අපේ රට දියුණු කරමු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    කළු සල්ලි කියන දේ ලංකාවට ගෙන්න දෙන්න ඕන. මහබැංකුව කියන එක වැඩක් නැහැ. උන් මෝඩ තීරණ දෙන්නෙ රටේ විනිමය පාලනයට. එකෙන් වෙන්නෙ රටටම කෙළවෙන එක. :rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    43137895_557730244682530_1068997530110394368_n.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113

    මේ ප#ය ආවත් ඔච්චරයි. ඕකුං ඊළඟට රජයේ සල්ලි (මිනිස්සුන්ගෙ) උන්ගෙ business වලට අදිනවා... 100% sure හිටපු, ඉන්න ඔක්කොම එහෙම කරා, කරනවා...

    උන් පොදු දේපල අම්මගෙ, අප්පගෙ බූදල් කියල හිතල ගසාකෑම කරනවා...
    ඒකට උගත්, නූගත් කම වැඩක් නැහැ. ඔය දෙගොල්ලොම ඕක කරනවා...

    මේ සිරිලංකාවේ උන් හරි වෙනස්, මැකුවත් හදන්න බැහැ.:(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මේ ප#ය ආවත් ඔච්චරයි. ඕකුං ඊළඟට රජයේ සල්ලි (මිනිස්සුන්ගෙ) උන්ගෙ business වලට අදිනවා... 100% sure හිටපු, ඉන්න ඔක්කොම එහෙම කරා, කරනවා...

    උන් පොදු දේපල අම්මගෙ, අප්පගෙ බූදල් කියල හිතල ගසාකෑම කරනවා...
    ඒකට උගත්, නූගත් කම වැඩක් නැහැ. ඔය දෙගොල්ලොම ඕක කරනවා...

    මේ සිරිලංකාවේ උන් හරි වෙනස්, මැකුවත් හදන්න බැහැ.:(

    එතකොට කවුද බලයට එන්න ඕන මහින්ද අපුච්චද? පොනිල්ද? හිටංද? ගෝටාද? අනුරද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    F

    පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට රජයේ විශ්ව විද්‍යාලයකින් BSc science උපාධියක් සහ දේශපාලන විද්‍යා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබා තිබිය යුතුමයි.



    රූපවාහිනී නාලිකා, රටේ මිනිසුන් දේශපාලනඥයන්ව සාමාන්‍ය කාර්යාල සේවකයින් ලෙස සලකා ,කියන කතා කරන කතා වැනි සමයන් හරහා ඉදිමවන එක නැවැත්විය යුතුයි


    Educated, government officials corrupted more than politicians. Show me one corruption was done by politicians alonely
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ වගෙ රටවල් දියුනු කරන්න බැ, හරි හො වැරදි යන විදියට යන්න දෙනවා ඇර, 99 අමු මොඩයො වෙලා 1 කෙනෙකුට විතරක් තෙරිලා දියුනු වෙච්ච රටවල් නැ, ලොවෙත් ලන්කාවෙ දියුනු කරනවට වැඩිය පිරිහෙන්න වැඩියෙනුත් එක්ක දෙවල් තියෙනවා. :baffled: