1. Lankawe minissu kammali igena ganna.
Dan balanna a/l Walin passe bula Ghana ewun ne inne rate wadi hariyak. Naththam mokakhari course ekak karala podi job ekakata yanawa.
2. Oluwa idimila thiyenne.
Doctor kenek balanna. PP ekak dagena salli hoyanawa. Manussakam na. Hama ekama udata gihin loku talk denawa. Katawath udaw karanne na.
Prashne kiyanne palleha inna minissu demand karanawa. Example ekak onenam elakiri eke mokakhari lesson ekak patan ganna. Unta sinhalen kiyala denna one. Katta kala deyak igena ganna kamathi na.
3. Deshapaluwo.
Me gana kiyanna one na ne.
උඹ මේ කියල තියෙන හැම දෙකටම හේතුව ..
ලංකාවේ ඉපදෙන පොඩි එකෙක් උගේ ජීවිතෙන් අවුරුදු 13ක් ම කැප කරලා තියෙන්නේ තරඟෙට දුවන්න ... අවශ්‍යනං එතනින් එහාට උසස් අධ්‍යාපනයේත් ඌට තරඟෙට දුවන්න පුළුවන් ... අද වෙන්නේ අවුරුදු 13ක් ඒ තරඟෙට දුවපු මොළ කාරයෝ උසස් අධ්‍යාපනයෙන් පස්සේ හති අරින්නේ තමන් කරන ජොබ් එකෙන් ... ඒකට මේ මුළු system එකම වග කියන්න ඕනේ බන් !


