අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    1. Lankawe minissu kammali igena ganna.

    Dan balanna a/l Walin passe bula Ghana ewun ne inne rate wadi hariyak. Naththam mokakhari course ekak karala podi job ekakata yanawa.

    2. Oluwa idimila thiyenne.

    Doctor kenek balanna. PP ekak dagena salli hoyanawa. Manussakam na. Hama ekama udata gihin loku talk denawa. Katawath udaw karanne na.

    Prashne kiyanne palleha inna minissu demand karanawa. Example ekak onenam elakiri eke mokakhari lesson ekak patan ganna. Unta sinhalen kiyala denna one. Katta kala deyak igena ganna kamathi na.

    3. Deshapaluwo.
    Me gana kiyanna one na ne.

    උඹ මේ කියල තියෙන හැම දෙකටම හේතුව ..

    ලංකාවේ ඉපදෙන පොඩි එකෙක් උගේ ජීවිතෙන් අවුරුදු 13ක් ම කැප කරලා තියෙන්නේ තරඟෙට දුවන්න ... අවශ්‍යනං එතනින් එහාට උසස් අධ්යාපනයේත් ඌට තරඟෙට දුවන්න පුළුවන් ... අද වෙන්නේ අවුරුදු 13ක් ඒ තරඟෙට දුවපු මොළ කාරයෝ උසස් අධ්‍යාපනයෙන් පස්සේ හති අරින්නේ තමන් කරන ජොබ් එකෙන් ... ඒකට මේ මුළු system එකම වග කියන්න ඕනේ බන් ! :(

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ජීවිතේ වැඩි හරියක් ගෙව්වේ කැනඩාවේ. රස්සාව කලේ රශියා.. මම දැකපු දේ තමා, එහේ මිනිස්සු දුක් විදිනවා තමන්ගේ රටේ රිතු බේදය නිසා.. ලන්කාවට ඒ දුක නැ.. ඒක මූලික දෙයක් දියුනු නොවෙන්න. සීත කාලේට රශියාවලත්, කැන්ඩාවලත් හම්බ කරගෙන නොහිටියොත් බඩුම තමා. මිනිස්සු ඒකයි තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නේ. මෙහේ බොක්කු කටවල් උඩ කොල්ලො හවස් වෙද්දි සෙට් වෙනවා. අම්මා බත් බෙදලා දුන්නම ඒක ගිලලා සමාජ පරිවර්තනය ගැන බොක්කු උඩ පොර ටොක් දෙනවා. ඉතින් කොහොමද සන්වර්දනය වෙන්නේ.. කෙනෙකුට කියන්න පුලුවන්, එහෙනම් ලොකේ ඉහලම ආර්තිකයක් තියන සින්ගපූරුවත් එහෙමනේ කියලා. උන්ටත් පායනවනේ හිම වැටෙන්නේ නැ කියලා.. ඒත් උන්ට ලන්කාව වගේ බූමියක් කො. උන්ගේ දියුනුව උන්ගේ රට කුඩා වීම. ඒකයි උන්ට තියන රහස,අර්බුදය. ලන්කාවට ප්‍රශ්න නැ.. ඒකයි ඉල්ලලා ප්‍රශ්න දාගන්න ට්‍රයි කරන්නේ. ජාතීන් මරාගන්නේ. දේශපාලුවො හොරාකන්නේ.. බලපන්, මිනිස්සුන්ට වැඩ තිබ්බනම්, ස්වබාව දර්මයා දඩුවමක් හැටියට යම් දෙයක් දුන්නා නම්, හිම හරි අව්ව හරි මොකක් හරි එක කාලෙකට. මිනිස්සු බොක්කු උඩ තපින්නේ නැ. බලපන් මම බොරුද කියන්නේ කියලා, තව අවුරුදු 10කින් නේපාලය එනවා මාර් නැගිල්ලකට. ඒ ජපානේට උන දේ වගේ උන්ටත් අද දෙයක් වෙලා තියන නිසා.. ජපානේ නැගිට්ටේ බොම්බා ගහපු නිසා.. මිනිහෙකුට හො රටකට හැදෙන්න නම් දුක දැනෙන්න ඔනේ. ලන්කාවේ ඇත්තටම මිනිස්සු සැප විදිනවා වැඩියි..

