නොරොච්චෝලේ හදන්න එපා කියපු උන් ගෙන්නල්ල උන්ට කියල plant එක දිවෙව් වනාන් හරි උන්ගේ ගෙවල් වලට light කපුවා නං හරි!
කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක

නොරොච්චෝලේ හදන්න එපා කියපු උන් ගෙන්නල්ල උන්ට කියල plant එක දිවෙව් වනාන් හරි උන්ගේ ගෙවල් වලට light කපුවා නං හරි!

ithin ban beri dewal nokiya ina epayi,
Machan mama umben podi prashna keepayak ahannam mata pahadili uththarayak denawada?
Amma, Thaththa, Putha, Duwa inna pawulaka, Thaththage rekiyawen nadaththu wena madyama paanthika gedaraka,
01. Dawasama gedara uyala pihala kawoth e gedara kemata yana wiyadama keeyak weyida dawasakta?
02. e 4 denaama hemadaama naala redi sodala wesi kili kesikili pahasukam labagena uyana pihana dewal walata yodagena jalaya bhawitha kaloth masekata Unit keeyak withara yaida wathura
03. ihatha sadahan kala niwasema samanya widuli paro bhojanayata masikawa Units keeyak withara weya weyida?
04. Daruwange Adyaapana Wiyadam Sandaha Masika Wiyadama
menna me tikata mata samanya danuma use karala uththara deepan balannna ( aduma gaane sathiyak athulathawath badu genna kadekata giyaanam witharak uththara diyan )
පිස්සු පුසා;12973612 said:චාටර් උනහම ෆොන්ට් එක තඩියට දැම්මට හරියන්නේ නැහැ
දැන් ඉන්න උන් කරන වැරදි ටික කරන්නනම් වෙන උන් පත් කරන්න ඕන නැහැනේ
මුනටම ඉන්න අරිනවනේ
ඒක නිසා නිකන් ගොන් කතා කියන්න එපා
![]()
පිස්සු පුසා;12973639 said:
කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක
![]()
ithin ban beri dewal nokiya ina epayi,
Machan mama umben podi prashna keepayak ahannam mata pahadili uththarayak denawada?
Amma, Thaththa, Putha, Duwa inna pawulaka, Thaththage rekiyawen nadaththu wena madyama paanthika gedaraka,
01. Dawasama gedara uyala pihala kawoth e gedara kemata yana wiyadama keeyak weyida dawasakta?
02. e 4 denaama hemadaama naala redi sodala wesi kili kesikili pahasukam labagena uyana pihana dewal walata yodagena jalaya bhawitha kaloth masekata Unit keeyak withara yaida wathura
03. ihatha sadahan kala niwasema samanya widuli paro bhojanayata masikawa Units keeyak withara weya weyida?
04. Daruwange Adyaapana Wiyadam Sandaha Masika Wiyadama
menna me tikata mata samanya danuma use karala uththara deepan balannna ( aduma gaane sathiyak athulathawath badu genna kadekata giyaanam witharak uththara diyan )
ලෝකෙට පේන්න ජීවත් වෙන උන්ට 100000යි..
සරල මිනිස්සුන්ට 15000යි
යකෝ කාටවත් පඩයක් ගියාට අපි උඋට පඩ යන තැන වහන්න කියනවද..?
පාරට බැහැල බලපුවම පේනවා වාහන මිල ඉහල ගියා කියල සාප කර කර ඉන්න උන් සෙට් එකක්.... උන් මන් හිතන්නේ කන් නැතුව වාහන ගන්න සල්ලි එකතු කරනවා ඇතිනේද...?
යකෝ අද බඩු මිල වැඩි වෙලා එඑක ඇත්ත.... එඑ උනාට බඩු මිල අඩු කරන්න විකල්ප වැඩ පිළිවලක් කොහෙවත් තියෙනවද..? උඋබලත් උඹලගේ UNP නායකයෝ සෙට් එකකත් බඩු මිල වැඩී කිව්වට උන් ආණ්ඩුවක් ගත්ත දවසටත් බඩු මිල මෙඑ වගේම වැඩි වෙව්වී!

katinda katha karanne nathnam pukenda? amaaruwen noka nobi wage higa noka hinga kaala laksha 10k ekathu karagaththu minihekta ganna hari haman waahanayak thiyanawada? hadda parana patta gahapuwanam thiyanawa, anika waahana ganna puluwan samage gena newe man methana katha karanne, madyama paanthika janathaawa gena,

