අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

නොරොච්චෝලේ හදන්න එපා කියපු උන් ගෙන්නල්ල උන්ට කියල plant එක දිවෙව් වනාන් හරි උන්ගේ ගෙවල් වලට light කපුවා නං හරි!

කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක
:lol::lol::lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ithin ban beri dewal nokiya ina epayi,

    Machan mama umben podi prashna keepayak ahannam mata pahadili uththarayak denawada?

    Amma, Thaththa, Putha, Duwa inna pawulaka, Thaththage rekiyawen nadaththu wena madyama paanthika gedaraka,

    01. Dawasama gedara uyala pihala kawoth e gedara kemata yana wiyadama keeyak weyida dawasakta?

    02. e 4 denaama hemadaama naala redi sodala wesi kili kesikili pahasukam labagena uyana pihana dewal walata yodagena jalaya bhawitha kaloth masekata Unit keeyak withara yaida wathura

    03. ihatha sadahan kala niwasema samanya widuli paro bhojanayata masikawa Units keeyak withara weya weyida?

    04. Daruwange Adyaapana Wiyadam Sandaha Masika Wiyadama

    menna me tikata mata samanya danuma use karala uththara deepan balannna ( aduma gaane sathiyak athulathawath badu genna kadekata giyaanam witharak uththara diyan )

    උඹ කියන විදියට එළවලු මිල, හාල් මිල, මලු මිල අඩු කලාම ඊවා නිපදවන මිනිස්සු ජීවත් වෙන්නේ හිගාකලද.?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973612 said:
    චාටර් උනහම ෆොන්ට් එක තඩියට දැම්මට හරියන්නේ නැහැ
    දැන් ඉන්න උන් කරන වැරදි ටික කරන්නනම් වෙන උන් පත් කරන්න ඕන නැහැනේ
    මුනටම ඉන්න අරිනවනේ
    ඒක නිසා නිකන් ගොන් කතා කියන්න එපා

    :lol::lol::lol:

    මෙන්න මගේ ප්‍රතිපත්තිය "UNP අය සොයා ඔවුන්ට කරුණාවෙන් වරද පහදා දීම... " (අනේ උකේ)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973639 said:

    කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
    ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක
    :lol::lol::lol:

    UNP පාර අන්ධතාවය...! සදා වලේ තමා පුතා!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ithin ban beri dewal nokiya ina epayi,

    Machan mama umben podi prashna keepayak ahannam mata pahadili uththarayak denawada?

    Amma, Thaththa, Putha, Duwa inna pawulaka, Thaththage rekiyawen nadaththu wena madyama paanthika gedaraka,

    01. Dawasama gedara uyala pihala kawoth e gedara kemata yana wiyadama keeyak weyida dawasakta?

    02. e 4 denaama hemadaama naala redi sodala wesi kili kesikili pahasukam labagena uyana pihana dewal walata yodagena jalaya bhawitha kaloth masekata Unit keeyak withara yaida wathura

    03. ihatha sadahan kala niwasema samanya widuli paro bhojanayata masikawa Units keeyak withara weya weyida?

    04. Daruwange Adyaapana Wiyadam Sandaha Masika Wiyadama

    menna me tikata mata samanya danuma use karala uththara deepan balannna ( aduma gaane sathiyak athulathawath badu genna kadekata giyaanam witharak uththara diyan )

    ලෝකෙට පේන්න ජීවත් වෙන උන්ට 100000යි..

    සරල මිනිස්සුන්ට 15000යි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ලෝකෙට පේන්න ජීවත් වෙන උන්ට 100000යි..

    සරල මිනිස්සුන්ට 15000යි

    UNP කාරයෝ අම්ම්බ කුහක සෙට් එකක්... මම අත්දැකීමෙන් කියන්නේ...!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකෝ කාටවත් පඩයක් ගියාට අපි උඋට පඩ යන තැන වහන්න කියනවද..?

    පාරට බැහැල බලපුවම පේනවා වාහන මිල ඉහල ගියා කියල සාප කර කර ඉන්න උන් සෙට් එකක්.... උන් මන් හිතන්නේ කන් නැතුව වාහන ගන්න සල්ලි එකතු කරනවා ඇතිනේද...?

