අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ohoma dawas dekak katha haki lewanam, hari kamak nha 15000 - 9375 = 5625

    Light Bill ekata wediya epa 1000k daapanko 5625 - 1000 = 4625

    Wathura bilata wediya eka 500k daapanko 4625 - 500 = 4125

    Telephone Bill Okkoma 1000k daapnko 4125 - 1000 = 3125

    Bus wiyadam gedara okkotama 1000k daapanko 3125 - 1000 = 2125

    eka lamayek school yanawanam uta poth pathwalata 1000k dapanko 2125 - 1000 = 1125

    yako asaneepayak unoth ehema eka marenakan mokuth karanda wennne nha :D:D:D

    dan penawada umbe mole thiyenne thiyenna one thanaka newe kiyala :lol:

    badumilata amatharawa man daala thiyana wiyadam oya gaanin beranda puluwan ekama geyak hari hoyala diyanko mata asaawata balaaganna.

    machan podi eko danwath oya putuwen nagitala amma thaththa gaawata gihin poddak illagena balapan me mase light bill eka wathura bill eka telephone bill eka saha gedarata badu genaapu eka bilak,:P:P

    thamathamange padi athata ena salli gana wadi kara ganna eka thama thamange wadak anduwata bana bana inne ponnayo!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;12973236 said:
    එකෙක් ආව උදේ පාන්දරම ගු ටික ලෙව කාල හෝදන්න
    ප්‍රතිපතති ගැන ඇහුවහම
    පොර මාරු
    උන් තමයි කුරහන් පොල්ලෙන් ඇරගන්න බලාගෙන ඉන්න උන් :lol::lol::lol::lol:

    :rofl:

    ආඩම්බරයි හසන්ත මහත්තයෝ ආඩම්බරයි
    පේනවා නේද හසන්ත අපේ රටේ ගැමි තාලෙට රෙද්ද සාරිය ඇදගෙන මගුල් කන ලස්සන
    මේක නේද අපේ සංස්කෘතිය,
    පර සුද්දන්ගේ පාන් පිටි නැතිව, ඇමෙරිකන් බඩු නැතිව මගුලක් කන්න පුළුවන් කියල නේද මේ අපිට පෙන්නන්නේ
    මේවා දකිද්දී මට මතක් වෙන්නේ හසන්ත මහත්තයෝ අපේ ප්‍රොවුඩ ආර්ය ශිෂ්ටාචාරය
    මට දැන් මැරෙන්න බය නැහැ හසන්ත
    අපේ සංස්කෘතිය,ශිෂ්ටාචාරය රැකගන්න දේශප්‍රේමීන් රැසක් බිහිවෙලා ඉන්නවා

    patta patta :lol:

    ohoma dawas dekak katha haki lewanam, hari kamak nha 15000 - 9375 = 5625

    Light Bill ekata wediya epa 1000k daapanko 5625 - 1000 = 4625

    Wathura bilata wediya eka 500k daapanko 4625 - 500 = 4125

    Telephone Bill Okkoma 1000k daapnko 4125 - 1000 = 3125

    Bus wiyadam gedara okkotama 1000k daapanko 3125 - 1000 = 2125

    eka lamayek school yanawanam uta poth pathwalata 1000k dapanko 2125 - 1000 = 1125

    yako asaneepayak unoth ehema eka marenakan mokuth karanda wennne nha :D:D:D

    dan penawada umbe mole thiyenne thiyenna one thanaka newe kiyala :lol:

    badumilata amatharawa man daala thiyana wiyadam oya gaanin beranda puluwan ekama geyak hari hoyala diyanko mata asaawata balaaganna.

