අපේ රටේ සිස්ටම් එකේ හැදිල්ල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,219
    12,015
    113
    ඊයේ මගේ යාලුවෙක් කතා කලා... උ ඉන්නවා ඕසි වල උ දැන් එහෙට ගිහින් අවුරුදු 10 ටත් කිට්ටුයි. උ මචං ප්ලැට් 02 ක් සල්ලිවලට අරන් එකක් රෙන්ට් අවුට් කරනවා.. ඒ රටවල් වල සිස්ටම් එක හැදිලා තියෙන්නේ නැති බැරි මිනිස්සු ඇති හැකි අය කරන්න. උ ඒ රටට ගියේ නොයෙක් දුක් කම්කටොලු මැද්දේ.

    ගෙවල් නැති එකාට බැංකුවෙන් සප් එක දෙනවා ගෙයක් ගන්න. පඩිය උන්ට හරෝගන.. ජොබ්ලස් නම් අාන්ඩුවෙන් පිං පඩියක් දෙනවා..හැබැයි ආපහු ඒක ගෙවන්න ඕන කියන කොන්දේසියෙන්..අසනීපයක් වුනොත් එක කෝල් එකයි..ගෙදට්ට ඇම්බියුලනස් ඇවිත් කුදලන් යනවා. බෙහෙත් ගනන්.. ඉන්ෂුරන්ස් දාන්න ඕන. එක කවර් කරනවා ඒකෙන්.. ටැක්ස් ගහනවා. උන් වෙලාවට ටැක්ස් ගෙවනවා...උන් දන්නවා උන්ට ටැක්ස් එකට හරියන්න ලැබෙන සැප...

    උන්ගේ තියනවා සෙකියුරිටි ක්ලියරන්ස් එකක්..ඒ කියන්නේ ඕනම තැනකට වැඩට යනකොට ඒවා බලනවා..ජිල්මාට් දාපු උන් සෙකිරියුටි ක්ලියරන්ස් එකේදී ඩිටෙක්ට් වුනොත් ඕටෝමැටිකලි උන් ජිවිතේ විදවනවා..ඒක හිරේට යනවට වඩා හපන්..එතකොට හැමෝම ජිල්මාට් නැතිව ජෙනිවින් වෙනවා අකමැත්තෙන් වුනත්

    දියුනු රටවල් නැති බැරි අය ඇති හැකි අය කරන්න තමයි සිස්ටම් හැදිලා තියෙන්නේ..බලපන් අපේ රටේ හැටි

    දැන් බලමු ලංකාව.....

    ලංකාවේ පුංචි බිස්නස් එකක් කරන්න , මොන තරම් දුකක් විදින්න ඕනද, බිස්නස් ලෝන්, ටැක්ස් ..ආන්ඩුව ටැක්ස් ගහලා ගහලා ඒවා අදෙර්යමත් කරනවා. එක ආයතනයකින් වත් ව්‍යාපාරිකයන්ට අත නෙමේ කකුලක්වත් දෙනවද බලපන්..බිස්නස් කරන උන් යොදාගන්නේ දේශපාලකයන්ට කඩේ යන්න විතරයි..නිකන් හිතපන් බලන්න අපේ රටෙන් සිලිකන් වැලි එකට ගිය කම්පැනි එකක් තියනවද කියලා..තියනවා ඇති ..ඒත් පොඩි මිනිහෙක්ට ලොවෙත් පුලුවන්ද එතන්ට යන්න ... ඉතින් අපේ උන් ජොබ් නැ ජොබ් නෑ ගගා වැලෙලනවා...අයිටී එක වෙනුවෙන් හඩ නගන්න පුලුවන් එක සොසයිටි එකක් තියනවාද? සේරම නමට විතරයි...

    වැඩිය ඕනි නෑ මම පොඩි බිස්නස් එකක් කරනවා..ඒකට ලෝන් එකක් .. ක්රෙඩිට් කාඩ් එකක් මලාට බැංකුවෙන් දෙන්නේ නැහැ. මම කලේ එෆ්ඩි එක ඇපයට තියලා ක්රෙඩිට් කාඩ් එකක් ගත්තා ..

    ජොබ් කරන එකා මැරිලා මැරිලා හම්බුකරන තුට්ටු දෙකත් ටැකස් වදිනවා. සාදාරන මාජිං එකක් නැහැ.බලපන් අපේ රටේ මම ටැක්ස් ගෙවනවා..වරිපනම් ගෙවනවා..ඒත් කුනු එක අදින එකාට ආපහු පොඩි ගානක් ගෙවනවා (ගෙව්වේ නැත්නම් උ එන්නෑ.) මහ එවුනුත් හොරා කරනවා...ඒකට හරියන්න පොඩි උනුත් හොරා කනවා..