    යකෝ අද බඩු මිල වැඩි වෙලා එඑක ඇත්ත.... එඑ උනාට බඩු මිල අඩු කරන්න විකල්ප වැඩ පිළිවලක් කොහෙවත් තියෙනවද..? උඋබලත් උඹලගේ UNP නායකයෝ සෙට් එකකත් බඩු මිල වැඩී කිව්වට උන් ආණ්ඩුවක් ගත්ත දවසටත් බඩු මිල මෙඑ වගේම වැඩි වෙව්වී!

    :lol::lol::lol: katinda katha karanne nathnam pukenda? amaaruwen noka nobi wage higa noka hinga kaala laksha 10k ekathu karagaththu minihekta ganna hari haman waahanayak thiyanawada? hadda parana patta gahapuwanam thiyanawa, anika waahana ganna puluwan samage gena newe man methana katha karanne, madyama paanthika janathaawa gena,

    yako umbata nikamatawath hithune nadda lankaawe meeta awurudu keepayakata k alin thibba yudde ko kiyala? ehema yuddayak karapu rataka dan yuddayak nha neda? ethakota e yudda kaale ayuda gaththu salli, yuda hamuda sebalunta beheth karanna giya rohal wiyadam, me wage dewal dan nha neda? ethakota e ithuru wena salli ko? ewa poli wenna daala athi man hithanne umbe account eke:lol::lol::lol:
    yako e wiyadam sahamulinma dan ithuruyi neda? e ithuru mudak janathaawata sahanayak denna bayida?
    ethakota ara koti langa thibila hambuna raththaran godawa? salli miti ganan? ewa ko machan? passe ganna parissamata aran thiyala athi neda, mokada dan lankawata arthika arbudayak nhane neda?:lol::lol::lol:

    ethakota me ara wedi una indana mila ewa bassaganna bari moko munge pukawal walata suddo borathel barrel bassala wenan athi neda?:lol::lol::lol:

    thawath katha karanna epa ban wedak wennne nha, me aanduwen kala kiyanna kisima hondak nha ban, dan kiyanna epa yudde dinuwa kiyala, ow apith eka pili gannawa ekata salakanawa, eth ehemayi kiyala me awurudu gaanak api duk widinna oneda? ko yudde dinala apita labuna sahana? ko e yuda wiyadam nathuwa gihin ithuru una salli wala sahana?:no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වනවිට UNP කණ්ඩායම තුවාල කරුවන් සමඝ පසු බසින බවක් පෙනෙන්න තිබේ! :rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12973639 said:

    කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
    ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක
    :lol::lol::lol:
    මේ වෙද්දි දකුනු ආසියාවෙ හැමරටකම විදුලිය පැය දෙක ගානෙ කැපෙනවා... ඒ අතින් අපි හොඳයි

    නැතත් විදුලිය නිපදවන්න තෙල් ගෙන්නන්නෙ පිටරටින්... ඒකට සෑහෙන්න සල්ලියක් පිටරටට යවනවා. ඒ හින්දා පිරිමැස්මෙන් පාවිච්චි කරන එක වැරැද්දක්ද?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උඹ කියන විදියට එළවලු මිල, හාල් මිල, මලු මිල අඩු කලාම ඊවා නිපදවන මිනිස්සු ජීවත් වෙන්නේ හිගාකලද.?

    එතකොට හිතෙන හිතෙන විදිහට පාලනයකින් තොරව බදු මිල ඉහල දාද්දි මිනිස්සු කන්නේ හිගකාලද?
     
    මේ වෙද්දි දකුනු ආසියාවෙ හැමරටකම විදුලිය පැය දෙක ගානෙ කැපෙනවා... ඒ අතින් අපි හොඳයි

    නැතත් විදුලිය නිපදවන්න තෙල් ගෙන්නන්නෙ පිටරටින්... ඒකට සෑහෙන්න සල්ලියක් පිටරටට යවනවා. ඒ හින්දා පිරිමැස්මෙන් පාවිච්චි කරන එක වැරැද්දක්ද?

