මචන් මන් ඒක කිව්වේ උබට නෙමේ අර ෆ්බ් එකේ ඔය ලිපිය දාපු කෙනාට... උබ කව්ද කියන්න මන් දන්නේ නැහැ මචන්... හැබැයි ඔය සමාජවාදෙයි දනවාදෙයි කියන්නේ සුද්දෝ (බටහිරයෝ ) මේ ලෝකෙට ගෙනාපු පිළිල දෙකක් ... ඔය දෙකෙන් එහෙකින් වත් මේ system එක නිසා පරිසරේට වෙන විනාසේ නවතින්නේ නැ මිනිස්සු නිකන් හිංසාවට පත් වෙන එක විතරයි වෙන්නේ ... "මගේ මතය නම් සමාජවාදී රටක් වෙනුවට බුද්ධිවාදී රටක් නිර්මානය වීම වඩා යහපත් වන අතර " මේක තමයි මගෙත් මතය.. හැබැයි බුද්දීවාදී කිව්වම සුද්දෝ කියන හැම එකම ඇත්ත කියල කියාගෙන පොරවල් වෙන්න හදන දේශීය දේවල් පහත් කරලා සලකන එඋන්ට නම් තැනක් දෙන්න නරකයි .. අවුරුදු ගනන් කටු කාගෙන සුද්දොන්ගෙ දැනුම බදා ගත්ත පලියට කවුරුවත් පොරවල් වෙන්නේ නැ බන් උන්ගේ දැනුමේ වැරදි එළිපිට ප්‍රශ්න කරන දේශීය දේවල් පහත නොදාන මිනිස්සුන්ට තමයි තැන දෙන්න ඕන ...c![]()
මාගේ මතය ඔබේ මතය සමග ගැටේ....
ගැටුමක් සහිත සංවාදය හරි දේ තෝරා ගැනීමට උපකාර වනු ඇත ම්
මාගේ මතය වැරදි නම් ඒ වැරැද්ද පිලිගැනීමට මා කැමැත්තෙන් සිටිමි..
හැබැයි බුද්දීවාදී කිව්වම සුද්දෝ කියන හැම එකම ඇත්ත කියල කියාගෙන පොරවල් වෙන්න හදන දේශීය දේවල් පහත් කරලා සලකන එඋන්ට නම් තැනක් දෙන්න නරකයි ..
බුද්දිවාදියෙක් නම් ඔහු එසේ මන්ධ බුද්ධික වැඩ නොකරනු ඇත.
අවුරුදු ගනන් කටු කාගෙන සුද්දොන්ගෙ දැනුම බදා ගත්ත පලියට කවුරුවත් පොරවල් වෙන්නේ නැ
දැනුමට අයිතිකාරයෙක් නෑ සහෝ... අන්න එතනදි ඔබතුමා වැර්දී....
සුද්දගෙද නැද්ද කියල බලනවට වඩා.. ලන්කාවට ප්‍රායෝගිකද නැද්ද කියන දේ බලන එකයි වැදගත්... තමුන් දකින්නේ තමුන්ගේ ලෙවල් එකෙන්........
ඒ ඒ පුද්ගලයෝ උගත් ශිල්පවල හැටියට ඒ ඒ පුද්ගලයෝ රැකෙයි..
උන්ගේ දැනුමේ වැරදි එළිපිට ප්‍රශ්න කරන දේශීය දේවල් පහත නොදාන මිනිස්සුන්ට තමයි තැන දෙන්න ඕන.....
වෙන රටවල් විවේචනය කර කර ඉන්නවට වඩා.. හොද නම් .. ලන්කාවට ගැලපෙනව නම්... ගත්තා නැතතම් බැහැර කරා..
මිතුරාගෙන් වගේම සතුරාගෙනුත් උගත යුතු පාඩම් බොහෝය..
ලන්කාව තුල හොද ආර්තික අඩිතාලමකට හොද අද්යාපනය ලැබූ අවන්ක බුද්දිමත් විද්වතුන් අනිවර්යයෙන්ම අවශය වන අතර තමාගේ අද්යාපන සුදුසුකම් බලා හෝ තියුනු විභාගක්‍රමයකුත සමග චන්දයක් දේශපාලුවන් නම් කිරීමේදී යොදාගත්තානම් තත්වය මීට වඩා බොහෝ වෙනස්ය...
(පාර්ලිමේන්තුවේ බහුතරය නූගතපිරිසක් බව )
ලන්කාවේ හෝ එන්ගලන්තේ හෝ හරි දේ හරි කීමටත් වැරදි දේ වැරදී කීමටත් අප නිහතමානී විය යුතු අතර වැරදි ඉවත්කර හරි දේ තෝරා ගැනීම අප කාගේත් යුතුකම සහ වගකීම විය යුතුය.

SLFP ekata chanda dunnu ekek ada JVP ekata dila heta aluthin eka pakshayata denna puluwan chance eka wediy hamadama SLFP dila eka para aluthin ena ekekta denawata wada 
අද අපි ඉගෙන ගන්න බටහිර වෙදකම, ඉංජිනේරු අනම් මනම් ඔක්කොම බටහිරින් ආපුවා .. අපේ මිනිස්සු ගාව සිංහල වෙදකම , ඉංජිනේරු ආදී වශයෙන් දැනුම තිබුණා ...ඕක කිව්වේ මම ...
