
මේ ප#ය ආවත් ඔච්චරයි. ඕකුං ඊළඟට රජයේ සල්ලි (මිනිස්සුන්ගෙ) උන්ගෙ business වලට අදිනවා... 100% sure හිටපු, ඉන්න ඔක්කොම එහෙම කරා, කරනවා...
උන් පොදු දේපල අම්මගෙ, අප්පගෙ බූදල් කියල හිතල ගසාකෑම කරනවා...
ඒකට උගත්, නූගත් කම වැඩක් නැහැ. ඔය දෙගොල්ලොම ඕක කරනවා...
මේ සිරිලංකාවේ උන් හරි වෙනස්, මැකුවත් හදන්න බැහැ.![]()
පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට රජයේ විශ්ව විද්‍යාලයකින් BSc science උපාධියක් සහ දේශපාලන විද්‍යා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබා තිබිය යුතුමයි.
රූපවාහිනී නාලිකා, රටේ මිනිසුන් දේශපාලනඥයන්ව සාමාන්‍ය කාර්යාල සේවකයින් ලෙස සලකා ,කියන කතා කරන කතා වැනි සමයන් හරහා ඉදිමවන එක නැවැත්විය යුතුයි