    හැම රටකම කරන ඒවා මෙහෙ කරන්න ඕනද ;);)
     
    මෙන්න මගේ ප්‍රතිපත්තිය "UNP අය සොයා ඔවුන්ට කරුණාවෙන් වරද පහදා දීම... " (අනේ උකේ)

    උඹේ කොලේක ලියල රෝල් කරලා ගහගනින් අහවල් එකේ:lol::lol::lol::shocked::P:P
    මම ඇහුවේ උඹ ප්‍රතිපත්තිය කියන එකඟ අදහස් කරේ මොකක්ද කියන ඒක
    :P:P:P:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ කියන විදියට එළවලු මිල, හාල් මිල, මලු මිල අඩු කලාම ඊවා නිපදවන මිනිස්සු ජීවත් වෙන්නේ හිගාකලද.?

    :lol::lol::lol::lol: hariyatama hari, man aye umbata uththara dena eka nawaththanawa, man hithuwe aduma gane umbata 21+ wath athi kiyala, balan giyaama umba school yana kollek ban, nathnam mehema mee harak katha kiyanne nha,
    pol booruwo nishpaadana wiyadam adu karana eka thamayi karanna thiyenne badu mila adu karandanam,

    indana mila
    widuli bila
    jala bilpath
    pohora mila
    yatithala pahasukam

    menna me dewal gena salakilimathwa ewata sadaranayak ishta kalaanam nikanma owage ganan bahinawa,:lol::lol::lol:

    owa umbata kiyala wedak nha malli, thawama umbe moleta owa therenne na.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ වෙද්දි දකුනු ආසියාවෙ හැමරටකම විදුලිය පැය දෙක ගානෙ කැපෙනවා... ඒ අතින් අපි හොඳයි

    නැතත් විදුලිය නිපදවන්න තෙල් ගෙන්නන්නෙ පිටරටින්... ඒකට සෑහෙන්න සල්ලියක් පිටරටට යවනවා. ඒ හින්දා පිරිමැස්මෙන් පාවිච්චි කරන එක වැරැද්දක්ද?

    ඒ උනාට කතාවනම් අතිරික්ත විදුලිය ඉන්දියාවට විකුනන්න
    කියන්නේ එකක් කරන්නේ තව එකක්
    අනේ මෙහෙමත් ආණ්ඩුවක්

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචංලා ආර්ථික විද්‍යාවට අනුව කවදාවත් රටක බඩු මිල පහත හෙලන්න බෑ.. එහෙම කලොත් ආර්ථිකයම කඩාගෙන වැටෙනවා... ඒ හින්දා බඩු මිලට සාපේක්ශව පඩි වැඩි වෙන එක තමයි වෙන්න ඕන.. ඒත් ලංකාවෙ ඒක ටිකක් අඩුයි. තමයි. ඒකට හේතුව ආන්ඩුව (මේ ආන්ඩුවට කලින් ගත්ත ) ඇතුලු ණය ගෙවල ඉවර කරගන්න ට්‍රයි කරන හින්දයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol: katinda katha karanne nathnam pukenda? amaaruwen noka nobi wage higa noka hinga kaala laksha 10k ekathu karagaththu minihekta ganna hari haman waahanayak thiyanawada? hadda parana patta gahapuwanam thiyanawa, anika waahana ganna puluwan samage gena newe man methana katha karanne, madyama paanthika janathaawa gena,

    මද්යම පන්තිකයෝ තමා බන් වාහන ගන්න හුඋල්ල හුඋල්ල ඉන්නේ...

    අනික 10 laks වලින් වහනයක් ගන්න ඕනෙද..? bike එකක් ගත්තනං හරිනේ 1-2 laks වලට...!

