තොට හොඳටම පිස්සු වගේ.. ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ පො**යෝ.. මම කිවුවෙ.. වියදම වැඩි හින්දා අඩු කරන්න කියලා මිසක් අනිත් රටවල් කරන හින්දා කරන්න නෙමෙයි.
ලස්සන කුහකකම
ඉතින් පොන්නයෝ උඹ දැන් කාටද වියදම අඩු කරන්න කිවුවේ


තොට හොඳටම පිස්සු වගේ.. ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ පො**යෝ.. මම කිවුවෙ.. වියදම වැඩි හින්දා අඩු කරන්න කියලා මිසක් අනිත් රටවල් කරන හින්දා කරන්න නෙමෙයි.
ලස්සන කුහකකම


කවුද පාන් පිටි කන්න ණය ගත්තෙ කියලත් රටම දන්නවා
කව්ද ගිනි පොලියට නය ගත්තේ කියලා රටේ ඉන්න මිනිස්සු දන්නවා
ගත්ත නය පියවන්න හදන්නේ තවත් ගිනි පොලියට නය අරන් වගේ.
ඉතින් සල්ලි නැතිනම් ඇයි ඕව හැදුවේplants දුවන්න සල්ලි දෙන්නේ තෝද..?




එතකොට හිතෙන හිතෙන විදිහට පාලනයකින් තොරව බදු මිල ඉහල දාද්දි මිනිස්සු කන්නේ හිගකාලද?



බඩු මිල වැඩිකරන්නේ ආණ්ඩුව බොල..?![]()




පිස්සු පුසා;12973764 said:ඉතින් සල්ලි නැතිනම් ඇයි ඕව හැදුවේ
අපෙන් සල්ලි අරන් ඕක දුවවන්නද

Lanka Ala 1Kg = 140Rs
Loku Loonu 1Kg = 100Rs
Mayisoor Parippu 1Kg = 160Rs
Sudu Seeni 1Kg = 100Rs
Samba 1Kg = 70Rs
Naadu 1Kg = 55Rs
me machan eeye man market eken gaththu badu mila, me baduwarga keepayaka mila ganan, methanama 625Rs gihin, ethakota umba dannawada me badu pramaanayen samanya 4denk withara inna pawulakata dawas keeyak kanna puluwanweyida kiyala?
sarala minissu badaginne inne nane neda? 15000kin maasen bagayakwath jeewath wennna puluwanda?
කව්ද බොල කිව්වේ ආණ්ඩුව බදු මිල කරනවා කියලා
ඒ උනාට එක පාලනය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඔනනේද
![]()
කව්ද බොල කිව්වේ ආණ්ඩුව බදු මිල කරනවා කියලා
ඒ උනාට එක පාලනය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඔනනේද
![]()
එහෙනං light කපන එකට කෑගන්නේ මොටද..? දවසට පැය 8 light කපුවනන් හරි!![]()

එහම පාලනය කරන්න ගියාම නිශ්පාදනය අඩුවෙනවා... දැක්කදා හාල් මිල පාලනය හින්දා ගොවියො උද්ගෝශනය කරන එක..
hariyatama hari, man aye umbata uththara dena eka nawaththanawa, man hithuwe aduma gane umbata 21+ wath athi kiyala, balan giyaama umba school yana kollek ban, nathnam mehema mee harak katha kiyanne nha,
pol booruwo nishpaadana wiyadam adu karana eka thamayi karanna thiyenne badu mila adu karandanam,
indana mila
widuli bila
jala bilpath
pohora mila
yatithala pahasukam
menna me dewal gena salakilimathwa ewata sadaranayak ishta kalaanam nikanma owage ganan bahinawa,
owa umbata kiyala wedak nha malli, thawama umbe moleta owa therenne na.
උබ ඒ පාර ගොවියෙක් ඇදල ගත්තා.
උබට නිකමටවත් හිතෙන්නේ නැද්ද රුපියල බාල්දු වෙද්දී එහෙම බදු මිල ඉහල යනවා කියලා.
එකට වග කියන්න ඕනේ කව්ද?
එහෙනං light කපන එකට කෑගන්නේ මොටද..? දවසට පැය 8 light කපුවනන් හරි!![]()




රුපියල නිදහස් කරන්න කියලා නාහෙන් අඬපු උන් දැන් මෙහෙමත් කියනවා.
උබ ඒ පාර ගොවියෙක් ඇදල ගත්තා.
උබට නිකමටවත් හිතෙන්නේ නැද්ද රුපියල බාල්දු වෙද්දී එහෙම බදු මිල ඉහල යනවා කියලා.
එකට වග කියන්න ඕනේ කව්ද?
සල්ලි දීල ගත්ත current එකෙන් මොනාද කලේ?පිස්සු පුසා;12973818 said:කෑ ගහන්නේ අපි එකට හරියන්න මාසික ගාස්තුව ගෙවන නිසා
ලයිට් කපන්න ඇමතියෙක් මොකටද
අනේ උඹේ මොලේ ඉස්කෝලේ ගියේ නැද්ද
පිස්සු පුසා;12973818 said:කෑ ගහන්නේ අපි එකට හරියන්න මාසික ගාස්තුව ගෙවන නිසා
ලයිට් කපන්න ඇමතියෙක් මොකටද
අනේ උඹේ මොලේ ඉස්කෝලේ ගියේ නැද්ද
සල්ලි දීල ගත්ත current එකෙන් මොනාද කලේ?



ඔය බඩු වලින් දවස් 2ක් කන්න පුලුවන් එහෙම ගත්තොත් මාසෙට 9375.





