ලංකාවේ උන් ඔය සුද්දොන්ට වඩා වියදම් කරනවා. සුද්දෝ තමයි ඇවිත් menu එකේ තියන අඩුම මිල එක ගන්නේ.
අනිත් පැත්තෙන් ගත්තොත් ලංකාවේ ගොඩක් උන් සුද්දොන්ට උදව් කරනවා (එහෙම නැතී කරුමක්කරයොත් නැතුව නෙවේ)
ඉතින් ඒ වගේ pleasant experience වලින් තවත් සුද්දෝ එන එක තමයි වැඩි වෙන්නේ.

Booking.com walin yana untath passe call karala kiyanawa ain karaganna kiyala.![]()
මමත් ඉන්නෙ මිරිස්සට ගොඩක්ම ලගින්
කවදාවත් කොහේ වත් බීච් එකට යද්දි නම් කවුරුවත් මොනවත් කියලා නෑ මේ වෙනකන්
හැබැයි මම දැකල තියනවා සමහර රෙස්ටුරන්ට් හොටෙල් වල එහෙම ෆොරිනර්ස් ඔන්ලි කියලා ගහලා තියනවා, අපිට පාන්ද බන් ඒ හෝටලේ විතරද ඔය පලාතෙ තියෙන්නෙ.ඔය ඒවිදියට ගහල තියන හැම එකක්ම පොඩි හොටෙල් කෑලි එකක් වත් හොද හොටෙල් වල ඔහොම කරන්නෙ නැහැ. අනික පොඩි ප්ලේස් කියලා නැහැ ගනන් කොහොමත් එකයි. සමහරවිට පොඩි ප්ලේස් වල ඔහොම දාල ඇත්තෙ චාටර් ඩයල් ගිහින් සුද්දොන්ට කරදර කරන නිසා වෙන්න පුලුවන්, සාමාන්යෙන් ලොකු ප්ලේස් එකකදි කාටවත් කරදර කරන්න යන්නෙ නැහැනේ, අනික ඒ වගේ ප්ලේස් එකකට චාටර් ඩයල් එකක් යන්න තියන චාන්ස් එකත් අඩුයිනේ,
අපි හොටෙල් එකකට යන්නෙ ෆුල් එන්ජෝයි කරලා වියදම් කරන්න බලාගෙන හැබැයි ඕවයෙ නතරවෙන සුද්දො හිගන එවුන් එන්නෙ පුලුවන් අඩුවටම කාල යන්න, ඒකෙන් ඉතින් උන්ටමයි පාඩුව
කොහොමත් ඔය පොඩි ඒවයෙ ගානට හොද හොටෙල් එකක ඉදල එන්න පුලුවන් ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් සෙට් කර ගත්තාම.

මම නම් දුන්නේ සික්කෙකුට උණ ගැනෙන්න ගෝල් ෆේස් හොටෙල් එක ගාව පර්ට් එකක් දාලා..
උන්ගේ මහ එවුන්ටත් අඬ ගැහැව්වා, එකෙක් ආවේ නෑ... කුණු හරුප එහෙම ඕනේ වෙන වෙලාවල් තියෙනවා...
එහෙම කිව්වාම ඒ විස්තරේ දාල race discrimination කියන හෙඩින් එකත් එක්ක රිවීව් එකක් දාපුවාම ඒ කතාකරපු එකා ආයෙ කතාකරලා උඹට ෆ්‍රී එකමොඩේෂන් දේවි රිවීව් එක අයින් කරගන්න කියලා...
සමහර උන් භිකිනි ඇදන් ඉන්න සුද්දියොන්ගෙ ඇගවල් වලට පනිනවනෙ ගිහින්

මිරිස්සෙත් ඔහොම වීගෙන ආවා, ලංකාවෙ උන්ට බීච් ඇක්සස් දෙන්නෙ නැතුව සුද්දොන්ට විතරක් බීච් එක වෙන්කරගෙන හොටෙල් ගහගෙන නටාගෙන ආවා
පස්සෙ මිනිස්සු කෝස්ට් ගාඩ් එකට එක පැමිනිල්ලයි කරේ
බැකෝ දෙක තුනක් ගෙනාවා, වෙන්කරල ගහපු වැටවල් බිත්ති හොටෙල් අනම්මනම් ඔක්කොම ඇතුලෙ බඩුත් තියෙද්දිම කඩල ගොඩ ගහල ගිනි තිබ්බා
හොටෙල් ගහන් හිටපූ උන්ට ඇපත් නෑ
ඕන් දැන් යසට අපේ අයට ඇක්සස් තියෙනවා
![]()
දැන් කිසිම අවුලක් නෑ බන්, ඕනවෙලාවක ඇවිත් පවුල් පිටින් නාල කියල යන්න පුලුවන් mirissa bay එකේ. කිසිම අවුලක් නෑ, සුද්දො දාහක් හිටියත් ගිහින් මුහුදට පැනලා ආතල එක අරන් එන්න තියෙන්නේ
. ඉස්සර ගමේ වෙලත් යන්න දුන්නෙ නෑ තග දාගෙන කොටු කරගෙන හිටියෙ මෙහෙ උන්
දැන් මෙලෝ බලු බල්ලෙක් මීක් සද්දයක් දාන්න එන්නෙ නෑ
![]()
මේක අපේ රට බන්, අපිට නිදහස සහ අයිතිය තියෙනව මේ රටේ ඇවිදින්න කියන්න. එකේක හෝටල් කාරයොන්ට ඕනඕන විදියට නටන්න බෑනෙහ්![]()
එහෙම කිව්වාම ඒ විස්තරේ දාල race discrimination කියන හෙඩින් එකත් එක්ක රිවීව් එකක් දාපුවාම ඒ කතාකරපු එකා ආයෙ කතාකරලා උඹට ෆ්‍රී එකමොඩේෂන් දේවි රිවීව් එක අයින් කරගන්න කියලා...
මගේ ගමත් වැලිගම..මට එක දවසක් තග දැම්මා පොඩි කොල්ලෙක් ..උබට කලින් හුත්තෝ මන් මේ වැල්ලේ කරිජ්ජ පෑගුවෙ ..බල්ල වගේ කට වහන් ගියා..පඩේකට ගණන් ගන්න එපා වරෙන් උබල..මොනව හරි උනොත් කෝස්ට් ගාඩ් එකේ ලොකු එකාට කෙලින්ම කියපන්..
Booking.com eken Hotel ekak book karala Ella. Pay at venue. Mu katha karala kiyana passe rooms repair karana nisaa hotel eka wahalalu thiyenne. man hondata amathuwa. Review ekak livve na
සoචාරක කර්මාන්තය කිය කිය මේරටේ තැන් පිටින් එන උන්ට ලියලා දෙන්න වෙන් කරන්න බෑ .
අනික සoචාරක කර්මාන්තේ මත රටක ආර්ථිකය ගෙනියනවා කියන එක මෝඩකමක් .සුද්දා කිව්වොත් තොපිලා ලoකාවට යන්න එපා කියලා රටේ ආර්තිකය විනාශයි. සුද්දා තමයි රටේ ආර්තිකය හසුරුවන්නේ අන්තිමට. මේවා දැවෙන ප්‍රශ්ණ![]()