    අතේ 10 ලක්ස්, loan 30 laks .. අන්තිමට අනදුවෛ වැරදි!

    yako umbata nikamatawath hithune nadda lankaawe meeta awurudu keepayakata k alin thibba yudde ko kiyala? ehema yuddayak karapu rataka dan yuddayak nha neda? ethakota e yudda kaale ayuda gaththu salli, yuda hamuda sebalunta beheth karanna giya rohal wiyadam, me wage dewal dan nha neda? ethakota e ithuru wena salli ko? ewa poli wenna daala athi man hithanne umbe account eke:lol::lol::lol:

    එඑ කතාව ඇත්ත.. හබෛ අපි අමතක කරන්න හොඳ නෑ ආණ්ඩුව යුද්දේ ඉවර උනාට සොල්දාදුවෝ ටික ගෙදරයව්වේ නෑ... තාම 3 laks විතර කට්ටියකට පඩි දෙන්නත්... මාස් පතා ආයුද (bullets ගන්න , repairs ) වලට සල්ලි යනවා...

    yako e wiyadam sahamulinma dan ithuruyi neda? e ithuru mudak janathaawata sahanayak denna bayida?
    ethakota ara koti langa thibila hambuna raththaran godawa? salli miti ganan? ewa ko machan? passe ganna parissamata aran thiyala athi neda, mokada dan lankawata arthika arbudayak nhane neda?:lol::lol::lol:

    ethakota me ara wedi una indana mila ewa bassaganna bari moko munge pukawal walata suddo borathel barrel bassala wenan athi neda?:lol::lol::lol:

    ඇත්ත කතාව

    thawath katha karanna epa ban wedak wennne nha, me aanduwen kala kiyanna kisima hondak nha ban, dan kiyanna epa yudde dinuwa kiyala, ow apith eka pili gannawa ekata salakanawa, eth ehemayi kiyala me awurudu gaanak api duk widinna oneda? ko yudde dinala apita labuna sahana? ko e yuda wiyadam nathuwa gihin ithuru una salli wala sahana?:no::no::no:[/QUOTE]

    මේ ආණ්ඩුවේ ලොකුම හොඳේ හම්බයට TNA එකට පුක නොදී හිටීම!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ලෝකෙට පේන්න ජීවත් වෙන උන්ට 100000යි..

    සරල මිනිස්සුන්ට 15000යි

    Lanka Ala 1Kg = 140Rs

    Loku Loonu 1Kg = 100Rs

    Mayisoor Parippu 1Kg = 160Rs

    Sudu Seeni 1Kg = 100Rs

    Samba 1Kg = 70Rs

    Naadu 1Kg = 55Rs

    me machan eeye man market eken gaththu badu mila, me baduwarga keepayaka mila ganan, methanama 625Rs gihin, ethakota umba dannawada me badu pramaanayen samanya 4denk withara inna pawulakata dawas keeyak kanna puluwanweyida kiyala?:confused::confused:

    sarala minissu badaginne inne nane neda? 15000kin maasen bagayakwath jeewath wennna puluwanda?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචංලා ආර්ථික විද්‍යාවට අනුව කවදාවත් රටක බඩු මිල පහත හෙලන්න බෑ.. එහෙම කලොත් ආර්ථිකයම කඩාගෙන වැටෙනවා... ඒ හින්දා බඩු මිලට සාපේක්ශව පඩි වැඩි වෙන එක තමයි වෙන්න ඕන.. ඒත් ලංකාවෙ ඒක ටිකක් අඩුයි. තමයි. ඒකට හේතුව ආන්ඩුව (මේ ආන්ඩුවට කලින් ගත්ත ) ඇතුලු ණය ගෙවල ඉවර කරගන්න ට්‍රයි කරන හින්දයි..

    කව්ද ගිනි පොලියට නය ගත්තේ කියලා රටේ ඉන්න මිනිස්සු දන්නවා
    ගත්ත නය පියවන්න හදන්නේ තවත් ගිනි පොලියට නය අරන් වගේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12973699 said:
    හැම රටකම කරන ඒවා මෙහෙ කරන්න ඕනද ;);)
    තොට හොඳටම පිස්සු වගේ.. ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ පො**යෝ.. මම කිවුවෙ.. වියදම වැඩි හින්දා අඩු කරන්න කියලා මිසක් අනිත් රටවල් කරන හින්දා කරන්න නෙමෙයි.

    ලස්සන කුහකකම