අපේ රට දියුණු කරමු

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    අපේ රට දියුණු කරමු

    ශ්‍රී ලංකාව දියුණු කරන්න වටිනා ප්‍රයෝගික අදහස් මෙතන එළකිරි සාමාජිකයන් එක්ක බෙදාගන්න .
    ඒවායේ වාසි අවාසි පැනනැගෙන ප්‍රශ්න වලට විසදුම් හැමදෙයක්ම මෙතන බෙදාගන්න .
    කවදා හරි වෙනසක් කරන්න යන කෙනෙකුට ඔබේ අදහස වටින්න පුළුවන්
    එලකිරියෙන් ඒ වගේ අය බිහි වෙන්නත් පුළුවන් .හිතේ තියන අදහසට ඉඩ :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මුලින්ම කරන්න ඕනේ මේ රටේ මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය ජාතික ප්‍රතිපත්තියක් සහිතව ප්‍රතිසංස්කරන්ණය කරන එක .කෙහෙල්මල් තරඟ විභාග වෙනුමෙන්ම විතරක් මරවන එක නවත්තලා .අනුකාරකත්වයෙන් තොර දැනුම සහ නව සංකල්ප සොයා යන්නන් පිරිසක් බිහිකිරීම උදෙසා විෂය නිර්දේෂය සකස් කිරීම .ඉන් පසුව රැකියා කරන්නන් උදෙසා රැකියා ලබා දීමට පිරිසක් නිර්මාණය කර ගැනීමට වැඩ පිළිවෙලක් යෙදීම .තව රටේ ප්‍රධාන කර්මාන්තය විදියට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම .මොකද අපිට සරුසාර පොලවක් තියෙන හින්දා ඒ ක්ෂෙස්ත්‍රය නඟා සිටුවීම මහ ලොකු දෙයක් නෙමේ .තියෙන දේයින් ප්‍රයෝජන ගන්න එපැයි මුලින් .අස්සේ ඒ හා සමගාමීව අනෙකුත් ක්ෂේස්ත්‍ර දියුණු කරනවා .තව මේ කෙහෙල්මල් පවුල පාලන දේෂපාලන සංස්කෘතිය වෙනස් කිරීම .මේක තියෙනකන් මේ කලින් කිව්ව කිසි දෙයක් ඉෂ්ඨ කරන්න බැහැ .
     
    මෙන්න මේවා තමා ඕන කරන්නේ පොඩි හොඳ අදහසක් හරි කෙනාගේ ඔලුවට වැ ටුනොත් ගොඩ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට රජයේ විශ්ව විද්‍යාලයකින් BSc science උපාධියක් සහ දේශපාලන විද්‍යා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබා තිබිය යුතුමයි.

    රූපවාහිනී නාලිකා, රටේ මිනිසුන් දේශපාලනඥයන්ව සාමාන්‍ය කාර්යාල සේවකයින් ලෙස සලකා ,කියන කතා කරන කතා වැනි සමයන් හරහා ඉදිමවන එක නැවැත්විය යුතුයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කොට ප* සයන්ස් කියන්නෙ භෞතික විද්‍යාවක් පො*න සුකන්නො. :growl:දේශපාලනේට ඕන මානව විද්‍යාවන් ගැන දන්න මිනිස්සු.

    ඒක නෙමෙයි ඇහුවට තරහවෙන්න එපා, උඹේ කැම්පස් එකේ උඹ වගෙ තව කී දෙනෙක් ඉන්නවද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරමින් රටේ සංවාර්ධනය සඳහා ගන්නා පියවර reliable,transparent එළකිරි වැනි online community එකක් සාදා උගතුන්, බුද්ධිමතුන් සහ තරුණ තරුණියන්ගේ එය තුළ සම්මත වූ අදහස් ඍජුවම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් විය යුතුයි.

    එතකොට පොප්සි චින්තන හරහා කුරුළු වනාන්තර වල ගුවන්තොටුපල හදන එකත්, experessway සාදා ඒකට එහාපැත්තෙන්ම subway හදන විහිළු නැවතේවි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe inna kota kalu kari sinhalu tika switzerland USA japan wage ratawala walata
    ekkan gihin pennuwanam lankawa sahenna diyunu wela.ehema karanna baha mokada
    mun ai lankawata enne nathi nisa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කොට ප* සයන්ස් කියන්නෙ භෞතික විද්‍යාවක් පො*න සුකන්නො. :growl:දේශපාලනේට ඕන මානව විද්‍යාවන් ගැන දන්න මිනිස්සු.

    ඒක නෙමෙයි ඇහුවට තරහවෙන්න එපා, උඹේ කැම්පස් එකේ උඹ වගෙ තව කී දෙනෙක් ඉන්නවද?

    මානව විද්‍යාව ගැන දන්න මිනිස්සු (කටපාඩම් කරල arts වලින් කැම්පස් රිංගපු එවුන්) නෙමෙයි ඕනෙ මානව විද්‍යාව ගැන හිතන්න පුළුවන් මිනිස්සු.

    පාඨලී චම්පික රණවක
    මොහාන් ලාල් ග්‍රේරෝ

    ගැන මොකද කියන්නෙ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මානව විද්‍යාව ගැන දන්න මිනිස්සු (කටපාඩම් කරල arts වලින් කැම්පස් රිංගපු එවුන්) නෙමෙයි ඕනෙ මානව විද්‍යාව ගැන හිතන්න පුළුවන් මිනිස්සු.

    මානව විද්‍යාවලදි කටපාඩම් කරන එක විතරක් නෙමෙයි කරන්නෙ. උඹ උන්ගෙ ප්‍රොජෙක්ට් රිසර්ච් වැරදිලාවත් දැකලා නැහැ කියලා ඔප්පු වුනා.:lol:
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    රට දියුණු කරන්න නම් මුලින්ම කරන්න ඕනේ, අනිකා ගැන හොයන්නේ නැතිව තම තමන් දියුණු වෙන එක. ලංකාවේ කිසිම දේශපාලකයෙක්, කිසිම ආණ්ඩුවක් අපිට කන්න දෙන්නේ නැති නිසා, උන් ගැන බලාගෙන ඉන්නේ නැතිව අපි මහන්සි වෙලා අපේ ගෙදර, අපේ වට පිටාව දියුණු කරගත්තොත් අපේ රටම දියුණු වෙය්.

    මෙච්චර කල් අපි කලේ අනුන්ට බනින එකය්, අනුන් දෙනකල් බලාගෙන හිටපු එකය් විතරය්. [SIZE="6"]උන් හැදෙන්නේ නැති නිසා අපි හැදෙමු.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මානව විද්‍යාවලදි කටපාඩම් කරන එක විතරක් නෙමෙයි කරන්නෙ. උඹ උන්ගෙ ප්‍රොජෙක්ට් රිසර්ච් වැරදිලාවත් දැකලා නැහැ කියලා ඔප්පු වුනා.:lol:

    gal anathayo politics karanna arts katapadam popsiyo yanawata wada science karayo giyoth arunta wada 100 gunayak hodata wade karanawa. theriya?
    oya eka ekage project balanne mokatada sinduwak ahanawane :P
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    sampat1980
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    ඔක්කොටම කලින් මෙන්න මුන් වගේ එවුන්ට ෆුකට පයින් දෙකක් දීලා එළවලා දාන්න ඕනි උගන්ඩාව පැත්තට......