    එතින් අපිට තිබුනේ යුද්දය
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    • රටේ බිහි වෙන නව නිර්මාණ වලට රජයේ සහ රාජ්‍ය නොවන සෑම කෙනෙක්ම අනුග්‍රහය දක්වන්න ඕනේ ...

    ඒ වගේම තමයි අපේ රටේ දේ අගය කරන්න මිනිස්සු පුරුදු වෙන්න ඕනේ ... අපේ රටේ හඳුන් කුරට වඩා සුද්දෙක් දාන ගූ බෙට්ටත් සුවඳයි කියන උන්ව ඒ සුද්දගේ රටටම පිටුවහල් කරන්න ඕනේ ...

    :D:D:D
    මෙහෙමයි මචන්. අපේ දෙයක් නේ කියල කව්රුත් කැමති නැහැ අසාධාරණ මිලකට දෙයක් ගන්න, එහෙමත් නැත්තම් ප්‍රමිතිය අඩු දෙයක් ගන්න.
    අපේ දේ අගය කරන්න ඕනේ වගේම අහය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ.

    නව නිපැයුම් තියෙන තැනකට ගිහින් බලන්න පොල් තෙල් වලින් වැඩ කරන පොඩි engine දකින්න පුළුවන් වෙයි ඕනේ තරම්. අර vega car එක ගන්න උදාහරණයකට. ලොකු වට පේන්න දෙයක් කරන එක නෙවෙයි වෙන්න ඕනේ. පුළුවන් තරම් ප්‍රයෝගිකව දේවල් කරන්න ඕනේ.
    ලොකු දේවල් කරන්න ඕනේ නැහැ කියල නෙවෙයි මම කියන්නේ. කලාතුරකින් ලොකු දෙයක් කරන්න හදනවට වඩා හැමෝම අලුත් අලුත් දේවල් කරන්නයි උත්සහ කරන්න ඕනේ.
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අපේ රටේ මිනිස්සුන්ගේ පඩත්තරකම වැඩි. ඒ කියන්නේ අපේ අයෙගේ ආකල්ප වල ගැටළුවක් තින්නේ. 2500 ක ඉතිහාසයක් බදාගෙන ලෝකේ විශිෂ්ටතම ජාතිය විදියට හිතන් ඉන්නේ. නමුත් ඒ ඉතිහාසයේ රටේ තිබුණු දියුණුව ලග කරගන්න උත්සහ කරන්නේ නෑ . සුද්දට බනින එක විතරයි කරන්නේ.

    අධ්‍යාපන ක්‍රමය අන්තිමයි. විභාග වලින් තමයි බුද්ධිමත් බව මනින්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි මචන්. අපේ දෙයක් නේ කියල කව්රුත් කැමති නැහැ අසාධාරණ මිලකට දෙයක් ගන්න, එහෙමත් නැත්තම් ප්‍රමිතිය අඩු දෙයක් ගන්න.
    අපේ දේ අගය කරන්න ඕනේ වගේම අහය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ.

    නව නිපැයුම් තියෙන තැනකට ගිහින් බලන්න පොල් තෙල් වලින් වැඩ කරන පොඩි engine දකින්න පුළුවන් වෙයි ඕනේ තරම්. අර vega car එක ගන්න උදාහරණයකට. ලොකු වට පේන්න දෙයක් කරන එක නෙවෙයි වෙන්න ඕනේ. පුළුවන් තරම් ප්‍රයෝගිකව දේවල් කරන්න ඕනේ.
    ලොකු දේවල් කරන්න ඕනේ නැහැ කියල නෙවෙයි මම කියන්නේ. කලාතුරකින් ලොකු දෙයක් කරන්න හදනවට වඩා හැමෝම අලුත් අලුත් දේවල් කරන්නයි උත්සහ කරන්න ඕනේ.