    machan podi eko danwath oya putuwen nagitala amma thaththa gaawata gihin poddak illagena balapan me mase light bill eka wathura bill eka telephone bill eka saha gedarata badu genaapu eka bilak,:P:P

    oya gewal walin kaala inna unta owa therenne nae ban :no::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12973853 said:
    එක අහන්න උඹට තියන සදාචාරාත්මක හරි නෙතික හරි අයිතිය මොකක්ද
    මම මහන්සිවෙලා හම්බ කරන සල්ලි වලින්
    භාණ්ඩයක් හරි සේවාවක් හරි ලබාගන්නවා
    එකටම VAT එකත් ගෙවනවා
    ඊට පස්සේ මම එක පරිභෝජනය කරනවා
    ඒවා උඹේ සල්ලි නෙවෙයිනේ
    මම මොකක් කරහම තොට මොකෝ :lol::lol::lol:
    අයිතියක් නැත්තෙ මොකද. උඹට බැසිල්ගෙ දුවගෙ පෞද්ගලික ජීවිතේ ගැන හොයන්න පුලුවන්නම්.. අපිට උඹ ගැනත් හොයන්න පුලුවන්.. තෝ ඔය සල්ලි දීලා ගන්න කරන්ට් එකෙන් වැඩක් ගත්තෙ නැත්නම් ඒක රටේ ජාතික ධනය විනාශ කිරීමක්.. තෝ එකට සල්ලි ගෙව්වා කියල නෑ... අපි පෙට්‍රල් ගන්නෙත් සල්ලි දීලා තමයි.. එහෙමයි කියලා නාස්තිකරලා දැම්මම හරිද..

    නියම යූඇන්පී කම එලියට එන්නෙ මෙහෙමයි..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හපොඉ මහදනමුත්තගේ තරම..!

    ඉන්දන මිල අඩු කරන්න ලනක්වේ ඉන්දන හදනවද..? ඊවා පිටින් ගේන්නේ ඕනේ...! OPEC එක ගැන වැඩි කලාම ඉතින් මෙහෙත් ගාන වැඩි වෙනවා....! ඊට පස්සේ ආණ්ඩුව මෙහෙ ඉන්දන මිල වැඩි කරන්නේ ආණ්ඩුවට දරන්න බැරි තරන ගාන වැඩි උනාම... (අඩු කරන්ද්දීත් එහෙමෛ දරන්න පුළුවන් ගානක් අඩු කරනවා)

    විදුලි බිල අඩු කරන්න විදුලිය දෙන්නේ වැඩිපුරම තෙල් පුච්චලා කියල උඹ දන්නේ නැද්ද..? තෙල් මිල වැඩි වෙද්දී light බිල්ත් වැඩි කරන්න වෙනවා නැත්තන් ණයක් අරන් plant දුවවන්න වෙනවා (60% light දෙන්නේ තෙල් වලින්)

    ලංකාවේ පොහොර හදන්න නැතිබව තෝ දන්නවද..? පොහොරත් පිටින් ගේන්නේ ඕනේ... 1965 UNP කුක්කෝ තාම German කොම්පැනියකට සහල් පර්යේෂණාගාරයක් හදන්න දුන්නේ පස්සේ උන් අපිට අලුත් බීජ දුන්න උන්ගේ පොහොර නැතුව හදන්න බැරි...! දැන් අපේ හැම කුම්බුරකටම සුද්දන්ගේ පොහොර ඕනේ කන්නයක් වග කොරොන්න... ඔන්න කතාව!

    podi eko ada borathel barrel ekaka gaana poddak hoyala balapan malli, :P:P
     
    අයිතියක් නැත්තෙ මොකද. උඹට බැසිල්ගෙ දුවගෙ පෞද්ගලික ජීවිතේ ගැන හොයන්න පුලුවන්නම්.. අපිට උඹ ගැනත් හොයන්න පුලුවන්.. තෝ ඔය සල්ලි දීලා ගන්න කරන්ට් එකෙන් වැඩක් ගත්තෙ නැත්නම් ඒක රටේ ජාතික ධනය විනාශ කිරීමක්.. තෝ එකට සල්ලි ගෙව්වා කියල නෑ... අපි පෙට්‍රල් ගන්නෙත් සල්ලි දීලා තමයි.. එහෙමයි කියලා නාස්තිකරලා දැම්මම හරිද..

    නියම යූඇන්පී කම එලියට එන්නෙ මෙහෙමයි..

    බැසිල්ගේ දුවගේ පුද්ගලික ජීවිතේ ගැන මමහෙවුවේ නැහැනේ
    මොකෝ ඔය ඔහොටෝ මම ගත්ත ඒවා නෙවෙයිනේ
    කියන දේ පැහැදිලිව තේරුම් ගනින්
    අපිට ඉතුරු කරන්න කියල උන් නාස්ති කරන හැටිත් අපි දන්නවා (උඹල වගේ කුරහන් පොල්ලේ අරගන්න උන දන්නේ නැති උනාට)
    බැසිල්ගේ දුව මොනවා කරත් අපට කමක් නැහැ
    හැබැයි අපට අරක කරපන් මේක කරපන් කියල එයාගේ තාත්ත බයිලා ගහන්නේ නැතුව
    මම සාධාරණව හම්බ කරලා මොනවා කරත් තොට මොකෝ
    නිකන් පච නොවී පල
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thamathamange padi athata ena salli gana wadi kara ganna eka thama thamange wadak anduwata bana bana inne ponnayo!

    :D:D:D kata ariyoth kiyanne gon kathaawakne ban umba, ane manda oka umbe waradada nathnam umbata labena adyapanaye waradada kiyala, ehema padi wedi karaganna moko padiya thoraganna thiyenne ara umbala eta bola gahaddi iri allana system ekata kiyala hithuwada???:confused::confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ohoma dawas dekak katha haki lewanam, hari kamak nha 15000 - 9375 = 5625

    Light Bill ekata wediya epa 1000k daapanko 5625 - 1000 = 4625

    Wathura bilata wediya eka 500k daapanko 4625 - 500 = 4125

    Telephone Bill Okkoma 1000k daapnko 4125 - 1000 = 3125

    Bus wiyadam gedara okkotama 1000k daapanko 3125 - 1000 = 2125

    eka lamayek school yanawanam uta poth pathwalata 1000k dapanko 2125 - 1000 = 1125

    yako asaneepayak unoth ehema eka marenakan mokuth karanda wennne nha :D:D:D

    dan penawada umbe mole thiyenne thiyenna one thanaka newe kiyala :lol:

    badumilata amatharawa man daala thiyana wiyadam oya gaanin beranda puluwan ekama geyak hari hoyala diyanko mata asaawata balaaganna.

    machan podi eko danwath oya putuwen nagitala amma thaththa gaawata gihin poddak illagena balapan me mase light bill eka wathura bill eka telephone bill eka saha gedarata badu genaapu eka bilak,:P:P

    හුකේ මම ගෙදරට සල්ලි දෙන එකෙක් බොල තෝ වගේ රස්සාවල් දෙනකම් බලාගෙන හිටපු එකෙක් නෙමෙයි.
    ආන්ඩුවෙන් හැමදේම නිකන් කරලා දෙනකන් බලාගෙන ඉන්නෙ මල් පො**යෝ

    අනික ගැනිටත් රස්සාවක් කරනවනම් කරන්න බැරි කමක් නෑ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12973899 said:
    බැසිල්ගේ දුවගේ පුද්ගලික ජීවිතේ ගැන මමහෙවුවේ නැහැනේ
    මොකෝ ඔය ඔහොටෝ මම ගත්ත ඒවා නෙවෙයිනේ
    කියන දේ පැහැදිලිව තේරුම් ගනින්
    අපිට ඉතුරු කරන්න කියල උන් නාස්ති කරන හැටිත් අපි දන්නවා (උඹල වගේ කුරහන් පොල්ලේ අරගන්න උන දන්නේ නැති උනාට)
    බැසිල්ගේ දුව මොනවා කරත් අපට කමක් නැහැ
    හැබැයි අපට අරක කරපන් මේක කරපන් කියල එයාගේ තාත්ත බයිලා ගහන්නේ නැතුව
    මම සාධාරණව හම්බ කරලා මොනවා කරත් තොට මොකෝ
    නිකන් පච නොවී පල
    නියම ආත්මාර්ථකාමීකම
    රටේ.. සල්ලි කන්න තියෙන ආසාව පේනවා.. මුන්ට පිටරටින් ගෙනපු එලු හු*ජ බෝතලේක දාලා දුන්නත් බොනවා :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අයිතියක් නැත්තෙ මොකද. උඹට බැසිල්ගෙ දුවගෙ පෞද්ගලික ජීවිතේ ගැන හොයන්න පුලුවන්නම්.. අපිට උඹ ගැනත් හොයන්න පුලුවන්.. තෝ ඔය සල්ලි දීලා ගන්න කරන්ට් එකෙන් වැඩක් ගත්තෙ නැත්නම් ඒක රටේ ජාතික ධනය විනාශ කිරීමක්.. තෝ එකට සල්ලි ගෙව්වා කියල නෑ... අපි පෙට්‍රල් ගන්නෙත් සල්ලි දීලා තමයි.. එහෙමයි කියලා නාස්තිකරලා දැම්මම හරිද..

    නියම යූඇන්පී කම එලියට එන්නෙ මෙහෙමයි..

    අපිනම් රටේ ජාතික දනය විනාශ කරලා නැහැ
    රටේ විදුලිය ඉන්දන මහා පරිමානෙන් නිකන් නාස්ති කරන්නේ කව්ද කියලා හැමෝටම පේනවනේ
    අනික අපි මේ රටට ඕනෑවටත් වඩා බදූ ගෙවනවා

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    pissu poosata
    2222.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අපිනම් රටේ ජාතික දනය විනාශ කරලා නැහැ
    රටේ විදුලිය ඉන්දන මහා පරිමානෙන් නිකන් නාස්ති කරන්නේ කව්ද කියලා හැමෝටම පේනවනේ
    අනික අපි මේ රටට ඕනෑවටත් වඩා බදූ ගෙවනවා

    උඹ සුදනා කියලා කියන්නෙ කොහොමද උබත් ඕවගෙ සුලු සුලු දේවල් ඕන තරම් කරලා ඇති.

    අනික උඹලා කොහොමත් ලක්ශ 2ක් පිටරටට ණයයි.. එහින්දා හොඳට ගෙවපන්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හුකේ මම ගෙදරට සල්ලි දෙන එකෙක් බොල තෝ වගේ රස්සාවල් දෙනකම් බලාගෙන හිටපු එකෙක් නෙමෙයි.
    ආන්ඩුවෙන් හැමදේම නිකන් කරලා දෙනකන් බලාගෙන ඉන්නෙ මල් පො**යෝ

    අනික ගැනිටත් රස්සාවක් කරනවනම් කරන්න බැරි කමක් නෑ..

    ehema wiyadam karana ekeknam mehema kathaa karana eka lajajyi,
    mamath aanduwen genalla denakan sahana malu diha balan hitiye nha machan, math gedara gaanita daruwata ammata thaaththata kanna adinna deela, geyak dorak hadaagena rooms A/C karala BMW X1 ekak saha van ekak nadaththu karana minihek, eth mata danenawa wenada giyaata wada wiyadamak me dewal walata wiyadam wena bawata, mata me wage lokuwata me wiyadama danenawanam eda wela hamba karaganna kuli weda karana maasekata 15000k 20000k hamba karana minissu jeewath wenne kohomada?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උඹ සුදනා කියලා කියන්නෙ කොහොමද උබත් ඕවගෙ සුලු සුලු දේවල් ඕන තරම් කරලා ඇති.

    අනික උඹලා කොහොමත් ලක්ශ 2ක් පිටරටට ණයයි.. එහින්දා හොඳට ගෙවපන්..