මේ වෙද්දි දකුනු ආසියාවෙ හැමරටකම විදුලිය පැය දෙක ගානෙ කැපෙනවා... ඒ අතින් අපි හොඳයිපිස්සු පුසා;12973639 said:
කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක
![]()
උඹ කියන විදියට එළවලු මිල, හාල් මිල, මලු මිල අඩු කලාම ඊවා නිපදවන මිනිස්සු ජීවත් වෙන්නේ හිගාකලද.?
මේ වෙද්දි දකුනු ආසියාවෙ හැමරටකම විදුලිය පැය දෙක ගානෙ කැපෙනවා... ඒ අතින් අපි හොඳයි
නැතත් විදුලිය නිපදවන්න තෙල් ගෙන්නන්නෙ පිටරටින්... ඒකට සෑහෙන්න සල්ලියක් පිටරටට යවනවා. ඒ හින්දා පිරිමැස්මෙන් පාවිච්චි කරන එක වැරැද්දක්ද?

මෙන්න මගේ ප්‍රතිපත්තිය "UNP අය සොයා ඔවුන්ට කරුණාවෙන් වරද පහදා දීම... " (අනේ උකේ)

උඹ කියන විදියට එළවලු මිල, හාල් මිල, මලු මිල අඩු කලාම ඊවා නිපදවන මිනිස්සු ජීවත් වෙන්නේ හිගාකලද.?

hariyatama hari, man aye umbata uththara dena eka nawaththanawa, man hithuwe aduma gane umbata 21+ wath athi kiyala, balan giyaama umba school yana kollek ban, nathnam mehema mee harak katha kiyanne nha,

මේ වෙද්දි දකුනු ආසියාවෙ හැමරටකම විදුලිය පැය දෙක ගානෙ කැපෙනවා... ඒ අතින් අපි හොඳයි
නැතත් විදුලිය නිපදවන්න තෙල් ගෙන්නන්නෙ පිටරටින්... ඒකට සෑහෙන්න සල්ලියක් පිටරටට යවනවා. ඒ හින්දා පිරිමැස්මෙන් පාවිච්චි කරන එක වැරැද්දක්ද?
katinda katha karanne nathnam pukenda? amaaruwen noka nobi wage higa noka hinga kaala laksha 10k ekathu karagaththu minihekta ganna hari haman waahanayak thiyanawada? hadda parana patta gahapuwanam thiyanawa, anika waahana ganna puluwan samage gena newe man methana katha karanne, madyama paanthika janathaawa gena,
yako umbata nikamatawath hithune nadda lankaawe meeta awurudu keepayakata k alin thibba yudde ko kiyala? ehema yuddayak karapu rataka dan yuddayak nha neda? ethakota e yudda kaale ayuda gaththu salli, yuda hamuda sebalunta beheth karanna giya rohal wiyadam, me wage dewal dan nha neda? ethakota e ithuru wena salli ko? ewa poli wenna daala athi man hithanne umbe account eke![]()
yako e wiyadam sahamulinma dan ithuruyi neda? e ithuru mudak janathaawata sahanayak denna bayida?
ethakota ara koti langa thibila hambuna raththaran godawa? salli miti ganan? ewa ko machan? passe ganna parissamata aran thiyala athi neda, mokada dan lankawata arthika arbudayak nhane neda?
ethakota me ara wedi una indana mila ewa bassaganna bari moko munge pukawal walata suddo borathel barrel bassala wenan athi neda?![]()

[/QUOTE]
ලෝකෙට පේන්න ජීවත් වෙන උන්ට 100000යි..
සරල මිනිස්සුන්ට 15000යි

මචංලා ආර්ථික විද්‍යාවට අනුව කවදාවත් රටක බඩු මිල පහත හෙලන්න බෑ.. එහෙම කලොත් ආර්ථිකයම කඩාගෙන වැටෙනවා... ඒ හින්දා බඩු මිලට සාපේක්ශව පඩි වැඩි වෙන එක තමයි වෙන්න ඕන.. ඒත් ලංකාවෙ ඒක ටිකක් අඩුයි. තමයි. ඒකට හේතුව ආන්ඩුව (මේ ආන්ඩුවට කලින් ගත්ත ) ඇතුලු ණය ගෙවල ඉවර කරගන්න ට්‍රයි කරන හින්දයි..
තොට හොඳටම පිස්සු වගේ.. ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ පො**යෝ.. මම කිවුවෙ.. වියදම වැඩි හින්දා අඩු කරන්න කියලා මිසක් අනිත් රටවල් කරන හින්දා කරන්න නෙමෙයි.පිස්සු පුසා;12973699 said:හැම රටකම කරන ඒවා මෙහෙ කරන්න ඕනද
පිස්සු පුසා;12973699 said:හැම රටකම කරන ඒවා මෙහෙ කරන්න ඕනද