අපේ ලංකාවේ ඊළඟ යුද්දය.

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
අපේ ලංකාවේ ඊළඟ යුද්දය.

වසර 31 වැනි දිගු කලකට පසු පැවතුනු ජාතිවාදයෙන් පැන නැගුනු යුද්දය හමාර වී වසර 5ක් වත් ගත වෙන්නට පෙර තවත් යුද්දයක ලක්ෂණ පෙන්නුම් කරමින් තිබේ. 70,000 ත් 90,000 ත් අතර ජීවිත නැති කරමින්, රට වසර 40 පසුපසට යවමින් ඉවරවූ යුද්දයේ සාමයේ ප්‍රතිලාබ ලබා ගන්නටත් මත්තෙන්, වෙනත් මුහුණුවරකින් , එනම් ආගමවාදයෙන් මෙම රට නැවත අළු කරන්න වෙර දරන පිරිසක් සිටි.

මොවුන් විදේශ බලවේග නොව, අපේම රටේ සිටින පුරවැසියන් වේ.

මේ රට කවදාවත් සාමයේ අරුනලු අවුරුදු 10 කට වඩා විඳගන්න අපේ ළමයින්ට අවස්ථාව නොදු, මහා සාපලත් රටකි.

ලංකාවේ සමහරක් කොටසකට නිකන් ඉන්න බැරිය, සමයෙන් ඉන්න බැරිය, මොවුන්ට මොනවමහරි ගේමක් ඇගේ ගවාගන්නකන් ඉවසුමක් නැත, කසනවාය. යුද්දයක් නැතුව ජොලියක් නැති කොටසක් ඉදි.

මෙම පිරිසෙන් සමහරක් ඉන්ටෙර්නෙට් සහ Forum තුල තම අන්තවාදී අදහස් පතුරමින් සිටි.
කටත් තම අදහස් දැක්වීමට ඉඩකඩ ඇත. එත් එම අදහස් සමාජයේ යහ පැවැත්මට අහිතකරයි නම්, ඒවා නැති කර දැමීමට වගකීමක් එම සමාජයේ සිටින්නා අනෙකුත් පුද්ගලයන්ට වගකීමක් තිබේ .

Forum තුල ඉන්ටෙර්නෙට් තුල ඒවා කතා කරයිනම් ඒවා DELETE කිරීමට එහි ADMIN ලට MODERETE ලට වගකීමක් ඇත. ඔබේ හර්දෂක්ෂියට එකඟව වැඩ කරන්න.

එසේත් නැතිනම් තවත් අවුරුදු 5ක් යන්න මත්තෙන් මෙරටේ මීට පෙර සිදුනට වැඩිය මිනිස් සංහාරයක් සිදුවෙනවා නියතය. පෙර යුද්දය සේ උතුරට සිමා නොවෙනු ඇත.
ඔබේ පවුලේ මෙන්ම රට තුලද සාමය තිබිය උතුය. රටේ සාමය නැත්තම් ඔබේ සාමය නැතිවෙනු ඇත. මන්ද
විඳවන්නේ ඔබේ දරුවෝ වෙන නිසාය.
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක්ක්ද බන් මේවගෙ මිනිස්සුන්ට කියන්නේ. තව අවුරුදු 10 ක් තියා 5ක් වත් අපිට ඉන්න හම්බෙයිද දන්නෑ. kohomath muslim aya 50% vechcha gaman eyala rata allana yudde patan gannava. eka api hama rtakama dakpu deyak. kohomath yudde patan gannava ban. uba akmayith i unath kamathi unath. . ekata apita karanna deyak naha. ehenam api okkoma me rata atha arala ymu . naththm apith muslim agmata haremu.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    hope we all can solve our problems

    no matter what ever the reason ,

    6024710.jpg
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මොකක්ක්ද බන් මේවගෙ මිනිස්සුන්ට කියන්නේ. තව අවුරුදු 10 ක් තියා 5ක් වත් අපිට ඉන්න හම්බෙයිද දන්නෑ. kohomath muslim aya 50% vechcha gaman eyala rata allana yudde patan gannava. eka api hama rtakama dakpu deyak. kohomath yudde patan gannava ban. uba akmayith i unath kamathi unath. . ekata apita karanna deyak naha. ehenam api okkoma me rata atha arala ymu . naththm apith muslim agmata haremu.

    http://www.elakiri.com/forum/showthread.php?t=1497713
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තොගේ හර්දසක්ෂිය තොට දොස් කියනවා නේද ?

    අනේ තෝ වගේ පොන්නයෙක්

    දැන් කියපන් අන්තවදියෝ , ආගම වාදියෝ කියල

    හම්බයෝ පිට එකෙකුට කෙලියම ඇවිත් ගෙයි මුල්ලේ හැන්ගියන්

    හම්බයෝ තොට කෙලින්න අපු දවසට තෝව බේරගන්න කව්රුත් නෑ.

    එදාට තොගේ ඔය සහජීවනය පිටිපස්සෙන් ගලාගෙන යයි

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අලුගේත්තේරුවා

    අලුගුත්තෙරුවෝ කව්ද කියල තව කාලෙකින් බලාගන්න පුළුවන් වෙයි

    වාසනාවකට අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් මේ ප්‍රශ්නෙදි එකට ඉන්නේ

    එළකිරියේ උනත් දේශපලනේදී එකිනෙකා මරාගන්න උන් මේ ප්‍රශ්නෙදි එකට ඉන්නේ

    උබල මේකට විරුද්ධ උනත් උබලට කෙල්ලින්න අවොත් අපි උබල බේරගන්න ඉන්නවා මචං
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ow ban....
    admin meke watena agamwadi jathi wadi thread okkoma ainkerenna ona..

    එහෙම අයින් කරොත් වෙන සයිට් තියෙනවා උබලගේ හෙළුව පෙන්වන්න.
    උබලා හිතන්න එපා කැ$රි වැඩ කරලා හංගන්න ඔක්කොම.
    යකෝ මේක මාර වැඩක් නේ උබලට හැම මගඩියක්ම කරන්න හොදයි අපි ඒවා පෙන්වනකොට රිදෙනවා. දැන් මේ ළගදි හමීස් දැම්මා බුදු පිළියට කුරුසයෝ ගේම අදින එක ගැන ඒකට මුන් කියන්න ගත්තා ජාතිවාදය කියලා. ඒතකොට ජාතිවාදය කියලා හකුලගෙන යන්නද කියන්නේ බල්ලෙක් වගේ?
    මේ රටේ ඕනම පොදු ස්ථානයක බුදුම පිළීමයක් හදන්න පුලුවන්. ඒක නවත්වන්න කාටවත් බෑ. මම මේ කියන්නේ එක උදාහරණයක් විතරයි තව මේ වගේ දහස් ගණන් බලු වැඩ තියෙනවා
    ජාතිවාදය තියෙන්නේ අපිට විතරද? උන් ගේම අදින කොට ජාතිවාදයක් නැද්ද?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    eka tama buruwo kiwwe moka tread eka dammath ain kerenna kiyala...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඩයස් උබ මොකෝ බං හලාල් වෙලා
    හම්බ ගැනියෙක්වත් කරගැහුවද