අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

තොට හොඳටම පිස්සු වගේ.. ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ පො**යෝ.. මම කිවුවෙ.. වියදම වැඩි හින්දා අඩු කරන්න කියලා මිසක් අනිත් රටවල් කරන හින්දා කරන්න නෙමෙයි.

ලස්සන කුහකකම

ඉතින් පොන්නයෝ උඹ දැන් කාටද වියදම අඩු කරන්න කිවුවේ :lol::lol:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

කව්ද ගිනි පොලියට නය ගත්තේ කියලා රටේ ඉන්න මිනිස්සු දන්නවා
ගත්ත නය පියවන්න හදන්නේ තවත් ගිනි පොලියට නය අරන් වගේ.
කවුද පාන් පිටි කන්න ණය ගත්තෙ කියලත් රටම දන්නවා
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට හිතෙන හිතෙන විදිහට පාලනයකින් තොරව බදු මිල ඉහල දාද්දි මිනිස්සු කන්නේ හිගකාලද?

    බඩු මිල වැඩිකරන්නේ ආණ්ඩුව බොල..? :lol::lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බඩු මිල වැඩිකරන්නේ ආණ්ඩුව බොල..? :lol::lol::lol:

    කව්ද බොල කිව්වේ ආණ්ඩුව බදු මිල කරනවා කියලා
    ඒ උනාට එක පාලනය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඔනනේද
    :lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973764 said:
    ඉතින් සල්ලි නැතිනම් ඇයි ඕව හැදුවේ
    අපෙන් සල්ලි අරන් ඕක දුවවන්නද :lol::lol::lol::lol:

    එහෙනං light කපන එකට කෑගන්නේ මොටද..? දවසට පැය 8 light කපුවනන් හරි! :baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Lanka Ala 1Kg = 140Rs

    Loku Loonu 1Kg = 100Rs

    Mayisoor Parippu 1Kg = 160Rs

    Sudu Seeni 1Kg = 100Rs

    Samba 1Kg = 70Rs

    Naadu 1Kg = 55Rs

    me machan eeye man market eken gaththu badu mila, me baduwarga keepayaka mila ganan, methanama 625Rs gihin, ethakota umba dannawada me badu pramaanayen samanya 4denk withara inna pawulakata dawas keeyak kanna puluwanweyida kiyala?:confused::confused:

    sarala minissu badaginne inne nane neda? 15000kin maasen bagayakwath jeewath wennna puluwanda?


    ඔය බඩු වලින් දවස් 2ක් කන්න පුලුවන් එහෙම ගත්තොත් මාසෙට 9375.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කව්ද බොල කිව්වේ ආණ්ඩුව බදු මිල කරනවා කියලා
    ඒ උනාට එක පාලනය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඔනනේද
    :lol::lol::lol::lol:


    එහම පාලනය කරන්න ගියාම නිශ්පාදනය අඩුවෙනවා... දැක්කදා හාල් මිල පාලනය හින්දා ගොවියො උද්ගෝශනය කරන එක..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කව්ද බොල කිව්වේ ආණ්ඩුව බදු මිල කරනවා කියලා
    ඒ උනාට එක පාලනය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඔනනේද
    :lol::lol::lol::lol:

    ආණ්ඩුව පුළුවන් තරඟ තමි පාලනය කරන්නේ... වෙන පුළුවන් එකෙක් ඉන්නවනං පත් කර ගනිල්ලා!
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එහම පාලනය කරන්න ගියාම නිශ්පාදනය අඩුවෙනවා... දැක්කදා හාල් මිල පාලනය හින්දා ගොවියො උද්ගෝශනය කරන එක..

    උබ ඒ පාර ගොවියෙක් ඇදල ගත්තා.
    උබට නිකමටවත් හිතෙන්නේ නැද්ද රුපියල බාල්දු වෙද්දී එහෙම බදු මිල ඉහල යනවා කියලා.
    එකට වග කියන්න ඕනේ කව්ද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol::lol: hariyatama hari, man aye umbata uththara dena eka nawaththanawa, man hithuwe aduma gane umbata 21+ wath athi kiyala, balan giyaama umba school yana kollek ban, nathnam mehema mee harak katha kiyanne nha,
    pol booruwo nishpaadana wiyadam adu karana eka thamayi karanna thiyenne badu mila adu karandanam,

    indana mila
    widuli bila
    jala bilpath
    pohora mila
    yatithala pahasukam

    menna me dewal gena salakilimathwa ewata sadaranayak ishta kalaanam nikanma owage ganan bahinawa,:lol::lol::lol:

    owa umbata kiyala wedak nha malli, thawama umbe moleta owa therenne na.

    හපොඉ මහදනමුත්තගේ තරම..!