    අනිවා ... එත් හොඳ නිර්මාණ කරන්න මිනිස්සු පෙළඹෙන්නේ නැත්තේ අපෙ රටේ කරන නිර්මානයක ගුණාත්මක භාවයට වඩා වැදගත් වෙන්නේ එක කොච්චර මාකට් කරන්න පුලුවන්ද කියල මිනිස්සු හිතන නිසයි ... ඒක නිසා තමයි අද මල් සින්දු , මෙගා නාට්‍ය ට්‍රෙන්ඩ් කියල එකක් මිනිස්සු හිතින් මවාගෙන ඉන්නේ :dull:

    අපේ රටේ මිනිස්සුන්ගේ පඩත්තරකම වැඩි. ඒ කියන්නේ අපේ අයෙගේ ආකල්ප වල ගැටළුවක් තින්නේ. 2500 ක ඉතිහාසයක් බදාගෙන ලෝකේ විශිෂ්ටතම ජාතිය විදියට හිතන් ඉන්නේ. නමුත් ඒ ඉතිහාසයේ රටේ තිබුණු දියුණුව ලග කරගන්න උත්සහ කරන්නේ නෑ . සුද්දට බනින එක විතරයි කරන්නේ.

    අධ්‍යාපන ක්‍රමය අන්තිමයි. විභාග වලින් තමයි බුද්ධිමත් බව මනින්නේ.

    :yes::yes::yes: සිරාවට ... හැමදේම තියරි විතරයි ... කිසිම දෙයක් ප්‍රායෝගිකව කරන්න දන්නේ නෑ ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙමයි මචන්. අපේ දෙයක් නේ කියල කව්රුත් කැමති නැහැ අසාධාරණ මිලකට දෙයක් ගන්න, එහෙමත් නැත්තම් ප්‍රමිතිය අඩු දෙයක් ගන්න.
    අපේ දේ අගය කරන්න ඕනේ වගේම අහය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ.

    නව නිපැයුම් තියෙන තැනකට ගිහින් බලන්න පොල් තෙල් වලින් වැඩ කරන පොඩි engine දකින්න පුළුවන් වෙයි ඕනේ තරම්. අර vega car එක ගන්න උදාහරණයකට. ලොකු වට පේන්න දෙයක් කරන එක නෙවෙයි වෙන්න ඕනේ. පුළුවන් තරම් ප්‍රයෝගිකව දේවල් කරන්න ඕනේ.
    ලොකු දේවල් කරන්න ඕනේ නැහැ කියල නෙවෙයි මම කියන්නේ. කලාතුරකින් ලොකු දෙයක් කරන්න හදනවට වඩා හැමෝම අලුත් අලුත් දේවල් කරන්නයි උත්සහ කරන්න ඕනේ.

    අපිට මිල කරන්න පුලුවන නිෂ්පාදනය හෝ සේවාව දියුණු කිරීමයි කල යුත්තේ?? එත් අහාර නම් අනිවාර්යෙන් අපිම හදාගන්න ඕනි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා ... එත් හොඳ නිර්මාණ කරන්න මිනිස්සු පෙළඹෙන්නේ නැත්තේ අපෙ රටේ කරන නිර්මානයක ගුණාත්මක භාවයට වඩා වැදගත් වෙන්නේ එක කොච්චර මාකට් කරන්න පුලුවන්ද කියල මිනිස්සු හිතන නිසයි ... ඒක නිසා තමයි අද මල් සින්දු , මෙගා නාට්‍ය ට්‍රෙන්ඩ් කියල එකක් මිනිස්සු හිතින් මවාගෙන ඉන්නේ :dull:

    :yes::yes::yes: සිරාවට ... හැමදේම තියරි විතරයි ... කිසිම දෙයක් ප්‍රායෝගිකව කරන්න දන්නේ නෑ ....