    අයි උබ නය නැද්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ehema wiyadam karana ekeknam mehema kathaa karana eka lajajyi,
    mamath aanduwen genalla denakan sahana malu diha balan hitiye nha machan, math gedara gaanita daruwata ammata thaaththata kanna adinna deela, geyak dorak hadaagena rooms A/C karala BMW X1 ekak saha van ekak nadaththu karana minihek, eth mata danenawa wenada giyaata wada wiyadamak me dewal walata wiyadam wena bawata, mata me wage lokuwata me wiyadama danenawanam eda wela hamba karaganna kuli weda karana maasekata 15000k 20000k hamba karana minissu jeewath wenne kohomada?
    උඹට වියදම් වැඩිවෙලා තියෙන්නෙ...උඹෙ ඔය සංකීර්ණ ජීව්තේ හින්දා.. එ වියදම පියවගන්න.. ආදායම් මාර්ග හදාගන්න එක උබෙ වැඩක්. ඒකට තමයි මිනිස්සුන්ට හැකියාව කියලා දෙයක් දීලා තියෙන්නෙ.. ඒක නැත්නම් හැමදාම දුප්පත් තමයි...

    අනික උබේ වියදමෙන් සමාන්‍ය මිනිස්සුන්ගෙ වියදම මනින්න එපා.... මොකද එයාලට බීඑම්ඩබ්ලිව් එහෙම නෑ... ඒ අයට සරල ජීවිතයක් තියෙන්නෙ. ඒහින්දා වියදම අඩුයි
    :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අයි උබ නය නැද්ද?

    මමත් ණයයි. ඒත්.. උඹලා රට ගැන හිතලා වැඩකරන්නෙ නෑ.. තමන්ගෙ බඩට ඉඳුල් ටිකක් වැටෙන එක විතරයි උඹලට ඕන.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹට වියදම් වැඩිවෙලා තියෙන්නෙ...උඹෙ ඔය සංකීර්ණ ජීව්තේ හින්දා.. එ වියදම පියවගන්න.. ආදායම් මාර්ග හදාගන්න එක උබෙ වැඩක්. ඒකට තමයි මිනිස්සුන්ට හැකියාව කියලා දෙයක් දීලා තියෙන්නෙ.. ඒක නැත්නම් හැමදාම දුප්පත් තමයි...

    අනික උබේ වියදමෙන් සමාන්‍ය මිනිස්සුන්ගෙ වියදම මනින්න එපා.... මොකද එයාලට බීඑම්ඩබ්ලිව් එහෙම නෑ... ඒ අයට සරල ජීවිතයක් තියෙන්නෙ. ඒහින්දා වියදම අඩුයි
    :P

    ane mage deyiyo mage aadayam maargaya sillara badu wikineema

    api gaawata mesan baasta ath weda dena miniha kiri kapana miniha, wathu piti balaganna minihage indala palath sbha manthre dakwaa minissu badu ganna enawa, anna e minissu badu ganna widiyenuti mama kiyanne ada rate minissu kanne bonne mehemayi kiyala
     
    Last edited:
    නියම ආත්මාර්ථකාමීකම
    රටේ.. සල්ලි කන්න තියෙන ආසාව පේනවා.. මුන්ට පිටරටින් ගෙනපු එලු හු*ජ බෝතලේක දාලා දුන්නත් බොනවා :lol:

    රටේ සල්ලි කන්නේ කවුද කියල හැමෝම දන්නා
    අර පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ මෙහෙ තියන්න නිකන් සල්ලි නාස්ති කරා
    පාඩු පිට ගුවන් සේවා දෙකක් තියාගෙන යනවා
    ඔය තියෙන්නේ අටේ සල්ලි කන ඒවා
    තව තැනක මම දැක්ක ඔයා කියල තියනවා ලක්ෂ දෙකක් ණයයි කියල
    2005 ඕක තිබුනේ අනු දාහයි :P:P:P:P