අපේ රට අපිම හදමු

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අපේ රට අපිම හදමු

    48088883_512650769240411_954876228966285312_n.png

    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා නැති ආණ්ඩූවක් හදන්න උත්සහ ගමු. දැන්වත් අපි වහල්කමෙන් මිදෙමු. ඊලග මැතිවරණෙකට පොහොට්ටුවෙන් මහින්ද මහත්තයා ඒවි. එයා දින්නත් හොරු ටික ඇමතිකම් ගනීවී. යූන්පී එකෙන් රනිල් හරි සජිත් හරි ඒවි. ඒ දෙන්නා ආවත් ඒ පක්‍ෂේ හොරු ටික​ඇමතිකම් කරාවි. ජවිපේ ගැනත් කියන්න් තියෙන්නෙ ඒ ටික තමයි. හැමදාම කිසිම ආණ්ඩුවකට පාලනය ගෙනියන්නනොදී කකුලෙන් අදින පට්ට කුහක අසමජ්ජතියෝ සෙට් එකක්. දැන් ඒ අය යූන්පී තුරුලේ ඉන්නෙ. මම යෝජනා කරන්නේ වෙනස් විදියකට අපි හිතමු. රෙප් කැපුවට මම බය නැහැ. කාගෙවත් වහල්ලු වෙන්න එපා. අවුරුදු70ක් අපේ රටේ මිනිස්සු ඇන්දුනා. රනිල්, මෛත්‍රී, අනුර​, මහින්දලා මිනිස්සු මුලා කරලා ගහන ගේම් එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. නාකි මිනිස්සු හදන්න අපිට බැහැ. ඒ නිසා ඔබ තරුණයෙක් නම් මේ ගැන සිතා, රට වෙනුවෙන් තීරණයක් අරගන්න​
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අපි හදන්න කියන්නෙ?? අපි කොහොමද බන් හදන්නෙ??
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    48088883_512650769240411_954876228966285312_n.png

    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා නැති ආණ්ඩූවක් හදන්න උත්සහ ගමු. දැන්වත් අපි වහල්කමෙන් මිදෙමු. ඊලග මැතිවරණෙකට පොහොට්ටුවෙන් මහින්ද මහත්තයා ඒවි. එයා දින්නත් හොරු ටික ඇමතිකම් ගනීවී. යූන්පී එකෙන් රනිල් හරි සජිත් හරි ඒවි. ඒ දෙන්නා ආවත් ඒ පක්‍ෂේ හොරු ටික​ඇමතිකම් කරාවි. ජවිපේ ගැනත් කියන්න් තියෙන්නෙ ඒ ටික තමයි. හැමදාම කිසිම ආණ්ඩුවකට පාලනය ගෙනියන්නනොදී කකුලෙන් අදින පට්ට කුහක අසමජ්ජතියෝ සෙට් එකක්. දැන් ඒ අය යූන්පී තුරුලේ ඉන්නෙ. මම යෝජනා කරන්නේ වෙනස් විදියකට අපි හිතමු. රෙප් කැපුවට මම බය නැහැ. කාගෙවත් වහල්ලු වෙන්න එපා. අවුරුදු70ක් අපේ රටේ මිනිස්සු ඇන්දුනා. රනිල්, මෛත්‍රී, අනුර​, මහින්දලා මිනිස්සු මුලා කරලා ගහන ගේම් එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. නාකි මිනිස්සු හදන්න අපිට බැහැ. ඒ නිසා ඔබ තරුණයෙක් නම් මේ ගැන සිතා, රට වෙනුවෙන් තීරණයක් අරගන්න​

    sounds good bro .... can you explain ?? what is the game plan ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මොකක්ද කරන්න කියන්නෙ . ඕකුන් ටිකම නම් චන්දෙට එන්නෙ කාටද දෙන්නෙ .එහෙනම් රටම නොදී ඉන්න ඕන .
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා නැති ආණ්ඩූවක් හදන්න උත්සහ ගමු. දැන්වත් අපි වහල්කමෙන් මිදෙමු. ඊලග මැතිවරණෙකට පොහොට්ටුවෙන් මහින්ද මහත්තයා ඒවි. එයා දින්නත් හොරු ටික ඇමතිකම් ගනීවී. යූන්පී එකෙන් රනිල් හරි සජිත් හරි ඒවි. ඒ දෙන්නා ආවත් ඒ පක්‍ෂේ හොරු ටික​ඇමතිකම් කරාවි. ජවිපේ ගැනත් කියන්න් තියෙන්නෙ ඒ ටික තමයි. හැමදාම කිසිම ආණ්ඩුවකට පාලනය ගෙනියන්නනොදී කකුලෙන් අදින පට්ට කුහක අසමජ්ජතියෝ සෙට් එකක්. දැන් ඒ අය යූන්පී තුරුලේ ඉන්නෙ. මම යෝජනා කරන්නේ වෙනස් විදියකට අපි හිතමු. රෙප් කැපුවට මම බය නැහැ. කාගෙවත් වහල්ලු වෙන්න එපා. අවුරුදු70ක් අපේ රටේ මිනිස්සු ඇන්දුනා. රනිල්, මෛත්‍රී, අනුර​, මහින්දලා මිනිස්සු මුලා කරලා ගහන ගේම් එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. නාකි මිනිස්සු හදන්න අපිට බැහැ. ඒ නිසා ඔබ තරුණයෙක් නම් මේ ගැන සිතා, රට වෙනුවෙන් තීරණයක් අරගන්න​

    බයියා ඩිටෙක්ටඩ්.:D:D:D:D:D මං ටොයියෙක් නෙමෙ. කලින් මූට තමයි දෙන්න හිටියෙ.:yes::yes::yes:

    ඒත් සිරාට මූ දඬුවම් දෙයිද කියලා හිතන්න බෑ. එක්කො ඡන්දෙ කටු ගානවා.:(:(:(:(