අපේ රට ලෝකයේ හොඳම රටවල් 5 අතරට

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Readers choice awards 2021 වාර්තාවේ ලෝකයේ හොඳම ගමනාන්ත අතරින් 5 වන තැන, ඒ කියන්නේ සංචාරකයන්ට සංචාරය කරන්න හොඳම රටවල් අතර ලංකාව 5 වෙනි තැන තියෙන්නේ ලෝකයේ ලොකු ලොකු රටවල් තියෙන්නේ මේ පුංචි මුතු ඇටේට පහලින් proud to be a sri lankan
     

    Attachments

    • FB_IMG_16398269770265860.jpg
      FB_IMG_16398269770265860.jpg
      251.1 KB · Views: 136

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    oka weradimak wenna athi, api loke no. 1

    ශ්‍රේණි ගත කිරීම් වලින් ශ‍්‍රී ලංකාව පහළට හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය නොසතුට පළ කරයි.
    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනා ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම අසමත් වී ඇති බවයි.

    ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙලීම සිතාගත නොහැකි බවද මහ බැංකු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    අප්පට සිරි
    දැන් ඉතින් මුරා කොලුවයි සොනා කොලුවයි
    එහෙම මේ නුලේ හට් එකක් ගහගෙන
    කඩල විකුණයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    යන්තං ඇති....

    හිතාගෙන ආවෙ.
    ණය, වසංගත, මන්දපෝශනය, පරිසර දූශණය, අවම සාක්ශරතාව, විරැකියාව
    වගේ දේකින් උඩට ඇවිත් කියල...

    එහෙම නොවීම ගැන සතුටුයි...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,084
    113
    Iye panadure podi suddi kello dennek maha raa dakka wadak na kiyala podi kello dennek.
    Un hithan athi unge rate wage maha raa lankawe ona thanaka awidinna puluwan kiyla
    Umbata tibbe lankawe bayanaka kama terum karala denna un dennage puka mirikana eka. Walatta kamakata nemei adareta padamak kiyala dena widiyata.
     
    • Haha
    Reactions: KSPathirana