    වැරැද්ද තියෙන්නෙ අධ්‍යාපන ක්රමයෙ. ඕක හදා ගත්තනන් හරි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    APE EDUCATION SYSTEM EKA BALAMU. DAKKSHAMA STUDENTS LA KAURU VENNADHA BALANNE--------DOCTOR---ENGINEER----PROFESSOR------ACCOUNTANT------TEACHER------- AGA------GA------ -MEA EKA POST EKAKIN VATH COUNTRY DEVELOPMENT EKATA MAINLY EFFECT VENNE NAHA. ANNA EKAI REASON EKA ----SRI LANKAVA UNDEVELOPED VEEMATA.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ජීවිතේ වැඩි හරියක් ගෙව්වේ කැනඩාවේ. රස්සාව කලේ රශියා.. මම දැකපු දේ තමා, එහේ මිනිස්සු දුක් විදිනවා තමන්ගේ රටේ රිතු බේදය නිසා.. ලන්කාවට ඒ දුක නැ.. ඒක මූලික දෙයක් දියුනු නොවෙන්න. සීත කාලේට රශියාවලත්, කැන්ඩාවලත් හම්බ කරගෙන නොහිටියොත් බඩුම තමා. මිනිස්සු ඒකයි තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නේ. මෙහේ බොක්කු කටවල් උඩ කොල්ලො හවස් වෙද්දි සෙට් වෙනවා. අම්මා බත් බෙදලා දුන්නම ඒක ගිලලා සමාජ පරිවර්තනය ගැන බොක්කු උඩ පොර ටොක් දෙනවා. ඉතින් කොහොමද සන්වර්දනය වෙන්නේ.. කෙනෙකුට කියන්න පුලුවන්, එහෙනම් ලොකේ ඉහලම ආර්තිකයක් තියන සින්ගපූරුවත් එහෙමනේ කියලා. උන්ටත් පායනවනේ හිම වැටෙන්නේ නැ කියලා.. ඒත් උන්ට ලන්කාව වගේ බූමියක් කො. උන්ගේ දියුනුව උන්ගේ රට කුඩා වීම. ඒකයි උන්ට තියන රහස,අර්බුදය. ලන්කාවට ප්‍රශ්න නැ.. ඒකයි ඉල්ලලා ප්‍රශ්න දාගන්න ට්‍රයි කරන්නේ. ජාතීන් මරාගන්නේ. දේශපාලුවො හොරාකන්නේ.. බලපන්, මිනිස්සුන්ට වැඩ තිබ්බනම්, ස්වබාව දර්මයා දඩුවමක් හැටියට යම් දෙයක් දුන්නා නම්, හිම හරි අව්ව හරි මොකක් හරි එක කාලෙකට. මිනිස්සු බොක්කු උඩ තපින්නේ නැ. බලපන් මම බොරුද කියන්නේ කියලා, තව අවුරුදු 10කින් නේපාලය එනවා මාර් නැගිල්ලකට. ඒ ජපානේට උන දේ වගේ උන්ටත් අද දෙයක් වෙලා තියන නිසා.. ජපානේ නැගිට්ටේ බොම්බා ගහපු නිසා.. මිනිහෙකුට හො රටකට හැදෙන්න නම් දුක දැනෙන්න ඔනේ. ලන්කාවේ ඇත්තටම මිනිස්සු සැප විදිනවා වැඩියි..

    සිංගප්පූරැව දියුණු උනේ රට කුඩා වීම නිසා නෙවෙයි. එන්ගලන්තය සිංගප්පූරැවෙ යටිතල පහසුකම් අවුරැදු 50-60 විතර කාලෙකදි හොදට ගොඩනගල තිබීමත්, මැලේසියාවෙ රබර් වගේ නිශ්පාදන ප්රතිනැව්ගත කරන්න පුලුවන් වරායක් තිබ්බ නිසාත් විතරයි. එන්ගලන්තය නැත්තන් සිංගප්පූරැවකුත් නැහැ.