    අපේ පැත්තේ අස්වැසුම ගන්න එකා ..ලොවෙත් ජොබ් කරන්න පෙලඹෙන්නේ නෑ..අස්වැසුමේ තියනවා මම හිතන්නේ ජොබ්ලස් නම් විතරයි දෙන්නේ කියලා..මම අදුනන ඩයල් එකක් ඉන්නවා..අස්වැසුම අරන්. පාරේ වඩේ බදිනවා. ඒක ලොකුවට ඩිටෙක්ට් වෙන්නේ නැති නිසා..ඉතින් අස්වැසුමෙන්ම උන්ව අධෛර්යමත් කරලා තියනවා වැඩ කරන්න....

    දේශපාලකයන්ට මේ රට හදන්න පුලුවන් යම් තාක් දුරකට විතරයි...ඉතුරු රටේ ජිවනාලිය බිස්නස්මන් ලා..ඒ ගැන අවබෝධ කරගන්න තාක් කාල් ..අපි තවමත් වනාන්තරේ කියලා තමයි කියන්න තියෙන්නේ..ඕන් කිව්වා ....!
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,889
    3,399
    113
    umba oya kiyala tyena gewal dekak afford karapu ekaa Australian system eke population eken 5% walatat adu ekek. bara godak minissunta 1 geyakwat naa. Anika tamai immigrantsla kiyanne competition wedi system walin fuck wela pita ratawalata gihin status maintain nokara, patta mahansiyak wela goda yana un. Localslata tyena dewal ekka compare kalama, mukutma netuwa wunat immigrantsla onama rataka gema gahanawa. Lankawe unat hambayo minority ekak hetiyata gema ganahanawa sinhalayonta wada. e wagema tamai.

    Lankawe tyena ekama awula opportunities neti eka. opportunities hadanna ona govt eken neweyi. private sector eken. Oka terenne netuwa aswesumata bennata wedak naa. Aussie walat unemployment benefits aran kudu gahana un ona taram innawa. Aussie wala tyena ekama wenasa lankawat ekka compare kalama economic freedom tyena eka. economic freedom eka atule greed eka tyena ekata kemati deyak karala hambukaranna chance eka tyenawa. Okayi lankaweyi Aussie walayi wenasa.

    Lankawe gotha hukannala Socialist reforms illanagaman, privatisation walata bena bena, hema huththama anduwen regulate karanna ona kiya kiya, capitalist ratawala lifestyle expect karanawa. Ehema karana athare pinata kana abbagathayonta baninawa. E atareme sallikarayata hora kiyalat kiyanawa. pinata kana ekawat, sallikarayawat neweyi lankawe prashne. Lankawe prashne tyenne economic policies wala. Weradila hari lankawe tyena pajaatha system eka atule patta loku sallikarayek wunot, uuta mafia karaya kiyala baninawa. Gon pakku.
     
    good explanation machan
     
    • Like
    Reactions: Thiefx

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,235
    113
    වෙන රටවල් වල ගෙවල් හෝ shops රෙන්ට් ඵකට හෝ කුලියට දෙන අයට වාසි වෙන්න තමයි නීති හදලා තියෙන්නේ..ලංකාවේ ඒකේ අනික් පැත්ත.. කුලියට ගන්න සමහර හොර හිඟන්නෝ බලන්නේ ගන්න තැන කොහොමහරි අයිතිකරගන්න..ඒවටම නීතිත් ලංකාවේ හැදිලා තියෙනවා ඒ වගේ හොරුන්ට උදව් කරන ලෝයර්ලත් ඉන්නවා...හොර ඔප්පුම හදල අනුන්ගේ ඉඩම් විකුණන උන් ඕනතරම් ඉන්නේ..මට ලෝයර් කෙනෙක්ම කිව්වා රටට ගිහින් හිටපු ඵකෙක් ලංකාවට ඵනකොට උගේ ඉඩමේ වෙන ඵකෙක් ගෙයක් හදලලු..අරූ ඉඩම උගේ කියල ඔප්පුව පෙන්නුවට පස්සේ තමයි ගේ හදපු ඵකාට තරු පෙනිලා තියෙන්නේ..නඩු කියන්නේ නැතුව අන්තිමට අර ඉඩම ගත්ත ඵකා සල්ලි ටික ටික දෙන්නම් කියලා ඉඩමේ වටිනාකමට..ඔන්න ඕකයි ලංකාවේ තත්වේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,030
    113
    ඊයේ මගේ යාලුවෙක් කතා කලා... උ ඉන්නවා ඕසි වල උ දැන් එහෙට ගිහින් අවුරුදු 10 ටත් කිට්ටුයි. උ මචං ප්ලැට් 02 ක් සල්ලිවලට අරන් එකක් රෙන්ට් අවුට් කරනවා
    ඉතින් බන් ඔය රටවල් වල උන්ට ඔච්චර සල්ලි තියෙනවනන් rent එකට ඉන්නේ මොකෝ. ගෙවල් ගන්න පුළුවන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,306
    6,927
    113
    පිස්සුද ඕයි

