colombo neme dehiwalaOyat ekka adiyak gahanna ona colombo awa welawaka. Apita me rata hadanna puluwan

ඕකුන් විතරක් නෙවෙයි ඔකුන්ගේ ළමයි බමයි හත්මුතු පරම්පරා ඔක්කොම ලංකාවේ නෑඋබට හිතන්නේ ගෝටා බැසිල් green card දාල රට පැන්නේ ඇයි ? නාකි මයිනා seashells , Uganda පැති වල දුපත් invest කරේ ඇයි ? මිනිස්සු ගහන්න පන්නද්දී නාමල් ගෑනිව ඩුබායිම යවලා රිලැක්ස් එකේ හිටියේ ඇයි ? නිරුපමා ලංකාවේ ඉද්දි ගෑනිගේ ළමයි ඩුබායි ඉන්නේ ඇයි ?

සිංහල අනිවා උගන්වන්න ඕනා. මගේ එකාට දෙකම කතා කරන්න පුළුවන්. කොහිමද බන් අපේ අම්මල එක්ක කතා කරන්නේ සිංහල බැරුව. Class නම් යැව්වේ නැහැ ගෙදර තනි සිංහලෙන් කතා කල එච්චරයිKohe giyath kamake na bung lamayawa lanakwe widiyata hadanna yanna epa. paw samahara un
Sinhalu Australia, USA, Canada, UK, EU gihillath unta Sinhala Class karanawaa, Daham pasal yawanawaa
Sinhala Panthi walata dala uta labena deya moakke da?
Unta owa teach karaaa kiyala athi wadak na ne, un a rata giyama suddo karanna ona bung
18+ Kellke ta Bikini ekake gahanna denne na, marenna yanawaa ammalabadinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi
yanawa nam lamayata suddak widiyata hadenna denna ona yana rata anuwa, lanakwe dewal walin 2nd generation ekake ta athi wadak naa
1st Generation unta kohomath lanakwe un ekka thama inna wenneth
Europe da inne ?යන්නම ඕන ඕක තේරෙන්න මචං. ලංකාවෙන් යන්න ලොකු අදහසක් තිබ්බ එකෙක් නෙමේ මාත් ගොඩක් කාලෙකට කලින්. මොකද software ෆිල්ඩ් එකේ නිසා ගොඩක් දුරට financial stable වෙලා හිටියේ ලංකාවේ ඉද්දිත්.
රට යන්නේ /ගියේ ඇයි?
- ගොඩක් හොද සිස්ටම් එකක් තියෙනව ලෝකේ දියුනුම රටවල් වල. ඒකත් එක්ක මනුස්සයෙක්ට ජිවත්වෙන්න ලේසි. මේකෙන් කියන්නේ නෑ රටේ ප්‍රශ්න 0යි කියල.
- උබට ගෙදරක්/අපාර්ට්මන්ට් එකක් ගන්න අවුරුදු ගානක් මැරෙන්න ඕන නැ.
- වාහනයක් ගන්න ඕන නම් (සිංහලුන්ගේ උන ඕකනේ) මැරෙන්න ඕන නැ අවුරුදු ගනන්. ඒ ගත්තත් අලුත් හොද කොලිටි එකක් ගන්න පුලුවන්.
- ගොඩක් යුරෝප් රටවල් වල පොදු ප්‍රවාහනය සුපිරියි. කොච්චර සල්ලි තිබ්බත් / නිලතල උසස් උනත් ගොඩක් උන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ ඒක ලේසි හා ඉක්මන් නිසා.
- අඩුම තරමේ පොතේ දැනුම තියා සාමාන්‍ය දැනුමක්වත් නැති හුත්තිගේ පුතාලා/දුවලා ඉන්න දේශපාලන චණ්ඩි කෙරුමොන්ගේ ලොකුකම් බලන්න ඕන නැ.
මේ ඔක්කොටමත් වඩා.
- කන කෑම එක කොලිටි. 100% වස විස නැ වගේ ගොං පාට් නෙමේ කියන්නේ. හැබැයි උබට ඕන ඔප්ෂන් එකක් තියෙනවා හා කොලිටි එක හිතන්නවත් බැරි තරම් ඉහලයි.
- ළමයින්ගේ අධ්‍යාපනය.
සරලවම කිවොත් ලංකාවට වඩා ජිවත් වෙන්න ලේසි හා ජිවිතේ කොලිටි එක ගොඩක් වැඩි.
ඔක්කොම සීන් අමතක කලාම මේක තමයි හරිම රීසන් එක....සරලවම කිවොත් ලංකාවට වඩා ජිවත් වෙන්න ලේසි
Kohe giyath kamake na bung lamayawa lanakwe widiyata hadanna yanna epa. paw samahara un