    ජපානෙ නැගිට්ටෙ බෝම්බ ගහපු නිසා නෙවෙයි. ජපානෙට බෝම්බ ගහන්න කලින් ඉදන් ජපානෙ කාර්මික කරනය අතින් ඉස්සරහින් හිටියෙ. ආසියාවෙ මුල්ම කාර්මීකරණය උන රට තමයි ජපානය. ජපානය යුද්දෙන් පස්සෙ ගොඩනැගෙන්නෙත් යුද්දෙට කලින් හදාගෙන තිබුන දේවල අත්තිවාරම උඩින්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DOCTOR KENEK VERY USEFUL. ATH COUNTRY EKE DEVELOPMENT EKATA MAINLY EFFECT VENNE NAHA. DOCTOR TA SALARY EKA GEVANNA MONEY KOHENDHA ? KIYANA PRASNAYATA ANSWER EKA HOYANAKOTA, OBATA MEA GANA VATAHEVI.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ENGINEER KENEK UNATH---MAMA ENGINEER KIYALA LIMIT VELA PADUVE JOB EKA KARA GENA INNAVANAM, OHUGENDHA COUNTRY EKE DEVELOPMENT EKATA MAINLY EFFECT VENNE NAHA.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    APE EDUCATION SYSTEM EKA BALAMU. DAKKSHAMA STUDENTS LA KAURU VENNADHA BALANNE--------DOCTOR---ENGINEER----PROFESSOR------ACCOUNTANT------TEACHER------- AGA------GA------ -MEA EKA POST EKAKIN VATH COUNTRY DEVELOPMENT EKATA MAINLY EFFECT VENNE NAHA. ANNA EKAI REASON EKA ----SRI LANKAVA UNDEVELOPED VEEMATA.

    DOCTOR KENEK VERY USEFUL. ATH COUNTRY EKE DEVELOPMENT EKATA MAINLY EFFECT VENNE NAHA. DOCTOR TA SALARY EKA GEVANNA MONEY KOHENDHA ? KIYANA PRASNAYATA ANSWER EKA HOYANAKOTA, OBATA MEA GANA VATAHEVI.

    ENGINEER KENEK UNATH---MAMA ENGINEER KIYALA LIMIT VELA PADUVE JOB EKA KARA GENA INNAVANAM, OHUGENDHA COUNTRY EKE DEVELOPMENT EKATA MAINLY EFFECT VENNE NAHA.
    එතකොට කව්රුද ඕනේ කරන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    NIRMANAKARUVAN--- INDUSTRIES ARAMMBA KARANNA PULUWAN AYA------THAMAN KARANA WORK EKEN VADI DENEKUTA JOBS LABA DENNA PULUWAN AYA.-------- SAMAGAM HIMIKARUVAN-----KARMANTHA HIMI KARUVAN------ANNA E VAGE AYA GEN THAMA COUNTRY DEVELOP VENNE.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    PODDAK HITHALA BALANA. KARMANTHA HIMI KARUVEK KOPAMANA VATINAVADHA ?? THAMAN ARAMBA KARAPU KARMANTHAYEN ANUNTA JOBS LABA DENA GAMAN DOCTORS LA TEACHERS LA PROFESSORS LA VAGE GOVERNMENT JOBS KARANA AYAGE PADI GEVIMATA KARMANTHA HIMI KARUVA VISIN INCOME TAX MAGIN DAYAKATHVAYAK DENAVA NEDHA ??
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    NIRMANAKARUVAN--- INDUSTRIES ARAMMBA KARANNA PULUWAN AYA------THAMAN KARANA WORK EKEN VADI DENEKUTA JOBS LABA DENNA PULUWAN AYA.-------- SAMAGAM HIMIKARUVAN-----KARMANTHA HIMI KARUVAN------ANNA E VAGE AYA GEN THAMA COUNTRY DEVELOP VENNE.
    අනිවා සිලිකන්වැලි වගේ