    ඔය රටවල රෙන්ට් එක ගැන එහෙම ඇහුවද උඹ
    මුලින්ම ගිහින් ජොබක් හොයාගන්න තියන කට්ට ගැන ඇහුවද
    Minimum wage ජොබක් සෙට් උනොත් රෙන්ට් එක ගෙවලා අනෙක් වියදම් ටික කරාට පස්සෙ අතේ සතයක් වත් ඉතිරි වෙන්නෙ නැහැ

    ඔය ඉස්සර ගියපු එවුන් තමයි ගෙවල් අරගෙන තියෙන්නෙ
    දැන් එකෙක් ගිහින් ජොබක් සෙට් උනේ නැත්තං ලංකාවට ආපහු එන්න ටිකට් එක දාගන්නවත් වෙන්නෙ නැහැ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,781
    4,696
    113
    ඊයේ මගේ යාලුවෙක් කතා කලා... උ ඉන්නවා ඕසි වල උ දැන් එහෙට ගිහින් අවුරුදු 10 ටත් කිට්ටුයි. උ මචං ප්ලැට් 02 ක් සල්ලිවලට අරන් එකක් රෙන්ට් අවුට් කරනවා.. ඒ රටවල් වල සිස්ටම් එක හැදිලා තියෙන්නේ නැති බැරි මිනිස්සු ඇති හැකි අය කරන්න. උ ඒ රටට ගියේ නොයෙක් දුක් කම්කටොලු මැද්දේ.

    ගෙවල් නැති එකාට බැංකුවෙන් සප් එක දෙනවා ගෙයක් ගන්න. පඩිය උන්ට හරෝගන.. ජොබ්ලස් නම් අාන්ඩුවෙන් පිං පඩියක් දෙනවා..හැබැයි ආපහු ඒක ගෙවන්න ඕන කියන කොන්දේසියෙන්..අසනීපයක් වුනොත් එක කෝල් එකයි..ගෙදට්ට ඇම්බියුලනස් ඇවිත් කුදලන් යනවා. බෙහෙත් ගනන්.. ඉන්ෂුරන්ස් දාන්න ඕන. එක කවර් කරනවා ඒකෙන්.. ටැක්ස් ගහනවා. උන් වෙලාවට ටැක්ස් ගෙවනවා...උන් දන්නවා උන්ට ටැක්ස් එකට හරියන්න ලැබෙන සැප...

    උන්ගේ තියනවා සෙකියුරිටි ක්ලියරන්ස් එකක්..ඒ කියන්නේ ඕනම තැනකට වැඩට යනකොට ඒවා බලනවා..ජිල්මාට් දාපු උන් සෙකිරියුටි ක්ලියරන්ස් එකේදී ඩිටෙක්ට් වුනොත් ඕටෝමැටිකලි උන් ජිවිතේ විදවනවා..ඒක හිරේට යනවට වඩා හපන්..එතකොට හැමෝම ජිල්මාට් නැතිව ජෙනිවින් වෙනවා අකමැත්තෙන් වුනත්

    දියුනු රටවල් නැති බැරි අය ඇති හැකි අය කරන්න තමයි සිස්ටම් හැදිලා තියෙන්නේ..බලපන් අපේ රටේ හැටි

    දැන් බලමු ලංකාව.....

