අපේ රටේ නිවාඩු වැඩි නැද්ද..?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකනං හරි...

    මම දන්න කතාවට අනුවනං,
    ඉරිද නිවාඩු හැදිල තියෙන්නෙ බටහිර රටවල පල්ලි යන්න... ආයෙ මම හිතන්නෙ, සෘතු අනුවත් නිවාඩු තියෙනව...
    අරාබි රටවල් ගත්තම නිවාඩුව තියෙන්නෙ සිකුරාදනෙ...

    ඉරිද පල්ලි යන නිසා තමයි වරුවක නිවාඩුවක් සෙනසුරාදට දෙන්නෙ...

    අපේ රටේ ගවර්මන්ට් දවස් දෙකම ෆුල් නිවාඩු...


    ඔය නිවාඩු හැදුන විදිහ ඔයා කියනවා වගේ හරි ඇති..

    හැබැයි ඉතින් සතියට පැය 40 සීන් එක ලෝක සම්මත දෙයක්.. කාර්මික විප්ලවය එක්ක ආපු.

    එතකොට ඇත්තටම දවසට පැය 8 ගානේ දවස් 5ක් තමයි වැඩ කරන්න ඕනේ. ඕක ඉතින් වෙන්නේ නෑ ගොඩක් තැන්වල..නමුත් රජයේ වෙනවා...මට ඒක අවුලක් නෑ..

    හැබැයි රජයේ ආයතන රොස්ටර් ක්‍රමයට හරි සෙනසුරාදා ඉරිදා අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන...අඩු තරමින් සෙනසුරාදා..මොකද ඕවා දුවන්න ඕන සල්ලි බදු විදිහට ගෙවන්නේ බහුතර පුද්ගලිකව අංශයේ රැකියා කරන උන්..ඒ මිනිස්සු සතියේ දවස් වල වැඩ නේ...ඒ ඇරෙන්න අතිරේක නිවාඩු නම් දෙන්න අවශ්‍ය නෑ...
     
    • Like
    Reactions: PHBhagya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    නිවාඩු වැඩී නම් ජපානේ ජොබ් එකකට ගිහින් මාසෙකින් විතර මේ ත්‍රෙඩ් එක ආයෙත් බම්ප් කරපන්