රටේ ජනතාව කීපදෙනෙකුටයි නීතීඥවරු එකතු වෙලා දේශාපාලඥයොන්ගේ දේපල උපයාගත් ආකාරය සහ අයථා දේපල, මුදල් වංචා කිරීම් වලට නඩු පවරන්න බැරි ද?
එහෙම නැතුව අපි සාධාරණව හම්බ කරන අන්තිම සති වෙනකම් හූරන් කන්න දීලා බලන් ඉන්න එක මහ විකාරයක් නෙ බන්. අන්තිමට මුන් අපේ රීරී මාංසෙත් උගුලන්කාවි. අපි දැනටත් ගෙවන බද්දෙන් මුන් සැප විදින එක විතරනෙ බන් වෙන්නෙ.මේ වේසික ක්රමේ කවද්ද නැති වෙන්නෙ.
එක එක පක්ශ වල ගණිකාවො නම් යැයි යැයි ගාගෙන එන්න එපා ඔන්න.