    ලංකාවේ පුංචි බිස්නස් එකක් කරන්න , මොන තරම් දුකක් විදින්න ඕනද, බිස්නස් ලෝන්, ටැක්ස් ..ආන්ඩුව ටැක්ස් ගහලා ගහලා ඒවා අදෙර්යමත් කරනවා. එක ආයතනයකින් වත් ව්‍යාපාරිකයන්ට අත නෙමේ කකුලක්වත් දෙනවද බලපන්..බිස්නස් කරන උන් යොදාගන්නේ දේශපාලකයන්ට කඩේ යන්න විතරයි..නිකන් හිතපන් බලන්න අපේ රටෙන් සිලිකන් වැලි එකට ගිය කම්පැනි එකක් තියනවද කියලා..තියනවා ඇති ..ඒත් පොඩි මිනිහෙක්ට ලොවෙත් පුලුවන්ද එතන්ට යන්න ... ඉතින් අපේ උන් ජොබ් නැ ජොබ් නෑ ගගා වැලෙලනවා...අයිටී එක වෙනුවෙන් හඩ නගන්න පුලුවන් එක සොසයිටි එකක් තියනවාද? සේරම නමට විතරයි...

    වැඩිය ඕනි නෑ මම පොඩි බිස්නස් එකක් කරනවා..ඒකට ලෝන් එකක් .. ක්රෙඩිට් කාඩ් එකක් මලාට බැංකුවෙන් දෙන්නේ නැහැ. මම කලේ එෆ්ඩි එක ඇපයට තියලා ක්රෙඩිට් කාඩ් එකක් ගත්තා ..

    ජොබ් කරන එකා මැරිලා මැරිලා හම්බුකරන තුට්ටු දෙකත් ටැකස් වදිනවා. සාදාරන මාජිං එකක් නැහැ.බලපන් අපේ රටේ මම ටැක්ස් ගෙවනවා..වරිපනම් ගෙවනවා..ඒත් කුනු එක අදින එකාට ආපහු පොඩි ගානක් ගෙවනවා (ගෙව්වේ නැත්නම් උ එන්නෑ.) මහ එවුනුත් හොරා කරනවා...ඒකට හරියන්න පොඩි උනුත් හොරා කනවා..

    අපේ පැත්තේ අස්වැසුම ගන්න එකා ..ලොවෙත් ජොබ් කරන්න පෙලඹෙන්නේ නෑ..අස්වැසුමේ තියනවා මම හිතන්නේ ජොබ්ලස් නම් විතරයි දෙන්නේ කියලා..මම අදුනන ඩයල් එකක් ඉන්නවා..අස්වැසුම අරන්. පාරේ වඩේ බදිනවා. ඒක ලොකුවට ඩිටෙක්ට් වෙන්නේ නැති නිසා..ඉතින් අස්වැසුමෙන්ම උන්ව අධෛර්යමත් කරලා තියනවා වැඩ කරන්න....

    දේශපාලකයන්ට මේ රට හදන්න පුලුවන් යම් තාක් දුරකට විතරයි...ඉතුරු රටේ ජිවනාලිය බිස්නස්මන් ලා..ඒ ගැන අවබෝධ කරගන්න තාක් කාල් ..අපි තවමත් වනාන්තරේ කියලා තමයි කියන්න තියෙන්නේ..ඕන් කිව්වා ....!
    මම නම් කියන්නෙ අනුර සහෝදරයව විස්වාස කරල ටිකක් ඉන්න.
    එහෙ අගමැති ඇන්ටනි ඇල්බනිස් එක්ක කම්පයා කරලහිතන්න අපෙ කෙනා ඊට ගොඩක් එහා.උදේට ධීවරයගෙ පෝන් එකට Fish zone alert එන සිස්ටම් හදන්න හිතනව කියන්නෙ, පොඩි එකා ඉස්කෝලෙ නාවොත් අම්මගෙ පෝන් එකට Absent alerts කරනව කියන්නෙ පුදුම විශන් එකක් ඒව ඔසීවල නෑ.ඇන්තනිට කෙසෙල් නැට්ට ගැන මෙලෝවිචාරයක් නෑ මම හිතන්නෙ. මෙහෙ තෙල් නිධි වලින් Aus,NZ, UK, Dubai, ඇමර්කාවට තෙල් විකුනල වැට් අනන් මනන් ටැක්ස් අයින් කරල හැමෝටම රේන්ජ් රෝවර්,අපර්ට්මෙන්ට් දෙන සීන් ආවොත් ඔසී ගියම දුකහිතෙයි.අනික clean 'Sri Lanka' නිසා ලෝකෙ පිරිසිදුම පුසුබ ගහන රට උනාම උදේ පාන්දර සීත හුලගත් එක්ක ෆ්‍රෙශ් රටක් වෙයි
     
    • Haha
    Reactions: Shamal3001