    ඉන්දන මිල අඩු කරන්න ලනක්වේ ඉන්දන හදනවද..? ඊවා පිටින් ගේන්නේ ඕනේ...! OPEC එක ගැන වැඩි කලාම ඉතින් මෙහෙත් ගාන වැඩි වෙනවා....! ඊට පස්සේ ආණ්ඩුව මෙහෙ ඉන්දන මිල වැඩි කරන්නේ ආණ්ඩුවට දරන්න බැරි තරන ගාන වැඩි උනාම... (අඩු කරන්ද්දීත් එහෙමෛ දරන්න පුළුවන් ගානක් අඩු කරනවා)

    විදුලි බිල අඩු කරන්න විදුලිය දෙන්නේ වැඩිපුරම තෙල් පුච්චලා කියල උඹ දන්නේ නැද්ද..? තෙල් මිල වැඩි වෙද්දී light බිල්ත් වැඩි කරන්න වෙනවා නැත්තන් ණයක් අරන් plant දුවවන්න වෙනවා (60% light දෙන්නේ තෙල් වලින්)

    ලංකාවේ පොහොර හදන්න නැතිබව තෝ දන්නවද..? පොහොරත් පිටින් ගේන්නේ ඕනේ... 1965 UNP කුක්කෝ තාම German කොම්පැනියකට සහල් පර්යේෂණාගාරයක් හදන්න දුන්නේ පස්සේ උන් අපිට අලුත් බීජ දුන්න උන්ගේ පොහොර නැතුව හදන්න බැරි...! දැන් අපේ හැම කුම්බුරකටම සුද්දන්ගේ පොහොර ඕනේ කන්නයක් වග කොරොන්න... ඔන්න කතාව!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබ ඒ පාර ගොවියෙක් ඇදල ගත්තා.
    උබට නිකමටවත් හිතෙන්නේ නැද්ද රුපියල බාල්දු වෙද්දී එහෙම බදු මිල ඉහල යනවා කියලා.
    එකට වග කියන්න ඕනේ කව්ද?

    ඊ යකෝ මෙච්චර කලක් රුපිලයේ අගේ පාලනය කරන්න හිටියේ 115 කට.... ඔන්න දැන් නිදහස් කලාම වෙච්ච දේ පේනවද..?
     
    එහෙනං light කපන එකට කෑගන්නේ මොටද..? දවසට පැය 8 light කපුවනන් හරි! :baffled:


    කෑ ගහන්නේ අපි එකට හරියන්න මාසික ගාස්තුව ගෙවන නිසා
    ලයිට් කපන්න ඇමතියෙක් මොකටද
    අනේ උඹේ මොලේ ඉස්කෝලේ ගියේ නැද්ද :lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උබ ඒ පාර ගොවියෙක් ඇදල ගත්තා.
    උබට නිකමටවත් හිතෙන්නේ නැද්ද රුපියල බාල්දු වෙද්දී එහෙම බදු මිල ඉහල යනවා කියලා.
    එකට වග කියන්න ඕනේ කව්ද?
    රුපියල නිදහස් කරන්න කියලා නාහෙන් අඬපු උන් දැන් මෙහෙමත් කියනවා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12973818 said:
    කෑ ගහන්නේ අපි එකට හරියන්න මාසික ගාස්තුව ගෙවන නිසා
    ලයිට් කපන්න ඇමතියෙක් මොකටද
    අනේ උඹේ මොලේ ඉස්කෝලේ ගියේ නැද්ද :lol::lol::lol::lol:
    සල්ලි දීල ගත්ත current එකෙන් මොනාද කලේ?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;12973818 said:
    කෑ ගහන්නේ අපි එකට හරියන්න මාසික ගාස්තුව ගෙවන නිසා
    ලයිට් කපන්න ඇමතියෙක් මොකටද
    අනේ උඹේ මොලේ ඉස්කෝලේ ගියේ නැද්ද :lol::lol::lol::lol:

    images
     
    සල්ලි දීල ගත්ත current එකෙන් මොනාද කලේ?


    එක අහන්න උඹට තියන සදාචාරාත්මක හරි නෙතික හරි අයිතිය මොකක්ද
    මම මහන්සිවෙලා හම්බ කරන සල්ලි වලින්
    භාණ්ඩයක් හරි සේවාවක් හරි ලබාගන්නවා
    එකටම VAT එකත් ගෙවනවා
    ඊට පස්සේ මම එක පරිභෝජනය කරනවා
    ඒවා උඹේ සල්ලි නෙවෙයිනේ
    මම මොකක් කරහම තොට මොකෝ :lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ඔය බඩු වලින් දවස් 2ක් කන්න පුලුවන් එහෙම ගත්තොත් මාසෙට 9375.

    ohoma dawas dekak katha haki lewanam, hari kamak nha 15000 - 9375 = 5625

    Light Bill ekata wediya epa 1000k daapanko 5625 - 1000 = 4625

    Wathura bilata wediya eka 500k daapanko 4625 - 500 = 4125

    Telephone Bill Okkoma 1000k daapnko 4125 - 1000 = 3125

    Bus wiyadam gedara okkotama 1000k daapanko 3125 - 1000 = 2125

    eka lamayek school yanawanam uta poth pathwalata 1000k dapanko 2125 - 1000 = 1125

    yako asaneepayak unoth ehema eka marenakan mokuth karanda wennne nha :D:D:D

    dan penawada umbe mole thiyenne thiyenna one thanaka newe kiyala :lol:

    badumilata amatharawa man daala thiyana wiyadam oya gaanin beranda puluwan ekama geyak hari hoyala diyanko mata asaawata balaaganna.

    machan podi eko danwath oya putuwen nagitala amma thaththa gaawata gihin poddak illagena balapan me mase light bill eka wathura bill eka telephone bill eka saha gedarata badu genaapu eka bilak,:P:P